loader image
Select Page
Kilinochchi | கிளிநொச்சி | කිලිනොච්චි

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

කිලිනොච්චි දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,279 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 112,875 ක් විය.

කිලිනොච්චිය යනු, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි. ප්‍රාදේශීය සභාවක් මගින් පාලනය වේ. 

කි‍්‍ර. පූ. 500 දී පමණ විජය ඇතුළු පිරිස මෙම ප‍්‍රදේශයට ගොඩබට බවත් එය තම්බපන්නි ලෙස හැඳින්වෙන බවත් මහා වංශයෙහි සඳහන් වේ. විජය හා ඔහුගේ පිරිස පැමිණියේ සින්ද් ප‍්‍රදේශයේ සිටය. ඔවුන් පැමිණියේ හෙළ දිවටය. ඒ අනුව මේ සංක‍්‍රමණිකයන් ඇරැඹෙන පරපුර සින්ද් + හෙළ = සිංහල ලෙස හැඳින්විණි.. මහා වංශයෙහි දැක්වෙන්නේ පාන්ඩ්‍ය කාන්තාවන් පැමිණියේ දක්ඛිණ මධුරා ප‍්‍රදේශයේ සිට බවය. මේ පෙදෙස නූතන තමිල්නාඩුවේ මධුරෙයි බව සිංහලවිද්වත්හු පවසති. උතුරු මධුරාව උත්තර් ප‍්‍රාදේශ් හා මතුරා නගරය බවද ඔවුන්ගේ මතයයි.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 1 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
ලුම්බිණි විහාරයඒ 9 පාර,කිලිනොච්චිය.021 4922170

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

විහාරස්ථානයකට ඈම්ප් එකක් පූජා කිරීම | Donating an Amplifier (දිවා රෑ පිං වැඩෙන පිංකම්)

විහාරස්ථානයකට ඈම්ප් එකක් පූජා කිරීම | Donating an Amplifier (දිවා රෑ පිං වැඩෙන පිංකම්)

මොණරාගල, බඩල්කුඹුර ශ්‍රී බෝධිරාජාරාමයට ඈම්ප් එකක අවශ්‍යතාවය තිබුණා. අපිට ඒ පිලිබඳව දැනුම් දුන්නේ මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Jayantha Ruwansiri අයියා. එනිසා අප විසින් එම විහාරස්තානයට එම ඈම්ප් එක සහ ස්පීකර්ස් කට්ටලය පූජා කිරිමට තිරණය...

read more
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල ෆේස්බුක් මිතුරෝ | නොවැම්බර් 12

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල ෆේස්බුක් මිතුරෝ | නොවැම්බර් 12

ඔයාලට මතකනේ පොතුහැර අල්ගම ගමේ කන්දක් මුදුනක තියෙන මෙහෙණි ආරණ්‍යය. අපි ඒ ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන්න යනවා කියලා මම ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මමහම මගේ ෆේස්බුක් මිතුරෙක් වන Anura D Keerthisinghe මිතුරා ඉල්ලා සිටියා වියළි ආහාර පාර්සලයක් පරිත්‍යාග...

read more
මෙහෙණි ආරණ්‍යයට පූජා කල ශීතකරණයේ තැන්පත් කිරීමට එළවළු සහ අනෙකුත් ද්‍රව්‍ය පූජා කල ගයාෂි ෆේස්බුක් මිතුරිය | නොවැම්බර් 12

මෙහෙණි ආරණ්‍යයට පූජා කල ශීතකරණයේ තැන්පත් කිරීමට එළවළු සහ අනෙකුත් ද්‍රව්‍ය පූජා කල ගයාෂි ෆේස්බුක් මිතුරිය | නොවැම්බර් 12

අපි පසුගිය දිනක අල්ගම කන්ද මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කලානේ. ආරණ්‍යය යන අතර ගයාෂි මිතුරිය මට කතාකලා. මගෙන් ඉල්ලා සිටියා අපි පූජා කරන ශීතකරණය පිරෙන්න අවශ්‍ය කරන හැම දෙයක්ම අරන් පූජා කරන්න කියලා. ඉතිං නිමාෂා නංගියි, මමයි කුරුණෑගල Keels Super...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල ෆේස්බුක් මිතුරෝ | නොවැම්බර් 12

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල ෆේස්බුක් මිතුරෝ | නොවැම්බර් 12

ඔයාලට මතකනේ පොතුහැර අල්ගම ගමේ කන්දක් මුදුනක තියෙන මෙහෙණි ආරණ්‍යය. අපි ඒ ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන්න යනවා කියලා මම ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මමහම මගේ ෆේස්බුක් මිතුරෙක් වන Anura D Keerthisinghe මිතුරා ඉල්ලා සිටියා...

read more
මෙහෙණි ආරණ්‍යයට පූජා කල ශීතකරණයේ තැන්පත් කිරීමට එළවළු සහ අනෙකුත් ද්‍රව්‍ය පූජා කල ගයාෂි ෆේස්බුක් මිතුරිය | නොවැම්බර් 12

මෙහෙණි ආරණ්‍යයට පූජා කල ශීතකරණයේ තැන්පත් කිරීමට එළවළු සහ අනෙකුත් ද්‍රව්‍ය පූජා කල ගයාෂි ෆේස්බුක් මිතුරිය | නොවැම්බර් 12

අපි පසුගිය දිනක අල්ගම කන්ද මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කලානේ. ආරණ්‍යය යන අතර ගයාෂි මිතුරිය මට කතාකලා. මගෙන් ඉල්ලා සිටියා අපි පූජා කරන ශීතකරණය පිරෙන්න අවශ්‍ය කරන හැම දෙයක්ම අරන් පූජා කරන්න කියලා. ඉතිං නිමාෂා නංගියි,...

read more
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ | නොවැම්බර් 12 (දිවා රෑ පිං වැඩෙන පිංකම් 2016)

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ | නොවැම්බර් 12 (දිවා රෑ පිං වැඩෙන පිංකම් 2016)

ඔයාලට මතකනේ පොතුහැර අල්ගම ගමේ කන්දක් මුදුනක තියෙන මෙහෙණි ආරණ්‍යයකට අපි ශීතකරණයක් පූජා කරන්න ව්‍යාපෘතියක් මීට මාස 2කට කලින් ආරම්භ කලා. පසුගිය නොවැම්බර් 12 වෙනිදා තමයි මට අවස්ථාව ලැබුණේ ඒ පිංකම කරන්න. නොවැම්බර් 11 වෙනිදා...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…