loader image
Select Page
Batticaloa  | மட்டக்களப்பு | මඩකලපුව

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

මඩකලපුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,854 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 525,142 ක් විය.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 10 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
ජයන්ති බෞද්ධ මධ්‍යස්ථානය,ජයන්තිපුර,මඩකලපුව.652229229
පංච මහා විහාරය,පූනානි,වාලච්චේන.783881351
පුණ්‍යාරාමය,පුන්නකුඩා,එරාවුර්.
පුලිනතලාරාමය,එරාවුර්,චෙන්කල් අඩි.
බුද්ධ ජයන්ති විහාරය,වාලච්චේන,මඩකලපුව.755307213
බෝධිරාජාරාමය,පෙරියකල්ලුවලේ,චෙන්කල් අඩි.
මංගලාරාම විහාරය,මඩකලපුව නගරය,මඩකලපුව.652222107
මහින්දාරාමය,මයිලංකරච්චි,වාලච්චේන.752111975
ශ්‍රී අභිනවාරාමය,පංසල්ගල,කෙවිලියාමඩුව.652222107
ශ්‍රී විවේකාරාමය,වැල්ලවාඩිය,කල්කුඩා.787189883

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

ත්‍රිපිටක පූජා 2017 (සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම්වේ…)

ත්‍රිපිටක පූජා 2017 (සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම්වේ…)

2017 සැප්තැම්බර් මාසයේදී අට මහා කුසල් වලින් එකක් වන මේ උතුම් වූ ධර්ම දාන පිංකම (ත්‍රිපිටක පූජා) අප සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. සැ.යු : මේ පිංකම සඳහා මුදල් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සළකන්න. Project ධර්ම දාන | අටමහා කුසල් Plan 2017 An idea by...

read more
දඹදිව වන්දනාව

දඹදිව වන්දනාව

උතුම් වූ අප සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ ඒ දඹදිව වන්දනාමාන කරමින් අද අපි කුෂිනාරානුවර පිහිටි පිරිනිවන් මංචකය, ආදාහන චෛත්‍ය වන්දනාමාන කරන්නට වූවා. එහිදී අප විසින් සම්බුදු රජාණන්වහන්සේගේ පිරිනිවන් මංචකය උදෙසා සිවුරු පිරිකර, විසිතුරු...

read more
පාඩිග්ගම පන්සල ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කිරීම | මැදවච්චිය

පාඩිග්ගම පන්සල ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කිරීම | මැදවච්චිය

ඊයේ උදෑසන කොළඹ සිට Walpola Saddhananda ස්වාමීන්වහන්සේ (සමාජසත්කාර.lk අනුශාසක ස්වාමීන්වහන්සේ) සහ Walpola Dhammananda ස්වාමීන්වහන්සේ සහ නුවරඑළිය සිට තවත් හිතවත් ස්වාමීන්වහන්සේ නමක්ද අපි හදන්න බලාපොරොත්තු වෙන පන්සල බලන්න වැඩම...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

දඹදිව වන්දනාව

දඹදිව වන්දනාව

උතුම් වූ අප සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ ඒ දඹදිව වන්දනාමාන කරමින් අද අපි කුෂිනාරානුවර පිහිටි පිරිනිවන් මංචකය, ආදාහන චෛත්‍ය වන්දනාමාන කරන්නට වූවා. එහිදී අප විසින් සම්බුදු රජාණන්වහන්සේගේ පිරිනිවන් මංචකය...

read more
පාඩිග්ගම පන්සල ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කිරීම | මැදවච්චිය

පාඩිග්ගම පන්සල ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කිරීම | මැදවච්චිය

ඊයේ උදෑසන කොළඹ සිට Walpola Saddhananda ස්වාමීන්වහන්සේ (සමාජසත්කාර.lk අනුශාසක ස්වාමීන්වහන්සේ) සහ Walpola Dhammananda ස්වාමීන්වහන්සේ සහ නුවරඑළිය සිට තවත් හිතවත් ස්වාමීන්වහන්සේ නමක්ද අපි හදන්න...

read more
කිසිදා දෙනෙතින් නොදුටු හදවතින් දුටු සොයුරියකගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ආශිර්වාද පතා – සත් දිනක පින්කම් මාලාවේ සයවන දිනය – සිවුරු පූජා | දියතලාව

කිසිදා දෙනෙතින් නොදුටු හදවතින් දුටු සොයුරියකගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ආශිර්වාද පතා – සත් දිනක පින්කම් මාලාවේ සයවන දිනය – සිවුරු පූජා | දියතලාව

බොහෝ කලක පටන් සමාජසත්කාර හා එක්ව කටයුතු කරන මාගේම සොයුරියක් වැනි වූ ඉතා සමීප මෙන්ම සමාජසත්කාර ව්‍යාපෘති රැසකට සම්බන්ධ වූ මිතුරියකගේ ස්වාමිපුරුෂයාහට නිරෝගී සුවය පතා මා විසින් ඇගේ ඉල්ලිමකින් තොරවම හදෙහි බැඳි මිත්‍රත්වය...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…