loader image
Select Page
Batticaloa  | மட்டக்களப்பு | මඩකලපුව

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

මඩකලපුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,854 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 525,142 ක් විය.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 10 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
ජයන්ති බෞද්ධ මධ්‍යස්ථානය,ජයන්තිපුර,මඩකලපුව.652229229
පංච මහා විහාරය,පූනානි,වාලච්චේන.783881351
පුණ්‍යාරාමය,පුන්නකුඩා,එරාවුර්.
පුලිනතලාරාමය,එරාවුර්,චෙන්කල් අඩි.
බුද්ධ ජයන්ති විහාරය,වාලච්චේන,මඩකලපුව.755307213
බෝධිරාජාරාමය,පෙරියකල්ලුවලේ,චෙන්කල් අඩි.
මංගලාරාම විහාරය,මඩකලපුව නගරය,මඩකලපුව.652222107
මහින්දාරාමය,මයිලංකරච්චි,වාලච්චේන.752111975
ශ්‍රී අභිනවාරාමය,පංසල්ගල,කෙවිලියාමඩුව.652222107
ශ්‍රී විවේකාරාමය,වැල්ලවාඩිය,කල්කුඩා.787189883

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ සැත්කමෙන් පසු නැවතත් වාට්ටුවට

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ සැත්කමෙන් පසු නැවතත් වාට්ටුවට

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටි පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ පසුගිය අප්‍රේල් 27 උදෑසන 7.30ට හෘද උරස් ශල්‍ය දැඩි සත්කාර ඒකකයට (ITICU) සැත්කම සඳහා ගනු ලැබුවා. දින තුනක් උන්වහන්සේට ICU එකෙහි ප්‍රතිකාර කරනු ලැබුවා....

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – උදෑසන/දහවල්)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – උදෑසන/දහවල්)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා. අද දිනයේ...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – රාත්‍රීය)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – රාත්‍රීය)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා. සවස කාර්යාල...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – උදෑසන/දහවල්)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – උදෑසන/දහවල්)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – රාත්‍රීය)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – රාත්‍රීය)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ සැත්කමෙන් පසු අවශ්‍ය පිරිකර මිළදී ගැනීම (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – දහවල්/සවස)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ සැත්කමෙන් පසු අවශ්‍ය පිරිකර මිළදී ගැනීම (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – දහවල්/සවස)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…