loader image
Select Page
Kilinochchi | கிளிநொச்சி | කිලිනොච්චි

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

කිලිනොච්චි දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,279 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 112,875 ක් විය.

කිලිනොච්චිය යනු, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි. ප්‍රාදේශීය සභාවක් මගින් පාලනය වේ. 

කි‍්‍ර. පූ. 500 දී පමණ විජය ඇතුළු පිරිස මෙම ප‍්‍රදේශයට ගොඩබට බවත් එය තම්බපන්නි ලෙස හැඳින්වෙන බවත් මහා වංශයෙහි සඳහන් වේ. විජය හා ඔහුගේ පිරිස පැමිණියේ සින්ද් ප‍්‍රදේශයේ සිටය. ඔවුන් පැමිණියේ හෙළ දිවටය. ඒ අනුව මේ සංක‍්‍රමණිකයන් ඇරැඹෙන පරපුර සින්ද් + හෙළ = සිංහල ලෙස හැඳින්විණි.. මහා වංශයෙහි දැක්වෙන්නේ පාන්ඩ්‍ය කාන්තාවන් පැමිණියේ දක්ඛිණ මධුරා ප‍්‍රදේශයේ සිට බවය. මේ පෙදෙස නූතන තමිල්නාඩුවේ මධුරෙයි බව සිංහලවිද්වත්හු පවසති. උතුරු මධුරාව උත්තර් ප‍්‍රාදේශ් හා මතුරා නගරය බවද ඔවුන්ගේ මතයයි.

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 1 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
ලුම්බිණි විහාරයඒ 9 පාර,කිලිනොච්චිය.021 4922170

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ සැත්කමෙන් පසු නැවතත් වාට්ටුවට

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ සැත්කමෙන් පසු නැවතත් වාට්ටුවට

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටි පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ පසුගිය අප්‍රේල් 27 උදෑසන 7.30ට හෘද උරස් ශල්‍ය දැඩි සත්කාර ඒකකයට (ITICU) සැත්කම සඳහා ගනු ලැබුවා. දින තුනක් උන්වහන්සේට ICU එකෙහි ප්‍රතිකාර කරනු ලැබුවා....

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – උදෑසන/දහවල්)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – උදෑසන/දහවල්)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා. අද දිනයේ...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – රාත්‍රීය)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – රාත්‍රීය)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා. සවස කාර්යාල...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – උදෑසන/දහවල්)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – උදෑසන/දහවල්)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – රාත්‍රීය)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – රාත්‍රීය)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ සැත්කමෙන් පසු අවශ්‍ය පිරිකර මිළදී ගැනීම (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – දහවල්/සවස)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ සැත්කමෙන් පසු අවශ්‍ය පිරිකර මිළදී ගැනීම (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – දහවල්/සවස)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…