බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,727 කි. සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 378,182 ක් විය.
| විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය |
|---|---|---|
| සමුද්‍රගිරි පිච්චමල් පුරාණ විහාරය, | පුල්මුඩේ පාර,කුච්චවේලි. | 263260729 |
| අග්බෝ රජමහා ව්හාරය, | 85,පෙදෙස,කන්තලේ. | 718373200 |
| අභිනවාරාමය | නුවර පාර,පෑතිස් පුර,ත්‍රිකුණාමලය. | 262221213 |
| අරලියගොල්ල රජමහා විහාරය, | පේරමඩුව,අග්බෝපුර. | 718943081 |
| ආනන්දවිහාරස්ථානය | ගල්කඩවල,ත්‍රි බක්මීලම,ගෝමරන්කඩවල. | 718600963 |
| ආසිරි කන්ද පුරාණ රජමහා විහාරය, | අසිරිමලේ,පුල්මුඩේ. | 718562700 |
| ඇත්නැගිකන්ද රජමහා විහාරය, | හස්තිරාජපුර,පුල්මුඩේ. | 718562700 |
| ඉන්ද්‍රාරාමය, | 2 පියවර,මහදිවුල්වැව. | 779661058 |
| ඉසිපතනාරාමය, | ත්‍රි ඇතාබැඳිවැව,රොටවැව. | 265680727 |
| උණුදිය ලිං රජමහා විහාරය | කන්නියාව,ත්‍රිකුණාමලය. | 263266151 |
| උපේක්ෂාරාමය, | යාය 10,ශ්‍රි තිස්සපුර,පදවි ශ්‍රී පුර. | 702638050 |
| උල්පත්වැව රජමහා විහාරය, | උල්පත්වැව,ගල්මැටියාව,කන්තලේ. | 776217023 |
| කාවන්තිස්සපුර රජමහා විහාරය, | 718388380 | |
| කෝට්ටේගල රජමහා විහාරය, | කම්බාකෝට්ටේ,මහදිවුල්වැව. | |
| ඛෙත්තාරාම විහාරය | අඩම්පනේ ත්‍රි බක්මීගම ගෝමරන්කඩවල. | 718600963 |
| ගංගාරාම ර මහා විහාරය, | 14,කණුව,සූරියපුර. | |
| ගජබා ගල්ලෙන් රජමහා විහාරය, | මොරවැව දකුණ,පන්කුලම,ත්‍රිකුණාමලය. | 262222063 |
| ගල්පොකුණ රජමහා විහාරය, | 98 පෙදෙස,ගල්මැටියාව,කන්තලේ. | 262248072 |
| ගිරිහඩු සෑය තීතුප්පාන රජ මහා විහාරය | තිරියාය,ත්‍රිකුණාමලය. | 262227094 |
| ගිරිහඩුසෑය විහාරස්ථානය, | තිරියාය,ත්‍රිකුණාමලය. | 262227094 |
| ගෝකණ්ණ රජමහා විහාරය | ෆෙඩ්රික් කොටුව, ත්‍රිකුණාමලය. | 267916283 |
| චේතියගිරි පුරාණ රජමහා විහාරය, | කිනිහිරියාකන්ද,කුච්චවේලි. | 263260729 |
| ජයන්ති රජමහා විහාරය, | 712496877 | |
| ජයබෝධි විහාරය, | සේරුවිල පාර,කන්තලේ. | 718373240 |
| ජයමංගලාරාමය, | පේරමඩුව,බටුකච්චිය. | 777242627 |
| ජයරාජාරාමය, | යුනිට්,1491,පෙදෙස. | 262234138 |
| ජයසුමනාරාමය | ප්‍රධාන පාර, සුමේධගම, ත්‍රිකුණාමලය | 262227350 |
| ඤාණවිමලාරාමය, | රජවැව,අග්බෝපුර. | 718416821 |
| තපස්සරලෙන පුරාණ රජමහා විහාරය, | සෝමාවතී පාර, ගැමුණුපර, සේරුවිල. | 711190163 |
| තිස්ස රජමහා විහාරය | මැදවච්චිය,ත්‍රි බක්මීගම,ගෝමරන්කඩවල. | 718600963 |
| තිස්ස විහාරය, | මොරවැව,උතුරු පන්කුලම. | |
| ත්‍රිකුණාමල බෞද්ධ මධ්‍යස්ථානය | කොටුව පාර,ත්‍රිකුණාමලය. | 262222371 |
