 
			බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]
වවුනියාව දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,967 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 171,511 ක් විය.
| විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය | 
|---|---|---|
| කැළෑසියඹලෑව විහාරය, | කැළෑසියඹලෑව,නේරියකුලම. | 717627382 | 
| කිඹුලාගල රජමහා වහාරය, | නන්දාමිත්‍රගම,මහකච්චාකොඩිය,වවුනියාව. | |
| කිරිගරුඩ විහාරය, | කඑකුන්නම්මඩුව,වවුනියාව | 772799109 | 
| නන්දිමිත්‍රගම රජමහා විහාරය, | නන්දිමිත්‍රගම,නන්දිමිත්‍රගම,වවුනියාව. | 718611761 | 
| නාමල් උයන රජමහා විහාරය, | නාමල්ගම,පිරප්පන්මඩුව,වවුනියාව. | 772799109 | 
| පුරාණ ගල්ලෙන් විහාරය, | මහකච්චකොඩිය,වවුනියාව. | 243240362/718611761 | 
| පුරාණ විහාරය, | රන්කෙත්ගම,පුරවසන්කුලම,වවුනියාව. | 716363053 | 
| ශාලවන උද්‍යාරාමය, | බෝගස්වැව 11,පිරප්පන්මඩුව,වවුනියාව | 767516175 | 
| ශ්‍රි බෝධිමඑ විහාරය, | කොක්වෙලිය,වවුනියාව. | 725793326 | 
| ශ්‍රී අභිනවාරාමය, | ට්‍රැක් 07,පාවක්කුලම,වවුනියාව. | 717627382 | 
| ශ්‍රී කළිඟුදා රජමහා විහාරය, | අලගල්ල,වවුනියාව. | 789716643 | 
| ශ්‍රී චේතියගිරි පුරාණ විහාරය, | අවරන්තුලාව,පාවක්කුලම,වවුනියාව. | 774964399 | 
| ශ්‍රී දන්තධාතු රජමහා විහාරය, | ඇටඹගස්කඩ,වවුනියාව. | 243241373 | 
| ශ්‍රී දළදා රජමහා විහාරය, | මඩුකන්ද,වවුනියාව. | |
| ශ්‍රී පඤ්ඤානන්ද විහාරය, | පිරප්පන්මඩුව,මහකච්චකොඩිය,වවුනියාව. | 718611761 | 
| ශ්‍රී බෝධිදක්ෂිණාරාමය, | නුවර පාර,වවුනියාව. | 242222204/716363053 | 
| ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | තීරුවේගම,වවුනියාව. | 718416505 | 
| ශ්‍රී රතනසාර විහාරය, | පුදුබුලාන්කුලම,වවුනියාව. | 773774267 | 
| ශ්‍රී ශෛලබිම්බාරාමය, | ඊරට්පෙරියකුලම,වවුනියාව. | 242223094/717861300 | 
| ශ්‍රී සදසිරි විහාරය, | සැළළිහිණිගම,පිරප්පන්මඩුව,වවුනියාව. | 774347629 | 
| ශ්‍රී සුදර්ශනාරාමය, | එල්.බි.ඡනපදය,පෙරිය උඑක්කුලම,වවුනියාව. | 718195946 | 
| ශ්‍රී සුධර්මාරාමය, | ඇටඹගස්කඩ,වවුනියාව. | 243241373 | 
| ශ්‍රී ස්වර්ණ බිම්බාරාමය, | අරුගම්පුල්එළිය,වවුනියාව. | |
| සම්බුද්ධ රජමහා විහාරය, | නුවර පාර, කනගරායම්කුලම්, වවුනියාව. | 243241373 | 
| සිරි ගැමුණු විහාරය, | මරදම්මඩුව,නේරියකුලම. | 718572548 | 
| සිරි සුමනාරාමය, | පෙරිය උළුක්කුලම,වවුනියාව. | |
| ස්වර්ණගිරි රජමහා විහාරය, | කැළෑබෝගස්වැව,මහකච්චකොඩිය,වවුනියාව. | 243241373 | 
| ස්වර්ණතිලකාරාමය, | මාමඩුව,වවුනියාව. | 243241793 | 
ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.
 
