බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]
| විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය |
|---|---|---|
| උදුම්බරාරාම රජමහා විහාරය | ඇතා වැටුණු වැව,වැලිඔය, | 071 8452181 |
| ධම්ම විසුද්ධාරාමය | කල්‍යාණපුර,1 පියවර,වැලිඔය | |
| නිකවැව වම පුරාණ රජමහා විහාරය | නිකවැව,ඇතාවැටුණුවැව | |
| ශ්‍රි උදුම්බරාරාමය | ඇතාවැටුණුවැව,වැලිඔය | 712884778 |
| ශ්‍රි ගජබා විහාරය | ගජබාපුර,ඇතාවැටුණුවැව | 783381950 |
| ශ්‍රි තිලකාරාමය | ජනකපුර,වැලිඔය ව්‍යාපාරය | 072 8973822 |
| ශ්‍රි තිලකාරාමය | ජනකපුර,වැලිඔය | 717000220 |
| ශ්‍රි දේවගිරි විහාරය | ඇහැටුගස්වැව,වැලිඔය | 718767735 |
| ශ්‍රි ධම්මව්සුද්ධාරාමය | 1පියවර,කළ්‍යාණිපුර,ඇතාවැටුණුවැව | 783381950 |
| ශ්‍රි ධම්මින්දාරාමය | හංසවිල,කළ්‍යාණිපුර | 78331950 |
| ශ්‍රි ධර්ම ප්රණිතාරාමය | කිරිඉබ්බන්වැව,වම් වැලිඔය ව්‍යාපාරය | 071 7000220 |
| ශ්‍රි ධර්මප්‍රදීප වැලිමළු විහාරය | ශ්‍රී ධර්මප්‍රදීප,හැලඹවැව,වැලිඔය | 717000220 |
| ශ්‍රි ධර්මප්රනීතාරාමය | කිරිඉබ්බන්වැව,වැලිඔය | 717000220 |
| ශ්‍රි ධර්මවර්ධනාරාම විහාරය | නිකවැව දකුණ,ඇතා වැටුණු වැව,වැලිඔය | 072 6093102 |
| ශ්‍රි ධර්මවර්ධනාරාමය | නිකවැව දකුණ,ඇතාවැටුණුවැව | |
| ශ්‍රි මයුරවාපි විහාරය | මොණරවැව,ඇතාවැටුණුවැව | 783381950 |
| ශ්‍රි විජයාරාම පුරාණ රජමහ විහාරය | නිකවැව වම,ඇතාවැටුණුවැව | 713007865 |
| ශ්‍රී ගජබා විහාරය | ගජබාපුර,ඇතාවැටුණුවැව | |
| ශ්‍රී දම්මින්දාරාමය | නාමල්පුර,ඇතාවැටුනුවැව | 783381950 |
| ශ්‍රී දේවගිරි මහා විහාරය | ඇහැටුගස්වැව,ඇතාවැටුනුවැව | |
| ශ්‍රී මයුරවාපී විහාරය | මොණරවැව,ඇතාවැටුණුවැව | 071 3250276 |
| ශ්‍රී විජයාරාමය | නිකවැව වම,සම්පත් නුවර,වැලිඔය | 071 3250276 |
| ශ්‍රී ශෛලබිම්බාරාමය | නවමොනරවැව,වැලිඔය | 717000220 |
| සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනය | නිකවැව දකුණ |
ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය
ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.
මධ්‍යම පළාත
නැගෙනහිර පළාත
උතුරු මැද පළාත
උතුරු පළාත
වයඹ පළාත
සබරගමුව පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
කිසිදා දෙනෙතින් නොදුටු හදවතින් දුටු සොයුරියකගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ආශිර්වාද පතා – සත් දිනක පින්කම් මාලාවේ සයවන දිනය – සිවුරු පූජා | දියතලාව
බොහෝ කලක පටන් සමාජසත්කාර හා එක්ව කටයුතු කරන මාගේම සොයුරියක් වැනි වූ ඉතා සමීප මෙන්ම සමාජසත්කාර ව්‍යාපෘති රැසකට සම්බන්ධ වූ මිතුරියකගේ ස්වාමිපුරුෂයාහට නිරෝගී සුවය පතා මා විසින් ඇගේ ඉල්ලිමකින් තොරවම හදෙහි බැඳි මිත්‍රත්වය වෙනුවෙන් දින හතක් පුරාවට සිදු...
ඔබ සැමගේ දායකත්වයෙන් පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේ නැවත ජීවිතය ලැබූ වගයි….
හදවත් රෝගයක් හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුනා වූ වැලිවේරිය අමතරතන විවේක සේනාසනයේ විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දවසේදී සාර්ථක සැත්කමකින් අනතුරුව නැවත විහාරස්ථානය කරා වැඩම කරනවා. උන්වහන්සේ පිළිබඳ තොරතුරු පල කල...
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ වෙනුවෙන් කැපවෙන ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 08 – දහවල්)
හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටි පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ පසුගිය අප්‍රේල් 27 උදෑසන 7.30ට හෘද උරස් ශල්‍ය දැඩි සත්කාර ඒකකයට (ITICU) සැත්කම සඳහා ගනු ලැබුවා. දින තුනක් උන්වහන්සේට ICU එකෙහි ප්‍රතිකාර කරනු ලැබුවා. පෙරේදා සවස...
සමාජසත්කාර පිංකම් – [page_title]
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
ඔබ සැමගේ දායකත්වයෙන් පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේ නැවත ජීවිතය ලැබූ වගයි….
හදවත් රෝගයක් හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුනා වූ වැලිවේරිය අමතරතන විවේක සේනාසනයේ විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දවසේදී සාර්ථක සැත්කමකින් අනතුරුව නැවත විහාරස්ථානය කරා වැඩම කරනවා....
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ වෙනුවෙන් කැපවෙන ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 08 – දහවල්)
හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටි පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ පසුගිය අප්‍රේල් 27 උදෑසන 7.30ට හෘද උරස් ශල්‍ය දැඩි සත්කාර ඒකකයට (ITICU) සැත්කම සඳහා ගනු ලැබුවා. දින තුනක් උන්වහන්සේට ICU එකෙහි...
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ සැත්කමෙන් පසු නැවතත් වාට්ටුවට
හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටි පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ පසුගිය අප්‍රේල් 27 උදෑසන 7.30ට හෘද උරස් ශල්‍ය දැඩි සත්කාර ඒකකයට (ITICU) සැත්කම සඳහා ගනු ලැබුවා. දින තුනක් උන්වහන්සේට ICU එකෙහි...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…




