loader image
Select Page
Mullaitivu | முல்லைத்தீவு | මුලතිවු 

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 24 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
උදුම්බරාරාම රජමහා විහාරයඇතා වැටුණු වැව,වැලිඔය,071 8452181
ධම්ම විසුද්ධාරාමයකල්‍යාණපුර,1 පියවර,වැලිඔය
නිකවැව වම පුරාණ රජමහා විහාරයනිකවැව,ඇතාවැටුණුවැව
ශ්‍රි උදුම්බරාරාමයඇතාවැටුණුවැව,වැලිඔය712884778
ශ්‍රි ගජබා විහාරයගජබාපුර,ඇතාවැටුණුවැව783381950
ශ්‍රි තිලකාරාමයජනකපුර,වැලිඔය ව්‍යාපාරය072 8973822
ශ්‍රි තිලකාරාමයජනකපුර,වැලිඔය717000220
ශ්‍රි දේවගිරි විහාරයඇහැටුගස්වැව,වැලිඔය718767735
ශ්‍රි ධම්මව්සුද්ධාරාමය1පියවර,කළ්‍යාණිපුර,ඇතාවැටුණුවැව783381950
ශ්‍රි ධම්මින්දාරාමයහංසවිල,කළ්‍යාණිපුර78331950
ශ්‍රි ධර්ම ප්‍රණිතාරාමයකිරිඉබ්බන්වැව,වම් වැලිඔය ව්‍යාපාරය071 7000220
ශ්‍රි ධර්මප්‍රදීප වැලිමළු විහාරයශ්‍රී ධර්මප්‍රදීප,හැලඹවැව,වැලිඔය717000220
ශ්‍රි ධර්මප්‍රනීතාරාමයකිරිඉබ්බන්වැව,වැලිඔය717000220
ශ්‍රි ධර්මවර්ධනාරාම විහාරයනිකවැව දකුණ,ඇතා වැටුණු වැව,වැලිඔය072 6093102
ශ්‍රි ධර්මවර්ධනාරාමයනිකවැව දකුණ,ඇතාවැටුණුවැව
ශ්‍රි මයුරවාපි විහාරයමොණරවැව,ඇතාවැටුණුවැව783381950
ශ්‍රි විජයාරාම පුරාණ රජමහ විහාරයනිකවැව වම,ඇතාවැටුණුවැව713007865
ශ්‍රී ගජබා විහාරයගජබාපුර,ඇතාවැටුණුවැව
ශ්‍රී දම්මින්දාරාමයනාමල්පුර,ඇතාවැටුනුවැව783381950
ශ්‍රී දේවගිරි මහා විහාරයඇහැටුගස්වැව,ඇතාවැටුනුවැව
ශ්‍රී මයුරවාපී විහාරයමොණරවැව,ඇතාවැටුණුවැව071 3250276
ශ්‍රී විජයාරාමයනිකවැව වම,සම්පත් නුවර,වැලිඔය071 3250276
ශ්‍රී ශෛලබිම්බාරාමයනවමොනරවැව,වැලිඔය717000220
සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයනිකවැව දකුණ

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය. ඉපදුණා වූ කිසිම සත්වයෙකුට මරණයෙන් ගැලවිය නොහැක. සියලූ දෙනාම මරණයට මුහුණ දිය යුතුය. කුමන මොහොතක කුමන...

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග කියල කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ අංග. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට උපකාර වන අංග හතක්...

read more
සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව ගැන. සක්මන් භාවනාව විශේෂයෙන්ම ඔබ දැනගත යුතු එකක්. සක්මන් භාවනාව කියන්නේ ජීවිතයේ සිත දියුණු කිරීමට...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග කියල කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ අංග. චතුරාර්ය සත්‍යය අවබෝධ...

read more
සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව ගැන. සක්මන් භාවනාව විශේෂයෙන්ම ඔබ දැනගත යුතු එකක්. සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ සිත දියුණු කරන්න පුළුවන් කියලා ඉස්සර වෙලාම අපට කියල දුන්නේ බුදුරජාණන්...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…