loader image
Select Page
Mannar | மன்னார் | මන්නාරම

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

මන්නාරම දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,996 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 99,051 ක් විය. ශ‍්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ගොඩබිම් ප‍්‍රදේශයකට ළඟාවිය හැකි පහසුම හා අඩුම දුරකින් යුත් මුහුදු ගමන් මාර්ගය මන්නාරම් දූපත හරහා වැටී ඇත. බටහිර විද්වතුන් පවා විශ්මයට පත් කළ ආදම්ගේ පාළම සම්බන්ධ වන්නේ මන්නාරම් දුපතටයි. මන්නාරම නම මෙම ප‍්‍රදේශයට ලැබී ඇත්තේ හෙළයේ මුල්ම රජු ලෙස සැලකෙන මහා සම්මත මනු රජතුමා මෙම ප‍්‍රදේශය අගනුවර කරගෙන සිටි නිසා යැයි අරිසෙන් අහුබුදු ශූරීන් පවසයි. මනු-ආ-අරම මන්නාරම බවට පත් වූ බව එතුමාගේ අදහසයි.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 9 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
අනුරාධාරාමයසෙටිටන්තිම්
ඓතිහාසික මූරැංගන් රාජමහා විහාරයකට්කිඩන්දකුලම්,මන්නාරම0232050400
පුරාණ මහා විහාරයඒ 14 පාර,මුරුංගන්,මන්නාරම0233233444
මනිනාග විහාරයප්‍ර‍ිප්පු කඩන්දාස්,
මාතොට රජමහා විහාරකිරුක්කේතීශ්වම්,මාන්තේයි,මන්නාරම023205083
වාළුකාරාමයපියර්ගම,තලෙයිමන්නාරම0602232589
ශ්‍රී බෝධිරාජ විහාරයමඩුපාර,මන්නාරම0714969459
ශ්‍රී විජයතිලක විහාරය33 කණුව,සිංහල ගම්මානය,කොණ්ඩච්චිය,සිලාවතුර,මන්නාරම.
ස්වර්ණබිම්බාරාමයමඩුපාර,මන්නාරම

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ | නොවැම්බර් 12 (දිවා රෑ පිං වැඩෙන පිංකම් 2016)

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ | නොවැම්බර් 12 (දිවා රෑ පිං වැඩෙන පිංකම් 2016)

ඔයාලට මතකනේ පොතුහැර අල්ගම ගමේ කන්දක් මුදුනක තියෙන මෙහෙණි ආරණ්‍යයකට අපි ශීතකරණයක් පූජා කරන්න ව්‍යාපෘතියක් මීට මාස 2කට කලින් ආරම්භ කලා. පසුගිය නොවැම්බර් 12 වෙනිදා තමයි මට අවස්ථාව ලැබුණේ ඒ පිංකම කරන්න. නොවැම්බර් 11 වෙනිදා මම කොළඹින් කුරුණෑගලට ශීතකරණය...

read more
මෙහෙණි ආරණ්‍යයට පළතුරු පූජාවක් සිදුකල Sara Dias නැන්දා

මෙහෙණි ආරණ්‍යයට පළතුරු පූජාවක් සිදුකල Sara Dias නැන්දා

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | පොතුහැර, අල්ගම සාරා නැන්දා මගෙන් ඉල්ලා සිටියා මේ මෙහෙණි ආරණ්‍යයට පළතුරු පූජා කරන්න කියලා. ඉතිං පෙරේදා (නොවැම්බර් 11) නිමාෂා නංගියි ,මමයි කඩවත ආපිකෝ එකෙන් පළතුරු...

read more
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල Mihiri Samarawardana අක්කා සහ Mahinda Pradeep අයියා | නොවැම්බර් 12

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල Mihiri Samarawardana අක්කා සහ Mahinda Pradeep අයියා | නොවැම්බර් 12

අල්ගම කන්ද මෙහෙණි ආරාණ්‍යයේ ලොකු මෑණීයෝ කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. ඒ ආරාණ්‍යයේද තවත් මෙහෙණින් වහන්සේලා කිහිප දෙනෙක් වැඩ සිටිනවා. මිහිරි අක්කාගේ ඉල්ලීමක් අනුව මම ඒ ආරණ්‍යයට වියළි ආහාර පාර්සලයක් පූජා කලා. උන්වහන්සේ...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

මෙහෙණි ආරණ්‍යයට පළතුරු පූජාවක් සිදුකල Sara Dias නැන්දා

මෙහෙණි ආරණ්‍යයට පළතුරු පූජාවක් සිදුකල Sara Dias නැන්දා

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | පොතුහැර, අල්ගම සාරා නැන්දා මගෙන් ඉල්ලා සිටියා මේ මෙහෙණි ආරණ්‍යයට පළතුරු පූජා කරන්න කියලා. ඉතිං පෙරේදා (නොවැම්බර් 11) නිමාෂා නංගියි...

read more
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල Mihiri Samarawardana අක්කා සහ Mahinda Pradeep අයියා | නොවැම්බර් 12

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල Mihiri Samarawardana අක්කා සහ Mahinda Pradeep අයියා | නොවැම්බර් 12

අල්ගම කන්ද මෙහෙණි ආරාණ්‍යයේ ලොකු මෑණීයෝ කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. ඒ ආරාණ්‍යයේද තවත් මෙහෙණින් වහන්සේලා කිහිප දෙනෙක් වැඩ සිටිනවා. මිහිරි අක්කාගේ ඉල්ලීමක් අනුව මම ඒ ආරණ්‍යයට වියළි ආහාර...

read more
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන්න යන ගමන් | නොවැම්බර් 12

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන්න යන ගමන් | නොවැම්බර් 12

ඔයාලට මතකනේ පොතුහැර අල්ගම ගමේ කන්දක් මුදුනක තියෙන මෙහෙණි ආරණ්‍යයකට අපි ශීතකරණයක් පූජා කරන්න ව්‍යාපෘතියක් මීට මාස 2කට කලින් ආරම්භ කලා. අද තමයි මට අවස්ථාව ලැබුණේ ඒ පිංකම කරන්න. ඊයේ මම කොළඹින් කුරුණෑගලට ශීතකරණය එව්වා...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…