| දිවුරුම්ගල රජමහා විහාරය, | ස්වර්ණ ජයන්ති පුර,මහදිවුල්වැව. | 263260850 |
| දිවුල්පිටිය රජමහා විහාරය, | 726167212 | |
| නදී විහාරය, | සමගිපුර,සූරියපුර. | |
| නාගලෙන රජමහා විහාරය, | නාලපුර,පුල්මුඩේ. | 718562700 |
| නීල රජමහා විහාරය, | නීලපොල. | 263260727 |
| පච්චිමාරාමය, | මැදගම,අග්බෝපුර. | 265683226 |
| පන්සල් ගොඩැල්ල රජමහා විහාරය, | පන්සල් ගොඩැල්ල,වාන්ඇල. | 723950325 |
| පශ්චිමාරාම රජමහා විහාරය, | එල්.බී.02, සෝමපුර. | 264908253 |
| පුරාණ ගල්ලෙන් විහාරය, | කිඹුල් මැටියාව,ගෝමරන්කඩවල, | 0265680514 / 0718600966 |
| පුරාණ රජමහා විහාරය, | 702453698 | |
| පුලිකණ්ඩිකුලම විහාරය, | පුලිකණ්ඩිකුලම,බක්මීගම,ගෝමරන්කඩවල. | |
| පෙත්තෑවපුරාණ විහාරය, | පෙත්තෑව ත්‍රි ගෝමරන්කඩවල. | 718600963 |
| ප්‍රශාන්ත චිත්ත විවේකාරාමය, | කල්‍යාණපුර,ත්‍රිකුණාමලය,ගෝමරන්කඩවල. | 263263609/718378636 |
| බෝධිමංගලාරාමය, | වාන්ඇල,කන්තලේ. | 725406640 |
| බෝධිමණ්ඩලාරාමය, | යුනිට් 12,ගංතලාව. | 724601067 |
| බෝධිරුක්ඛාරාමය, | යුනිට් 15,වෙන්ඩ්‍රාසන්පුර. | 263200289 |
| බෝධිරුක්ඛාරාමය, | තිරියාය හන්දිය,කල්‍යාණපුර,ගෝමරන්කඩවල. | 253891533 |
| බෞද්ධ මධ්‍යස්ථානය | පේදුරු කොටුව පාර, ත්‍රිකුණාමලය. | 262222371 |
| මංගල රජමහා විහාරය, | සේරුවිල. | 262226400 |
| මංගලවැව විහාරය, | අග්බෝගම,අග්බෝපුර. | 776217023 |
| මණ්ඩලගිරි රජමහා විහාරය, | මණ්ඩලපුර, දෙහිවත්ත. | 263269428 |
| මයිලකුඩාවැව පුරාණ රජමහා විහාරය, | මහදිවුල්වැව,ත්‍රිකුණාමලය. | 265680881 |
| මසන්වැව පුරාණ විහාරය, | පින්මදුගම,ගිරිහඬුසෑපාර,කුච්චවේලි. | 263260729 |
| මහවැලිපුර මහා විහාරය, | සේරුවාවිල පාර,කන්තලේ. | 263209111 |
| මිහිදුලෙන පුරාණ රජමහා විහාරය, | යාන්ඔය,මිහිදුපුර පෙදෙස,පුල්මුඩේ. | |
| මෙත්තාරාම විහාරය, | භාතියගම,කන්තලේ. | 718372256 |
| ඹබරගල අරණ්‍ය සේනාසනය, | සලෙප්පේයාරු,කුච්චවේලි. | 718562700 |
| යාන්ඔය රජමහා විහාරය, | සද්ධර්මපුර,පුල්මුඩේ. | |
| රංගිරි උල්පත පුරාණ රජමහා විහාරය, | රංගිරි උල්පත,ත්‍රි බක්මීගම,ගෝමරන්කඩවල. | 263267047 |
| රංපොකුණුගම රජමහා විහාරය | රංපොකුණුගම,තිරියාය හන්දිය,ත්‍රි ගෝමරන්කඩවල. | 718378636 |
| රංමඩුව රජමහා විහාරය, | 718431491 | |
| රජඇල රජමහා විහාරය, | යුනිට් 05,රජඇල. | 262234416 |
| රතනමංගලාරාමය, | යුනිට් 14,පුබුදුපුර. | |
| රිදිලෙන් පුරාණ රජමහා විහාරය, | කන්දමලාව,ත්‍රි ගෝමරන්කඩවල. | 718378636 |
| ලුණුගල පුරුණ විහාරය, | කරක්ගහවරව, ත්‍රි ගෝමරන්කඩවල. | 718378636 |
| වනවාස විහාරය, | මහවැලිපුර,සූරියපුර,කන්තලේ. | |
