බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]
මන්නාරම දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,996 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 99,051 ක් විය. ශ‍්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ගොඩබිම් ප‍්‍රදේශයකට ළඟාවිය හැකි පහසුම හා අඩුම දුරකින් යුත් මුහුදු ගමන් මාර්ගය මන්නාරම් දූපත හරහා වැටී ඇත. බටහිර විද්වතුන් පවා විශ්මයට පත් කළ ආදම්ගේ පාළම සම්බන්ධ වන්නේ මන්නාරම් දුපතටයි. මන්නාරම නම මෙම ප‍්‍රදේශයට ලැබී ඇත්තේ හෙළයේ මුල්ම රජු ලෙස සැලකෙන මහා සම්මත මනු රජතුමා මෙම ප‍්‍රදේශය අගනුවර කරගෙන සිටි නිසා යැයි අරිසෙන් අහුබුදු ශූරීන් පවසයි. මනු-ආ-අරම මන්නාරම බවට පත් වූ බව එතුමාගේ අදහසයි.
| විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය |
|---|---|---|
| අනුරාධාරාමය | සෙටිටන්තිම් | |
| ඓතිහාසික මූරැංගන් රාජමහා විහාරය | කට්කිඩන්දකුලම්,මන්නාරම | 0232050400 |
| පුරාණ මහා විහාරය | ඒ 14 පාර,මුරුංගන්,මන්නාරම | 0233233444 |
| මනිනාග විහාරය | ප්රිප්පු කඩන්දාස්, | |
| මාතොට රජමහා විහාර | කිරුක්කේතීශ්වම්,මාන්තේයි,මන්නාරම | 023205083 |
| වාළුකාරාමය | පියර්ගම,තලෙයිමන්නාරම | 0602232589 |
| ශ්‍රී බෝධිරාජ විහාරය | මඩුපාර,මන්නාරම | 0714969459 |
| ශ්‍රී විජයතිලක විහාරය | 33 කණුව,සිංහල ගම්මානය,කොණ්ඩච්චිය,සිලාවතුර,මන්නාරම. | |
| ස්වර්ණබිම්බාරාමය | මඩුපාර,මන්නාරම |
ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය
ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.
මධ්‍යම පළාත
නැගෙනහිර පළාත
උතුරු මැද පළාත
උතුරු පළාත
වයඹ පළාත
සබරගමුව පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)
සැත්කමින් පසු දෙවෙනි දිනයේ උදෑසන 7ට නැවත ස්වාමීන්වහන්සේ රෝහලට වැඩම කරවූවා. ඉන්පසු වෛද්‍යවරුන් අවශ්‍ය බෙහෙත් ලබාදුන් අතර ඊළඟ සැත්කමට සතියකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නා. අපි ඉන්පසුව උන්වහන්සේව හංවැල්ල පන්සලකට වැඩම කරවූයේ ඊලඟ සැත්කම කරන තෙක් විවේක...
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)
අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන් ලේ ගැලීම නිසා මෙම තත්වය හටගෙන...
ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඇයට ආශිර්වාද කිරීමට අටමහා කුසලයක් සිදුකල ආදරණීය ස්වාමිපුරුෂයා
අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච කරණං වච්ච කුටියා - අට්ඨ...
සමාජසත්කාර පිංකම් – [page_title]
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)
අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන්...
ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඇයට ආශිර්වාද කිරීමට අටමහා කුසලයක් සිදුකල ආදරණීය ස්වාමිපුරුෂයා
අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච...
සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – වැඩම කරවීමේ පිංකම Part 01
ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ... අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත‍්‍රිපිටකය සහ ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත් කබඩ් එකක් සඟ සතු කර...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…

![ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)](https://punyabhoomi.lk/wp-content/uploads/2019/08/FB_IMG_1567006315848-400x250.jpg)
![ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)](https://punyabhoomi.lk/wp-content/uploads/2019/08/FB_IMG_1567005916022-400x250.jpg)

