loader image
Select Page
Jaffna | யாழ்ப்பாணம் | යාපනය

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

යාපනය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,025 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 583,378 ක් විය.

යාපනය (Jaffna, දෙමළ: யாழ்ப்பாணம்) යනු ශ්‍රී ලංකාවේඋතුරු පළාතේ ප්‍රධාන නග‍රයයි. දිවයිනේ උතුරු කෙළවරෙහි පිහිටි යාපන අර්ධද්වීපයෙහිනිරිතදිග වෙරළබඩට වන්නට පිහිටා ඇති මෙම නග‍රය, 100,000කට වැඩි ජනසංඛ්‍යාවක් විසූ නුව‍රක් වූවද, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් වඩා අඩු ජන සංඛ්‍යාවක් සිටින නුව‍රක් වී තිබේ.[1]

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 9 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
කඳුරුගොඩ විහාරය,චුන්නාකම්.
තිස්ස මහා විහාරයකීරමලේ පාර,කන්කසන්තුරේ,යාපනය
තිස්ස විහාරයතෛයිඩ්ඩි,කන්කසන්තුරේ,යාපනය
දඹකොළ පටුන සංඝමිත්තා විහාරය,මාදගල්,සම්බුතුරෙයි.712809710
නාගදීපය පුරාණ රජමහා විහාරය,නාගදීපය,නයිනාතිවු.766277757
බුද්ධ වලව්ව පුරාණ රජමහා විහාරය,නාගදීපය,නයිනාතිවු.213213356
මහානාග විහාරය,121,දුම්රියපොල පාර,යාපනය.713050950
ශ්‍රී නාග විහාරය,ස්ටැන්ලි මාවත,යාපනය.212222014
සමිද්ධි සුමන විහාරය,නාවක්කුලිය,කයිතඩි,යාපනය.213003756

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

Ashi De Zilva මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිරිකර පූජා (Part 02)

Ashi De Zilva මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිරිකර පූජා (Part 02)

අප්‍රේල් දෙවෙනි දින තිබු ආශි ෆේස්බුක් මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් ඇය මාවෙත ලබා දුන් සිවුරු පිරිකරක්, කුඩයක්, බඳ පටියක් සහ කරඬුන් වහන්සේලා තැන්පත් කිරීමට භාවිතා කරන නෙළුම් මලක් මා විසින් බදුල්ල, රොක් හිල්හි ශ්‍රී ධම්මාරාම විහාරස්ථානයේ නායක...

read more
Project සසුනට එළියක් | The Next Step – Support for Piriven Education

Project සසුනට එළියක් | The Next Step – Support for Piriven Education

ලෝකයේ උතුම් රට ලංකාවයි. එහෙම වෙන්න එක හේතුවක් තමයි බුදු දහමත් සමග මිනිසුන් ගුණධර්ම සාරධර්ම සුරැකි තිබීම. ඉතින් ඒ ගුණධර්ම සාරධර්ම සුරැකි තියෙන්න මිනිසුන් හා පන්සල අතර මනා බැදීමක් තියෙන්න ඕනි. ඉතින් ඒ දිම තව බොහෝ කාලයක් රැක ගන්නටනම් අපේ සංඝ...

read more
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම | Project Water

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම | Project Water

ගාල්ල, දොඩම්දූව පිහිටි මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න භාවනායෝගී භික්ෂූන්වහන්සේලාට පානීය ජලය එක් රැස්කර තබාගැනීම සඳහා අද අපි ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් Slon PE+ 500l Water Tank එකක් පූජා කලා. ලඟක කොහෙවත් ටැංකි ගන්න තිබුණේ නැහැ. ඉන්පසු හික්කඩුවෙන් අපි...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

Project සසුනට එළියක් | The Next Step – Support for Piriven Education

Project සසුනට එළියක් | The Next Step – Support for Piriven Education

ලෝකයේ උතුම් රට ලංකාවයි. එහෙම වෙන්න එක හේතුවක් තමයි බුදු දහමත් සමග මිනිසුන් ගුණධර්ම සාරධර්ම සුරැකි තිබීම. ඉතින් ඒ ගුණධර්ම සාරධර්ම සුරැකි තියෙන්න මිනිසුන් හා පන්සල අතර මනා බැදීමක් තියෙන්න ඕනි. ඉතින් ඒ දිම තව බොහෝ...

read more
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම | Project Water

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම | Project Water

ගාල්ල, දොඩම්දූව පිහිටි මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න භාවනායෝගී භික්ෂූන්වහන්සේලාට පානීය ජලය එක් රැස්කර තබාගැනීම සඳහා අද අපි ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් Slon PE+ 500l Water Tank එකක් පූජා කලා. ලඟක කොහෙවත් ටැංකි ගන්න තිබුණේ...

read more
සතර වරිගයම සසරෙන් එතෙර කරන්නට පැවිදි බිමට ඇතුලත් වූ පුංචි පුතා…

සතර වරිගයම සසරෙන් එතෙර කරන්නට පැවිදි බිමට ඇතුලත් වූ පුංචි පුතා…

බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝවිටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ලඟට සැනින්... එතෙර කරන්නම් සතර වරිගයම සංසාරේ යන මේ ගමනේ.....

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…