loader image
Select Page
Kilinochchi | கிளிநொச்சி | කිලිනොච්චි

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

කිලිනොච්චි දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,279 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 112,875 ක් විය.

කිලිනොච්චිය යනු, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි. ප්‍රාදේශීය සභාවක් මගින් පාලනය වේ. 

කි‍්‍ර. පූ. 500 දී පමණ විජය ඇතුළු පිරිස මෙම ප‍්‍රදේශයට ගොඩබට බවත් එය තම්බපන්නි ලෙස හැඳින්වෙන බවත් මහා වංශයෙහි සඳහන් වේ. විජය හා ඔහුගේ පිරිස පැමිණියේ සින්ද් ප‍්‍රදේශයේ සිටය. ඔවුන් පැමිණියේ හෙළ දිවටය. ඒ අනුව මේ සංක‍්‍රමණිකයන් ඇරැඹෙන පරපුර සින්ද් + හෙළ = සිංහල ලෙස හැඳින්විණි.. මහා වංශයෙහි දැක්වෙන්නේ පාන්ඩ්‍ය කාන්තාවන් පැමිණියේ දක්ඛිණ මධුරා ප‍්‍රදේශයේ සිට බවය. මේ පෙදෙස නූතන තමිල්නාඩුවේ මධුරෙයි බව සිංහලවිද්වත්හු පවසති. උතුරු මධුරාව උත්තර් ප‍්‍රාදේශ් හා මතුරා නගරය බවද ඔවුන්ගේ මතයයි.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 1 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
ලුම්බිණි විහාරයඒ 9 පාර,කිලිනොච්චිය.021 4922170

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ ගණ්ඩබ්බ වෘක්ෂ මූලයේදී ප්‍රාතිහාර්යය පානවා කියා ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දුන්නා. එතකොට ඒ කාලේ ශාස්තෘවරු...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා අසාර්ථක වෙනවා. එක්තරා කාලයක අපගේ භාග්‍යවතුන් වහන්සේ සුම්භ නමැති රටෙහි සේතක නම් නියම්ගම ඇසුරු කොට...

read more
කපෝතක ජාතකය – බෝසත් පරෙවියාගේ කථාව

කපෝතක ජාතකය – බෝසත් පරෙවියාගේ කථාව

කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල් බව හේතුවෙන් මෙවැනි බොහෝ කරදරවලට බඳුන් වෙනවා. මෙයත් එබඳු කථාවක්. අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා අසාර්ථක වෙනවා. එක්තරා කාලයක අපගේ භාග්‍යවතුන් වහන්සේ සුම්භ නමැති රටෙහි...

read more
කපෝතක ජාතකය – බෝසත් පරෙවියාගේ කථාව

කපෝතක ජාතකය – බෝසත් පරෙවියාගේ කථාව

කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල් බව හේතුවෙන් මෙවැනි බොහෝ කරදරවලට බඳුන් වෙනවා. මෙයත් එබඳු කථාවක්. අපගේ...

read more
සර්වඥ ධාතූන් වහන්සේලාගේ ධාතු තැන්පත් කිරීමට කරඬුවක් සැරසීම (Final Day)

සර්වඥ ධාතූන් වහන්සේලාගේ ධාතු තැන්පත් කිරීමට කරඬුවක් සැරසීම (Final Day)

සමාජ සත්කාර කණ්ඩායමේ අපි කවදත් විවිධාකාරයෙන් යුත් පිංකම් සිදු කරනවා. ඔබට මතක ඇති අපි විසින් පසුගිය වසරේ ධාතූන් වහන්සේලා තැම්පත් කරන ලද කරඩුන් වහන්සේ නමක් අඩු ආදායම් සහිත දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයකට පූජා කරනු ලැබුවා....

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…