loader image
Select Page
Jaffna | யாழ்ப்பாணம் | යාපනය

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

යාපනය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,025 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 583,378 ක් විය.

යාපනය (Jaffna, දෙමළ: யாழ்ப்பாணம்) යනු ශ්‍රී ලංකාවේඋතුරු පළාතේ ප්‍රධාන නග‍රයයි. දිවයිනේ උතුරු කෙළවරෙහි පිහිටි යාපන අර්ධද්වීපයෙහිනිරිතදිග වෙරළබඩට වන්නට පිහිටා ඇති මෙම නග‍රය, 100,000කට වැඩි ජනසංඛ්‍යාවක් විසූ නුව‍රක් වූවද, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් වඩා අඩු ජන සංඛ්‍යාවක් සිටින නුව‍රක් වී තිබේ.[1]

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 9 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
කඳුරුගොඩ විහාරය,චුන්නාකම්.
තිස්ස මහා විහාරයකීරමලේ පාර,කන්කසන්තුරේ,යාපනය
තිස්ස විහාරයතෛයිඩ්ඩි,කන්කසන්තුරේ,යාපනය
දඹකොළ පටුන සංඝමිත්තා විහාරය,මාදගල්,සම්බුතුරෙයි.712809710
නාගදීපය පුරාණ රජමහා විහාරය,නාගදීපය,නයිනාතිවු.766277757
බුද්ධ වලව්ව පුරාණ රජමහා විහාරය,නාගදීපය,නයිනාතිවු.213213356
මහානාග විහාරය,121,දුම්රියපොල පාර,යාපනය.713050950
ශ්‍රී නාග විහාරය,ස්ටැන්ලි මාවත,යාපනය.212222014
සමිද්ධි සුමන විහාරය,නාවක්කුලිය,කයිතඩි,යාපනය.213003756

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – Part 02

සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – Part 02

ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ... අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත‍්‍රිපිටකය සහ ‍ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත් කබඩ් එකක් සඟ සතු කර පූජා කරනු ලැබුවා. මේ පිංකමට...

read more
මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා – Project Water

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා – Project Water

දෙහිඅත්තකණ්ඩියේ, සමනල තැන්න පිහිටි මෙම මෙහෙණි ආරාමයට ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරීමට Samitha Senevirathne මිතුරා කටයුතු කළා. උපන්දිනය සැමරීමට සාදයකට වඩා වටින්නේ මෙවන් උතුම් පරිත්‍යාගයන් බව බොහෝම හොඳින් අවබෝධ...

read more
පියාණන්ට වටිනා උපන්දින තිළිණයක් ලබා දුන් සෙනෙහෙබර බිරිඳ සහ දරුවෝ (Donating a Water Tank)

පියාණන්ට වටිනා උපන්දින තිළිණයක් ලබා දුන් සෙනෙහෙබර බිරිඳ සහ දරුවෝ (Donating a Water Tank)

ඔක්තෝම්බර් 11 වන දිනට යෙදී තිබෙන Mahen Mudalige මහතාගේ උපන්දිනයට ආශිර්වාද එක් කරමින් ඔහුගේ සෙනෙහෙබර බිරිඳ Swarna Mudalige විසින් Asantha, Malin, Mahesh, Hashini සහ Pavanee Nimesha යන දූ දරුවන් එක්ව විහාරස්ථානයකට ජල...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා – Project Water

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා – Project Water

දෙහිඅත්තකණ්ඩියේ, සමනල තැන්න පිහිටි මෙම මෙහෙණි ආරාමයට ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරීමට Samitha Senevirathne මිතුරා කටයුතු කළා. උපන්දිනය සැමරීමට සාදයකට වඩා වටින්නේ මෙවන් උතුම්...

read more
පියාණන්ට වටිනා උපන්දින තිළිණයක් ලබා දුන් සෙනෙහෙබර බිරිඳ සහ දරුවෝ (Donating a Water Tank)

පියාණන්ට වටිනා උපන්දින තිළිණයක් ලබා දුන් සෙනෙහෙබර බිරිඳ සහ දරුවෝ (Donating a Water Tank)

ඔක්තෝම්බර් 11 වන දිනට යෙදී තිබෙන Mahen Mudalige මහතාගේ උපන්දිනයට ආශිර්වාද එක් කරමින් ඔහුගේ සෙනෙහෙබර බිරිඳ Swarna Mudalige විසින් Asantha, Malin, Mahesh, Hashini සහ Pavanee Nimesha යන දූ...

read more
දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

ෆේස්බුක් මිතුරියක් වන Chandrika Thilakarathne නැන්දා විසින් යාල අභය භූමිය මායිමේ මහ ආරගම, ඇතිලිවැව පිහිටි පානීය ජල පහසුකම් නොමැති මෙම විහාරස්ථානයකට ජල ලීටර දහසක ධාරිතාවකින් යුත් ජල ටැංකියක් පරිත්‍යාග කරා....

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…