බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]
යාපනය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,025 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 583,378 ක් විය.
යාපනය (Jaffna, දෙමළ: யாழ்ப்பாணம்) යනු ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ ප්‍රධාන නගරයයි. දිවයිනේ උතුරු කෙළවරෙහි පිහිටි යාපන අර්ධද්වීපයෙහිනිරිතදිග වෙරළබඩට වන්නට පිහිටා ඇති මෙම නගරය, 100,000කට වැඩි ජනසංඛ්‍යාවක් විසූ නුවරක් වූවද, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් වඩා අඩු ජන සංඛ්‍යාවක් සිටින නුවරක් වී තිබේ.[1]
| විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය |
|---|---|---|
| කඳුරුගොඩ විහාරය, | චුන්නාකම්. | |
| තිස්ස මහා විහාරය | කීරමලේ පාර,කන්කසන්තුරේ,යාපනය | |
| තිස්ස විහාරය | තෛයිඩ්ඩි,කන්කසන්තුරේ,යාපනය | |
| දඹකොළ පටුන සංඝමිත්තා විහාරය, | මාදගල්,සම්බුතුරෙයි. | 712809710 |
| නාගදීපය පුරාණ රජමහා විහාරය, | නාගදීපය,නයිනාතිවු. | 766277757 |
| බුද්ධ වලව්ව පුරාණ රජමහා විහාරය, | නාගදීපය,නයිනාතිවු. | 213213356 |
| මහානාග විහාරය, | 121,දුම්රියපොල පාර,යාපනය. | 713050950 |
| ශ්‍රී නාග විහාරය, | ස්ටැන්ලි මාවත,යාපනය. | 212222014 |
| සමිද්ධි සුමන විහාරය, | නාවක්කුලිය,කයිතඩි,යාපනය. | 213003756 |
ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය
ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.
මධ්‍යම පළාත
නැගෙනහිර පළාත
උතුරු මැද පළාත
උතුරු පළාත
වයඹ පළාත
සබරගමුව පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුවබර දිවියක් උදාකර දුන් පින්වත් මිතුරෝ (Part 02 කාමරය පිරිසිදු කර අලුත් ඇඳ සවිකිරීම සහ අනෙකුත් ද්‍රව්‍ය පූජා කිරීම)
ඔබට මතක ඇති ආරණ්‍යක වැඩ සිටින වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේනමක් පිළිබඳව මීට පෙර අප සඳහන් කළා. ඔක්කම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ගැබිනි මව්වරුන්ගේ ව්‍යාපෘතියේදී දැනගන්නට ලැබුන තොරතුරක් අනුව අපි උන්වහන්සේ බැහැදකින්න ගියා. මතකද ඔබට අප සඳහන් කළා මේ මෙහෙණින්...
වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුවබර දිවියක් උදාකර දුන් පින්වත් මිතුරෝ (Part 03 මෙහෙණින් වහන්සේගේ ආශිර්වාදය)
ඔබට මතක ඇති ආරණ්‍යක වැඩ සිටින වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේනමක් පිළිබඳව මීට පෙර අප සඳහන් කළා. ඔක්කම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ගැබිනි මව්වරුන්ගේ ව්‍යාපෘතියේදී දැනගන්නට ලැබුන තොරතුරක් අනුව අපි උන්වහන්සේ බැහැදකින්න ගියා. මතකද ඔබට අප සඳහන් කළා මේ මෙහෙණින්...
විහාරස්ථානයකට විදුලි බලය ලබාදීම – මහියංගනය (දිවා රෑ පිං වැඩෙන පිංකම්)
මේ විහාරස්ථානය පිහිටලා තිබෙන්නේ මහියංගනය, කුරුවිතැන්න ගමේ. ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් ගණනක් ගම ඇතුලේ තමා මේ පන්සල පිහිටලා තිබෙන්නේ. සෙනෙහසේ චාරිකාවකදි තමයි අපිට මේ ස්වාමීන්වහන්සේ මුණගැහුණේ. දැනට අසල නිවසකින් තමයි විදුලි...
සමාජසත්කාර පිංකම් – [page_title]
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුවබර දිවියක් උදාකර දුන් පින්වත් මිතුරෝ (Part 03 මෙහෙණින් වහන්සේගේ ආශිර්වාදය)
ඔබට මතක ඇති ආරණ්‍යක වැඩ සිටින වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේනමක් පිළිබඳව මීට පෙර අප සඳහන් කළා. ඔක්කම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ගැබිනි මව්වරුන්ගේ ව්‍යාපෘතියේදී දැනගන්නට ලැබුන තොරතුරක් අනුව අපි උන්වහන්සේ බැහැදකින්න ගියා. මතකද...
විහාරස්ථානයකට විදුලි බලය ලබාදීම – මහියංගනය (දිවා රෑ පිං වැඩෙන පිංකම්)
මේ විහාරස්ථානය පිහිටලා තිබෙන්නේ මහියංගනය, කුරුවිතැන්න ගමේ. ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් ගණනක් ගම ඇතුලේ තමා මේ පන්සල පිහිටලා තිබෙන්නේ. සෙනෙහසේ චාරිකාවකදි තමයි අපිට මේ ස්වාමීන්වහන්සේ මුණගැහුණේ....
ත්‍රිපිටක පූජා 2017 (සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම්වේ…)
2017 සැප්තැම්බර් මාසයේදී අට මහා කුසල් වලින් එකක් වන මේ උතුම් වූ ධර්ම දාන පිංකම (ත්‍රිපිටක පූජා) අප සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. සැ.යු : මේ පිංකම සඳහා මුදල් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සළකන්න. Project ධර්ම දාන | අටමහා...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…




