loader image
Select Page
Mannar | மன்னார் | මන්නාරම

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

මන්නාරම දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,996 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 99,051 ක් විය. ශ‍්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ගොඩබිම් ප‍්‍රදේශයකට ළඟාවිය හැකි පහසුම හා අඩුම දුරකින් යුත් මුහුදු ගමන් මාර්ගය මන්නාරම් දූපත හරහා වැටී ඇත. බටහිර විද්වතුන් පවා විශ්මයට පත් කළ ආදම්ගේ පාළම සම්බන්ධ වන්නේ මන්නාරම් දුපතටයි. මන්නාරම නම මෙම ප‍්‍රදේශයට ලැබී ඇත්තේ හෙළයේ මුල්ම රජු ලෙස සැලකෙන මහා සම්මත මනු රජතුමා මෙම ප‍්‍රදේශය අගනුවර කරගෙන සිටි නිසා යැයි අරිසෙන් අහුබුදු ශූරීන් පවසයි. මනු-ආ-අරම මන්නාරම බවට පත් වූ බව එතුමාගේ අදහසයි.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 9 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
අනුරාධාරාමයසෙටිටන්තිම්
ඓතිහාසික මූරැංගන් රාජමහා විහාරයකට්කිඩන්දකුලම්,මන්නාරම0232050400
පුරාණ මහා විහාරයඒ 14 පාර,මුරුංගන්,මන්නාරම0233233444
මනිනාග විහාරයප්‍ර‍ිප්පු කඩන්දාස්,
මාතොට රජමහා විහාරකිරුක්කේතීශ්වම්,මාන්තේයි,මන්නාරම023205083
වාළුකාරාමයපියර්ගම,තලෙයිමන්නාරම0602232589
ශ්‍රී බෝධිරාජ විහාරයමඩුපාර,මන්නාරම0714969459
ශ්‍රී විජයතිලක විහාරය33 කණුව,සිංහල ගම්මානය,කොණ්ඩච්චිය,සිලාවතුර,මන්නාරම.
ස්වර්ණබිම්බාරාමයමඩුපාර,මන්නාරම

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ සැත්කමෙන් පසු අවශ්‍ය පිරිකර මිළදී ගැනීම (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – දහවල්/සවස)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ සැත්කමෙන් පසු අවශ්‍ය පිරිකර මිළදී ගැනීම (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – දහවල්/සවස)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා. සැත්කම සිදු කිරීම ආරම්භ...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 01 – සවස)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 01 – සවස)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දහවල් 2ට ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. සවස 4.15ට පමණ තමයි උන්වහන්සේට කාමරයක් ලැබුණේ. තවත් පරීක්ෂණ කිහිපයක්...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දහවල් 2ට ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඔබ වහන්සේගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද, සියලු දුක්‌...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 01 – සවස)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 01 – සවස)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දහවල් 2ට ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. සවස 4.15ට පමණ තමයි උන්වහන්සේට කාමරයක් ලැබුණේ....

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දහවල් 2ට ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඔබ වහන්සේගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද...

read more
දැනට දැඩිසේ ගිලන් වි සිටින පිංවත් ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05)

දැනට දැඩිසේ ගිලන් වි සිටින පිංවත් ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05)

යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද... ඒය භාග්‍යවතුන්වහන්සේගේ බුද්ධ අනුශාසනය පිලිගැනිමකි. උන්වහන්සේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම, ඉද්දගොඩ ගමේ සාමාන්‍ය පවුලක උපන් අයෙකි. ඉන් පසු කළුතර දිස්ත්‍රික්කයේ, පාලින්දනුවර,...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…