loader image
Select Page
Mullaitivu | முல்லைத்தீவு | මුලතිවු 

බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]

[page_title]
බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමාණය – 24 (දළ වශයෙන්)
විහාරස්ථානයේ නමලිපිනයදුරකතන අංකය
උදුම්බරාරාම රජමහා විහාරයඇතා වැටුණු වැව,වැලිඔය,071 8452181
ධම්ම විසුද්ධාරාමයකල්‍යාණපුර,1 පියවර,වැලිඔය
නිකවැව වම පුරාණ රජමහා විහාරයනිකවැව,ඇතාවැටුණුවැව
ශ්‍රි උදුම්බරාරාමයඇතාවැටුණුවැව,වැලිඔය712884778
ශ්‍රි ගජබා විහාරයගජබාපුර,ඇතාවැටුණුවැව783381950
ශ්‍රි තිලකාරාමයජනකපුර,වැලිඔය ව්‍යාපාරය072 8973822
ශ්‍රි තිලකාරාමයජනකපුර,වැලිඔය717000220
ශ්‍රි දේවගිරි විහාරයඇහැටුගස්වැව,වැලිඔය718767735
ශ්‍රි ධම්මව්සුද්ධාරාමය1පියවර,කළ්‍යාණිපුර,ඇතාවැටුණුවැව783381950
ශ්‍රි ධම්මින්දාරාමයහංසවිල,කළ්‍යාණිපුර78331950
ශ්‍රි ධර්ම ප්‍රණිතාරාමයකිරිඉබ්බන්වැව,වම් වැලිඔය ව්‍යාපාරය071 7000220
ශ්‍රි ධර්මප්‍රදීප වැලිමළු විහාරයශ්‍රී ධර්මප්‍රදීප,හැලඹවැව,වැලිඔය717000220
ශ්‍රි ධර්මප්‍රනීතාරාමයකිරිඉබ්බන්වැව,වැලිඔය717000220
ශ්‍රි ධර්මවර්ධනාරාම විහාරයනිකවැව දකුණ,ඇතා වැටුණු වැව,වැලිඔය072 6093102
ශ්‍රි ධර්මවර්ධනාරාමයනිකවැව දකුණ,ඇතාවැටුණුවැව
ශ්‍රි මයුරවාපි විහාරයමොණරවැව,ඇතාවැටුණුවැව783381950
ශ්‍රි විජයාරාම පුරාණ රජමහ විහාරයනිකවැව වම,ඇතාවැටුණුවැව713007865
ශ්‍රී ගජබා විහාරයගජබාපුර,ඇතාවැටුණුවැව
ශ්‍රී දම්මින්දාරාමයනාමල්පුර,ඇතාවැටුනුවැව783381950
ශ්‍රී දේවගිරි මහා විහාරයඇහැටුගස්වැව,ඇතාවැටුනුවැව
ශ්‍රී මයුරවාපී විහාරයමොණරවැව,ඇතාවැටුණුවැව071 3250276
ශ්‍රී විජයාරාමයනිකවැව වම,සම්පත් නුවර,වැලිඔය071 3250276
ශ්‍රී ශෛලබිම්බාරාමයනවමොනරවැව,වැලිඔය717000220
සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයනිකවැව දකුණ

ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය

ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)

සැත්කමින් පසු දෙවෙනි දිනයේ උදෑසන 7ට නැවත ස්වාමීන්වහන්සේ රෝහලට වැඩම කරවූවා. ඉන්පසු වෛද්‍යවරුන් අවශ්‍ය බෙහෙත් ලබාදුන් අතර ඊළඟ සැත්කමට සතියකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නා. අපි ඉන්පසුව උන්වහන්සේව හංවැල්ල පන්සලකට වැඩම කරවූයේ ඊලඟ සැත්කම කරන තෙක් විවේක...

read more
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)

අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන් ලේ ගැලීම නිසා මෙම තත්වය හටගෙන...

read more
ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඇයට ආශිර්වාද කිරීමට අටමහා කුසලයක් සිදුකල ආදරණීය ස්වාමිපුරුෂයා

ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඇයට ආශිර්වාද කිරීමට අටමහා කුසලයක් සිදුකල ආදරණීය ස්වාමිපුරුෂයා

අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච කරණං වච්ච කුටියා - අට්ඨ...

read more

සමාජසත්කාර පිංකම් – [page_title]

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න. 

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)

අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන්...

read more
ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඇයට ආශිර්වාද කිරීමට අටමහා කුසලයක් සිදුකල ආදරණීය ස්වාමිපුරුෂයා

ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඇයට ආශිර්වාද කිරීමට අටමහා කුසලයක් සිදුකල ආදරණීය ස්වාමිපුරුෂයා

අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච...

read more
සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – වැඩම කරවීමේ පිංකම Part 01

සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – වැඩම කරවීමේ පිංකම Part 01

ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ... අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත‍්‍රිපිටකය සහ ‍ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත් කබඩ් එකක් සඟ සතු කර...

read more

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…