| වෑකන්ද රජමහා විහාරය, | 87,පෙදෙස,කන්තලේ. | |
| විලන්කුලම රජමහා විහාරය | නුවර පාර, 6 කණුව,විලාන්කුලම,චීනවරාය. | 262233221 |
| විල්ගම්වෙහෙර සෝමාවතී රජමහා විහාරය, | නෙළුම්ගම, සේරුවිල. | 264930001 |
| විහාරගල රජමහා විහාරය, | වාන්ඇල,කන්තලේ. | |
| වෙල්ගම් රජමහා විහාරය | විල්ගම, කන්නියාව, ත්‍රිකුණාමලය | |
| වෙළුන්නා රජමහා විහාරය, | කන්තලේ. | 262234042 |
| ශාන්ති විහාරය, | ශාන්තිපුර,පුල්මුඩේ,ත්‍රිකුණාමලය. | 718562700 |
| ශෛලාරාමය, | යුනිට් 1694,පෙදෙස. | 719461453 |
| ශ්‍රි ආදාගල රජමහා විහාරය, | තිරප්පනේ,ත්‍රි ගෝමරන්කඩවල. | 718378636 |
| ශ්‍රි ගුණරතනාරාමය, | ත්‍රි බක්මිගම,ගෝමරන්කඩවල. | |
| ශ්‍රි පබ්බතාරාම රජමහා විහාරය | තල්ගස්වැව, ත්‍රි බක්මීගම,ත්‍රිකුණාමලය. | 718378636 |
| ශ්‍රි පුර්වාරාම පුරාණ විහාරය, | ත්‍රිකුණාමලය,ගෝමරන්කඩවල. | 0718578636 / 0263263415 |
| ශ්‍රි ලංකාරාම විහාරස්ථානය, | පඹුරුගස්වැව,ගෝමරන්කඩවල. | |
| ශ්‍රි විමලාරාමය, | ජයපුර,සිංහපුර,තඹලගමුව. | 718373491 |
| ශ්‍රි ශෛබිම්බාරාමය, | කිව්ලකඩවල,ත්‍රි බක්මිගම. | 718600963 |
| ශ්‍රි සුමේධංකර වන සෙනසුන, | කාවන්තිස්සපුර, සේරුවිල. | 768591027 |
| ශ්‍රී අග්බෝ පුරාණ රජමහා විහාරය, | යුනිට් 08, තිස්සපුර,මොල්ලිපතාන,තඹලගමුව. | 263260590 |
| ශ්‍රී අග්‍රබෝධි විහාරය, | 96,තඹලගමුව. | 262246068 |
| ශ්‍රී අභයාරාමය | අභයාරාම මාවත, අභයපුර, ත්‍රිකුණාමලය. | 265672146 |
| ශ්‍රී අශෝකාරාමය, | සාලියපුර,මොල්ලිපතාන,තඹලගමුව. | 265680768/717622451 |
| ශ්‍රී ආදාගල රජමහා විහාරය, | තිරප්පනේ,ගෝමරන්කඩවල. | |
| ශ්‍රී ආනන්දාරාමය, | යුටිට් 03,කන්තලේ. | 263261262 |
| ශ්‍රී උත්තරගිරි විහාරය, | ප්‍රධාන වීදිය,මුත්තූර්. | 262200685 |
| ශ්‍රී ඛෙත්තාරාම පුරාණ රජමහා විහාරය, | යාය 06,පන්කුලම,මොරවැව. | 716351387 |
| ශ්‍රී තිස්ස රජමහා විහාරය | වැව පාර, අනන්දගම, ත්‍රිතුණාමලය | 262242116 |
| ශ්‍රී තිස්සපුර රජමහා විහාරය, | 714632039 | |
| ශ්‍රී දක්ෂිණාරාමය, | විල්පනාකුලම,ගෝමරන්කඩවල. | 263263415 |
| ශ්‍රී ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානය | උප්පුවේලි, ත්‍රිකුණාමලය | 262222154 |
| ශ්‍රී ධර්මාරාමය, | තල්ගස්වැව,අග්බෝපුර. | 775873937 |
| ශ්‍රී පබ්බතාරාම රජ මහා විහාරය, | පියවර 01,මහදිවුල්වැව,මොරවැව. | |
| ශ්‍රී පැරකුම් රජමහා විහාරය, | 715846469 | |
| ශ්‍රී පුර්වාරාම මහා විහාරය, | ආර්.බී.03, සේරුනුවර. | 776675774 |
| ශ්‍රී පුෂ්ඵාරාම රජමහා විහාරය, | 717353747 | |
| ශ්‍රී පූර්වාරාමය, | ගැමුණුපුර,තඹලගමුව. | 262246068 |
| ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය, | තිරියාය හන්දිය,කළ්‍යාණපුර,ගෝමරන්කඩවල | |
| ශ්‍රී බෝධිරාජාරාමය | චීනවරාය,ත්‍රිකුණාමලය. | 262233221 |
| ශ්‍රී බෝධිරාජාරාමය, | සිරි මංගලපුර, සෝමපුර. | 775118223 |
| ශ්‍රී බෝධිරුක්ඛාරාමය | මිරිස්ස වංගුව, නුවර පාර, සුමේධංකරපුර, ත්‍රිකුණාමලය. | 262242400 |
| ශ්‍රී මහින්දාරාමය | මිහිඳුපුර, ත්‍රිකුණාමලය | 262222371 |
| ශ්‍රී ලංකාරාමය, | මහින්දපුර, සේරුවිල. | 373615280 |
| ශ්‍රී විජයමංගලාරාම පුරාණ විහාරය, | නාමල්වත්ත,මොරවැව උතුර,මොරවැව. | |
| ශ්‍රී විජයරාජ විහාරය, | මහදිවුල්වැව,මොරවැව. | 263202494 |
| ශ්‍රී විජයවර්ධනාරාමය, | 13 කණුව,තඹලගමුව. | 715945040 |
| ශ්‍රී විශුද්ධාරාමය, | ජයන්තිපුර,කන්තලේ. | 263207209 |
| ශ්‍රී සමාධි අසපු විහාරස්ථානය, | 13 කණුව,ශාන්තිපුර,පුල්මුඩේ. | |
| ශ්‍රී සමුද්‍රාසන්න විවේකාරාමය | දිමුතුගම, වෙල්ලමනල්, චීනවරාය. | 262233220 |
| ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය | පේදුරු කොටුව පාර, ත්‍රිකුණාමලය | 262222371 |
| ශ්‍රී සම්බෝධි ආරණ්‍ය වාසය, | කොළොන්ගල්ල, මහසෙන්පුර. | 766890304 |
| ශ්‍රී සිද්ධත්ථාරාමය | මහමායාපුර, ත්‍රිකුණාමලය. | 262221202 |
| ශ්‍රී සුදර්ශනාරාමය, | 99 පෙදෙස ගල්මැටියාව,කන්තලේ. | 262248163 |
| ශ්‍රී ස්වර්ණමාලි මහා විහාරය, | 95 පෙදෙස,පැරකුම්පුර, මොල්ලිපොතාන. | 262248072 |
| ශ්‍රීපුර රජමහා විහාරය, | 718449313 | |
| සංඛමලේ පුරාණ රජමහා විහාරය, | තෙන්නමරන්වාඩිය,කන්දස්ස්වාමි කන්ද,කුච්චවේලි. | |
| සතිපටිඨාන භාවනා මධ්‍යස්ථානය, | ත්‍රිකුණාමළය පාර,කන්තලේ. | 729800773 |
| සමනල පාළම රජමහා ව්හාරය, | සූරියපුර,කන්තලේ. | 263269990 |
| සමුද්‍රගිරි වන සෙනසුන, | සාගරපුර,කුච්චවේලි. | |
| සම්බුද්ධ ජයන්ති විහාරය, | ධීවරගම,කන්තලේ. | |
| සාම්බෝධි විහාරය, | සූරියපුර,කන්තලේ. | 775141014 |
| සිරි වජිරාරාමය | 4 කණුව, නුවර පාර, ත්‍රිකුණාමලය | 262242148 |
| සිරි වඩ්ඪනාරාම රජමහා විහාරය, | එල්.බී.06, පාසල් මාවත, දෙහිවත්ත. | 710714200 |
| සිරි සම්බෝධි විහාරය, | වැව්සිරිගම,කන්තලේ. | |
| සිරි සුදර්මාරාමය | සංගම, චීනවරාය | 262051615 |
| සිරි සුනන්දාරාම රජමහා විහාරය | 6 කණුව, නුවර පාර, විලන්කුලම, ත්‍රිකුණාමලය | 263262412 |
| සීනිපුර විහාරය, | සීනිපුර,කන්තලේ. | 262244055 |
| සීවලී පුර රජමහා විහාරය, | 767085484 | |
| සුරුළුමහාමුණියාව රජ මහවිහාරය, | මැවච්චිය, ත්‍රි බක්මීගම. | 718600963 |
ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය
ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.
