loader image
Select Page
Batticaloa  | மட்டக்களப்பு | මඩකලපුව

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

මඩකලපුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,854 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 525,142 ක් විය.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 10 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
ජයන්ති බෞද්ධ මධ්‍යස්ථානය,ජයන්තිපුර,මඩකලපුව.652229229
පංච මහා විහාරය,පූනානි,වාලච්චේන.783881351
පුණ්‍යාරාමය,පුන්නකුඩා,එරාවුර්.
පුලිනතලාරාමය,එරාවුර්,චෙන්කල් අඩි.
බුද්ධ ජයන්ති විහාරය,වාලච්චේන,මඩකලපුව.755307213
බෝධිරාජාරාමය,පෙරියකල්ලුවලේ,චෙන්කල් අඩි.
මංගලාරාම විහාරය,මඩකලපුව නගරය,මඩකලපුව.652222107
මහින්දාරාමය,මයිලංකරච්චි,වාලච්චේන.752111975
ශ්‍රී අභිනවාරාමය,පංසල්ගල,කෙවිලියාමඩුව.652222107
ශ්‍රී විවේකාරාමය,වැල්ලවාඩිය,කල්කුඩා.787189883

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

අටවිසි බෝධීන් වහන්සේලා වැඩම කරවීමේ සහ රෝපණය කිරීමේ පිංකම – පාදම් ගොඩනැගීම සහ පෝච්චි නිර්මාණය

අටවිසි බෝධීන් වහන්සේලා වැඩම කරවීමේ සහ රෝපණය කිරීමේ පිංකම – පාදම් ගොඩනැගීම සහ පෝච්චි නිර්මාණය

(සමාජසත්කාර.lk නිකිණි පොහෝදින පිංකම 2016) මාතලේ දිස්ත්‍රික්කයේ පලාපත්වල ප්‍රදීපාරාම කන්දේ විහාරයට අටවිසි බෝධීන්වහන්සේලා වැඩම කර රෝපණය කිරීමේ පිංකමක් නිකිණි පොහොය වෙනුවෙන් පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා කියලා පසුගිය ජූනි 6 වෙනිදා අපි ඔයාලට කීවනේ....

read more
ඉත්තෑකන්ද ශ්‍රී රාජගිරි විහාරස්තානයේ බණ ශාලාවේ අබලන් වූ වහලය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම

ඉත්තෑකන්ද ශ්‍රී රාජගිරි විහාරස්තානයේ බණ ශාලාවේ අබලන් වූ වහලය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම

අද උදෑසනම අපි පන්සලට පැමිණියේ ධර්ම ශාලාවේ වහලය ප්‍රතිසංස්කරණ වැඩකටයුතු ආරම්භ කිරීමටයි. අප විහාරස්ථානයට පැමිණෙන විටද ගම්වාසීන් විශාල ප්‍රමාණයක් රැස්ව සිටියේ මෙම පිංකමට සහභාගී වීමටයි. පසුව චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව...

read more
සමාජසත්කාර කෙත්වතු පූජා | අටමහ කුසල් Plan 2016

සමාජසත්කාර කෙත්වතු පූජා | අටමහ කුසල් Plan 2016

ෆේස්බුක් මිතුරන් එකතු වී හාලි ඇල සිට කිලෝමීටර් 19ක් දුරින් මනරම් පරිසරයක් සහිත අතිශය දුෂ්කර ගම්මානයක පිහිටි කන්දගෙදර, ගලඋඩ අම්පිටිය විහාරස්ථානයට වී පෑලක කුඹුරක් පූජා කරන ලදි. සියලුම මුදල් ගෙවා විහාරස්ථානයේ නමට ඔප්පු සකස් කරන ලදි. ඔප්පුව...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

ඉත්තෑකන්ද ශ්‍රී රාජගිරි විහාරස්තානයේ බණ ශාලාවේ අබලන් වූ වහලය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම

ඉත්තෑකන්ද ශ්‍රී රාජගිරි විහාරස්තානයේ බණ ශාලාවේ අබලන් වූ වහලය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම

අද උදෑසනම අපි පන්සලට පැමිණියේ ධර්ම ශාලාවේ වහලය ප්‍රතිසංස්කරණ වැඩකටයුතු ආරම්භ කිරීමටයි. අප විහාරස්ථානයට පැමිණෙන විටද ගම්වාසීන් විශාල ප්‍රමාණයක් රැස්ව සිටියේ මෙම පිංකමට සහභාගී වීමටයි. පසුව චිරාගත සම්ප්‍රදායානුකූලව...

read more
සමාජසත්කාර කෙත්වතු පූජා | අටමහ කුසල් Plan 2016

සමාජසත්කාර කෙත්වතු පූජා | අටමහ කුසල් Plan 2016

ෆේස්බුක් මිතුරන් එකතු වී හාලි ඇල සිට කිලෝමීටර් 19ක් දුරින් මනරම් පරිසරයක් සහිත අතිශය දුෂ්කර ගම්මානයක පිහිටි කන්දගෙදර, ගලඋඩ අම්පිටිය විහාරස්ථානයට වී පෑලක කුඹුරක් පූජා කරන ලදි. සියලුම මුදල් ගෙවා විහාරස්ථානයේ නමට...

read more
Ashi De Zilva මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිරිකර පූජා (Part 02)

Ashi De Zilva මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිරිකර පූජා (Part 02)

අප්‍රේල් දෙවෙනි දින තිබු ආශි ෆේස්බුක් මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් ඇය මාවෙත ලබා දුන් සිවුරු පිරිකරක්, කුඩයක්, බඳ පටියක් සහ කරඬුන් වහන්සේලා තැන්පත් කිරීමට භාවිතා කරන නෙළුම් මලක් මා විසින් බදුල්ල, රොක් හිල්හි ශ්‍රී...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…