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය
ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.
 
            		 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	මධ්‍යම පළාත
නැගෙනහිර පළාත
උතුරු මැද පළාත
උතුරු පළාත
වයඹ පළාත
සබරගමුව පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
Project Water | ශ්‍රාවස්තිපුර බෝධිරුක්ඛාරාමයට වතුර ටැංකියක් පූජා කිරීම
Chamila Jeewani Adhikari අක්කා විසින් අද දිනයේදී පන්සලට වතුර ටැංකියක් පූජා කලා. පන්සලට ජලය ලැබෙන්නේ දවසක් හැර දවසක්. ඉතිං ජලය එක් රැස් කර තබාගන්න එය ඇත්තෙන්ම වටිනා දෙයක්. රාජාංගනේ සද්ධාරතන ස්වාමීන්වහන්සේ දායක වූ ඔබට බෙහෙවින් පිං දුන්නා. එහි වටිනාකම...
Distributing අටපිරිකර On the Go – කැබිතිගොල්ලෑව
අපි ජීවිතේට අටපිරිකරක් පූජා කරගන්න හැකියාව නැති ආච්චි අම්මලාට අද අටපිරිකර ලබාදුන්නා. පුදුම විදිහට සතුටුවුනා. ජීවිතේට අටපිරිකරක් පූජා කරලා නැතිලු. ආච්චි අම්මා කීවා අද එයාගේ වාසනාව, පින නිසාලු කොහෙවත් යන්න වුනේ නැත්තේ. අපි කීවා ලබන ආත්මේ මේ වගේ දුක්...
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | ක්ෂේත්‍ර චාරිකාව (Join Now)
මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ පොතුහැර, අල්ගම ගමේ කන්දක් මුදුනක. මාසෙට දානේ වේල් 5ක් වගේ තමා ලැබෙන්නේ. ඒකත් බොහෝ වෙලාවට එළවළු වර්ග. ඉතිං වැඩි දවසක් කල් තියාගන්න බැහැ. වෙළඳසැලක් තියෙන්නෙත් කිලෝමීටර් 3-4ක් දුරින්. ඉතිං එළවළු සහ අනෙකුත් ආහාර කල්තියාගැනීමට...
සමාජසත්කාර පිංකම් – [page_title]
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
Distributing අටපිරිකර On the Go – කැබිතිගොල්ලෑව
අපි ජීවිතේට අටපිරිකරක් පූජා කරගන්න හැකියාව නැති ආච්චි අම්මලාට අද අටපිරිකර ලබාදුන්නා. පුදුම විදිහට සතුටුවුනා. ජීවිතේට අටපිරිකරක් පූජා කරලා නැතිලු. ආච්චි අම්මා කීවා අද එයාගේ වාසනාව, පින නිසාලු කොහෙවත් යන්න වුනේ නැත්තේ....
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | ක්ෂේත්‍ර චාරිකාව (Join Now)
මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ පොතුහැර, අල්ගම ගමේ කන්දක් මුදුනක. මාසෙට දානේ වේල් 5ක් වගේ තමා ලැබෙන්නේ. ඒකත් බොහෝ වෙලාවට එළවළු වර්ග. ඉතිං වැඩි දවසක් කල් තියාගන්න බැහැ. වෙළඳසැලක් තියෙන්නෙත් කිලෝමීටර් 3-4ක් දුරින්. ඉතිං එළවළු...
අටවිසි බෝධීන් වහන්සේලා වැඩම කරවීමේ සහ රෝපණය කිරීමේ පිංකම – පාදම් ගොඩනැගීම සහ පෝච්චි නිර්මාණය
(සමාජසත්කාර.lk නිකිණි පොහෝදින පිංකම 2016) මාතලේ දිස්ත්‍රික්කයේ පලාපත්වල ප්‍රදීපාරාම කන්දේ විහාරයට අටවිසි බෝධීන්වහන්සේලා වැඩම කර රෝපණය කිරීමේ පිංකමක් නිකිණි පොහොය වෙනුවෙන් පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා කියලා පසුගිය...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…
 
			
 
				