මධ්‍යම පළාත
නැගෙනහිර පළාත
උතුරු මැද පළාත
උතුරු පළාත
වයඹ පළාත
සබරගමුව පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
සර්වඥ ධාතූන් වහන්සේලාගේ ධාතු තැන්පත් කිරීමට කරඬුවක් සැරසීම (Final Day)
සමාජ සත්කාර කණ්ඩායමේ අපි කවදත් විවිධාකාරයෙන් යුත් පිංකම් සිදු කරනවා. ඔබට මතක ඇති අපි විසින් පසුගිය වසරේ ධාතූන් වහන්සේලා තැම්පත් කරන ලද කරඩුන් වහන්සේ නමක් අඩු ආදායම් සහිත දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයකට පූජා කරනු ලැබුවා. මේ වසරේද අපි එලෙසම ධාතූන්...
අටමහා කුසලයක් සිදුකරගත් ෆේස්බුක් මිතුරෝ – මදුරන්කුලිය අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට වැසිකිළියක් ගොඩනැගීම (වැසිකිළිය සඟ සතුකොට පූජා කිරීම – Visit 04)
අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච කරණං වච්ච කුටියා - අට්ඨ...
වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් සහෝදරයාට සහ ඥාතීන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)
මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Tharindu Sathsara මල්ලීගේ මීට වසර 10කට පෙර පරළෝ සැපත් ඔහුගේ ආදරණීය මල්ලී සහ අනෙකුත් ඥාතීන්ද සිහිපත් කරමින් අසරණ පවුලකට සහ මෙහෙණින් වහන්සේ නමකට වියළි ආහාර පරිත්‍යාග/පූජා කලා. මේ සැවොම ඔබගේ පරිත්‍යාගයෙන් කුසගින්න නිවා ගන්නා...
සමාජසත්කාර පිංකම් – [page_title]
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
අටමහා කුසලයක් සිදුකරගත් ෆේස්බුක් මිතුරෝ – මදුරන්කුලිය අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට වැසිකිළියක් ගොඩනැගීම (වැසිකිළිය සඟ සතුකොට පූජා කිරීම – Visit 04)
අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච...
වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් සහෝදරයාට සහ ඥාතීන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)
මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Tharindu Sathsara මල්ලීගේ මීට වසර 10කට පෙර පරළෝ සැපත් ඔහුගේ ආදරණීය මල්ලී සහ අනෙකුත් ඥාතීන්ද සිහිපත් කරමින් අසරණ පවුලකට සහ මෙහෙණින් වහන්සේ නමකට වියළි ආහාර පරිත්‍යාග/පූජා කලා. මේ සැවොම ඔබගේ...
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)
සැත්කමින් පසු දෙවෙනි දිනයේ උදෑසන 7ට නැවත ස්වාමීන්වහන්සේ රෝහලට වැඩම කරවූවා. ඉන්පසු වෛද්‍යවරුන් අවශ්‍ය බෙහෙත් ලබාදුන් අතර ඊළඟ සැත්කමට සතියකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නා. අපි ඉන්පසුව උන්වහන්සේව හංවැල්ල පන්සලකට වැඩම කරවූයේ...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…




![ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)](https://punyabhoomi.lk/wp-content/uploads/2019/08/FB_IMG_1567006315848-400x250.jpg)