බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]
යාපනය දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,025 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 583,378 ක් විය.
යාපනය (Jaffna, දෙමළ: யாழ்ப்பாணம்) යනු ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ ප්‍රධාන නගරයයි. දිවයිනේ උතුරු කෙළවරෙහි පිහිටි යාපන අර්ධද්වීපයෙහිනිරිතදිග වෙරළබඩට වන්නට පිහිටා ඇති මෙම නගරය, 100,000කට වැඩි ජනසංඛ්‍යාවක් විසූ නුවරක් වූවද, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් වඩා අඩු ජන සංඛ්‍යාවක් සිටින නුවරක් වී තිබේ.[1]
| විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය |
|---|---|---|
| කඳුරුගොඩ විහාරය, | චුන්නාකම්. | |
| තිස්ස මහා විහාරය | කීරමලේ පාර,කන්කසන්තුරේ,යාපනය | |
| තිස්ස විහාරය | තෛයිඩ්ඩි,කන්කසන්තුරේ,යාපනය | |
| දඹකොළ පටුන සංඝමිත්තා විහාරය, | මාදගල්,සම්බුතුරෙයි. | 712809710 |
| නාගදීපය පුරාණ රජමහා විහාරය, | නාගදීපය,නයිනාතිවු. | 766277757 |
| බුද්ධ වලව්ව පුරාණ රජමහා විහාරය, | නාගදීපය,නයිනාතිවු. | 213213356 |
| මහානාග විහාරය, | 121,දුම්රියපොල පාර,යාපනය. | 713050950 |
| ශ්‍රී නාග විහාරය, | ස්ටැන්ලි මාවත,යාපනය. | 212222014 |
| සමිද්ධි සුමන විහාරය, | නාවක්කුලිය,කයිතඩි,යාපනය. | 213003756 |
ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය
ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.
මධ්‍යම පළාත
නැගෙනහිර පළාත
උතුරු මැද පළාත
උතුරු පළාත
වයඹ පළාත
සබරගමුව පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
දැනට දැඩිසේ ගිලන් වි සිටින පිංවත් ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05)
යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද... ඒය භාග්‍යවතුන්වහන්සේගේ බුද්ධ අනුශාසනය පිලිගැනිමකි. උන්වහන්සේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම, ඉද්දගොඩ ගමේ සාමාන්‍ය පවුලක උපන් අයෙකි. ඉන් පසු කළුතර දිස්ත්‍රික්කයේ, පාලින්දනුවර, බදුරලිය , ගුරුලුබැද්ද,...
අඩුපහසුකම් සහිත විහාරස්ථාන දෙකක ස්වාමීන්වහන්සේලාට සිවුරු පිරිකර පූජා කල ෆේස්බුක් මිතුරෝ
මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ කි.මි. 25ක් පමණ ප්‍රධාන මාර්ගයේ සිට ඇතුලට වන්නට පිහිටි අශෝකාරාම විහාරය ඉතාම දුෂ්කර අඩු පහසුකම් සහිත පන්සලක්. ඒ වාගේම ඓතිහාසික කනබිසවාරාම විහාරස්ථානයත් පුරාණ අඩු පහසුකම් සහිත පන්සලක්. ඉතින් අපි...

සමාජසත්කාර පිංකම් – [page_title]
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
අඩුපහසුකම් සහිත විහාරස්ථාන දෙකක ස්වාමීන්වහන්සේලාට සිවුරු පිරිකර පූජා කල ෆේස්බුක් මිතුරෝ
මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ කි.මි. 25ක් පමණ ප්‍රධාන මාර්ගයේ සිට ඇතුලට වන්නට පිහිටි අශෝකාරාම විහාරය ඉතාම දුෂ්කර අඩු පහසුකම් සහිත පන්සලක්. ඒ වාගේම ඓතිහාසික කනබිසවාරාම විහාරස්ථානයත් පුරාණ අඩු...

විහාරස්ථානයකට ඈම්ප් එකක් පූජා කිරීම | Donating an Amplifier (දිවා රෑ පිං වැඩෙන පිංකම්)
මොණරාගල, බඩල්කුඹුර ශ්‍රී බෝධිරාජාරාමයට ඈම්ප් එකක අවශ්‍යතාවය තිබුණා. අපිට ඒ පිලිබඳව දැනුම් දුන්නේ මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Jayantha Ruwansiri අයියා. එනිසා අප විසින් එම විහාරස්තානයට එම ඈම්ප් එක සහ...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…