බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]
පොළොන්නරුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 3,403 කි. සම්පූර්ණ ජනගහණය ( 2001 දි ) 358,984 ක් විය.
අතීත රජරට රාජධානියේ අගනුරකි. එවක මෙම නගරය විජයරාජපුර නම් විය.
ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජුපොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමබාහු රජු සමත් විය.
| විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය |
|---|---|---|
| ශ්‍රී ධර්මාරාමය, | යාය19,සෑගල,කෝට්ටපිටිය. | 663004399/716896663 |
| අග්බෝපුර රජමහා විහාරය, | අග්බෝපුර,ගිරිතලේ. | 0273271733 / 0718191795 |
| අග්‍ර සේනානායකාරාමය, | පලුගස්දමන,පොලොන්නරුව. | 718319564 |
| අභයවර්ධනාරාමය, | යාය 2,මැදිරිගිරිය. | 716581499 |
| අරලිය උයන ශ්‍රී සම්බෝධි විහාරය, | වාරිමාර්ග හන්දිය,මින්නේරිය. | 0273277425 / 0783573000 |
| අරියධම්ම ආරණ්‍ය සේනාසනය, | නාමල්ඔය,රුහුණුගම,අරලගංවිල. | 273283223 |
| අශෝකාරාමය | 712186601 | |
| ආලෝකාරාමය, | යාය1,තිස්සපුර | 275685021 |
| ඉසිපතනාරාමය, | යාය 06,ජයන්තිපුර. | 272052861 |
| ඉසිපතනාරාමය, | සිංහගම,අලුත්ඔය,හිඟුරක්ගොඩ. | 716191653 |
| ඉසුරු සුමන විහාරය, | 17 1 2,සී.පී පුර,මින්නේරිය. | 718450237 |
| උණගලාවෙහෙර රජමහා විහාරය, | උණගලාවෙහෙර.පොළොන්නරුව. | 773911525 |
| උදයගිරි විහාරය, | උදයගිරිවිහාරය,දිවුලංකඩවල. | 272248194 |
| ඓතිහාසික ත්‍රිකෝණමඩුව ආරණ්‍ය සේනාසනය, | ත්‍රිකෝණමඩුව,මහවැලි සිංහපුර,පොළොන්නරුව. | |
| ඓතිහාසික සිළුමිණ සෑ විහාරස්ථානය, | සිළුමිණිසෑය,පිඹුරත්තෑව,අරලගංවිල. | 072-6548312 |
| ඓතිහාසික හදාපාන්විල ආරන්‍ය සේනාසනය | මගුල්දමන,පැලෑටියාව,දිඹුලාගල. | |
| කණිච්චාගල පුරාණ විහාරය, | කණ්ච්චාගල,රුහුණුගම. | 756300056 |
| කවුඩාගල ආරණ්‍ය සේනාසනය, | කුරුළුබැද්ද,වැලිකන්ද. | 779067083 |
| කහඹිලියාව රජමහා විහාරය, | කඑඹිලියාව,දියසෙන් පුර. | 712268213 |
| කෙත්සිරි වෙහෙර විහාරය, | පල්ලේගම,සිරිපුර,පොලොන්නරුව. | 027-3287687 / 0718259525 |
| කොටරාගල පුරාණ විහාරය, | සොරුවිල,දිඹුලාගල. | 779005272 |
| කොඩිගල කන්ද ආරණ්‍ය සේනාසනය, | 118 කණුව,බරණ. | 713512122 |
| ගංඟාරාමය, | හතමුණ,හිඟුරක්ගොඩ. | 273274095 |
| ගැමුණු විහාරය, | මහවැලි සිංහපුර. | 778219840 |
| ගැමුණු සදහම් බෞද්ධ මධ්‍යස්ථානය, | මහවැලිතැන්න,සිංහපුර. | 716992676 |
| ගෞතම බෝධිරුක්ඛාරාමය, | සේවාගම,පොලොන්නරුව. | 718404121 |
| චේතියංගන බෞද්ධ මධ්‍යස්ථානය, | මඩුදමන,අත්තනකඩවල. | |
| චේතියගිරිය රජමහා විහාරය, | 22,ජයන්තිපුර. | 272052858 |
| ජයසුමනාරාමය, | පලුවද්ධන,යුධගනාව. | 716661563 |
| ජීනේන්ද්‍රාරාමය, | වෙහෙරඑළිය,කවුඩුල්ලේ. | 272246009 |
| ඩී.එස්.සේනානායක විහාරය, | පුලතිසිගම,හිඟුරක්ගොඩ. | 718019552 |
| දක්ෂිණ බෝධී විහාරය | ගුරුගොඩැල්ල,මහ තලාකොළ වැව. | 275685024 |
| දක්ෂිණගිරි විහාරය, | කොළකනාවාඩිය,සෙවනපිටිය. | 728730872 |
| දවුල්තැබූගල තපෝවන ආරණය සේනාසනය, | දවුල්තැබූගල,රුහුණුගම,දිඹුලාගල. | 275620778/712235116 |
| දිඹුලාගල ආරණ්‍ය සේනාසනය, | දිඹුලාගල. | 275670270 |
| දේවගල පුරාණ විහාරය, | දේවගල,දිඹුලාගල. | 0275629100 / 0715505846 |
| ධනංජය රජමහා විහාරය, | කන්දේගම,දම්මින්න,පොලොන්නරුව. | 273272215/767725250 |
| ධම්ම විජයාරාමය, | 20 කනුව,පුරාණගම,ගිරිතලේ. | 272246289 |
| ධම්මදස්සි සාම වීහාරය, | කුමුදුපුර,මහතලාකොළ වැව. | 713191226 |
| ධර්මවිජයාරාමය, | උල්පත්ඇලගම,යෝධ ඇළ. | 602274130 |
| නා සෙවන ආරණ්‍ය සේනාසනය, | නාගොල්ලාකන්ද , මහවැලි,මනම්පිටිය. | 715937393 |
| නාගලකන්ද මහාසේකා ආරණ්‍ය සේනාසනය, | හබරණ පාර,මින්නේරිය. | 0273276955 / 0178450163 |
| නාමල්ගම රජමහා විහාරය, | නාමල්ගම,වැලිකන්ද. | 728925489 |
| නාමල්පොකුණ රජමහා විහාරය, | නාමල්පොකුණ,දලුකාන. | 273272664 |
| නිග්‍රෝධාරාමය, | පැරකුම්පුර,මැදිරිගිරිය. | 273271055 |
| පැලෑටියාව රජමහා විහාරය, | පැලෑටියාව,පොලොන්නරුව. | 0775360279 / 0784727774 |
| පියදර්ශනාරාමය, | බේබියා වැව,මීගස්වැව. | 275685123 |
| පියදර්ශනාරාමය, | කොහොඹදමන,දියසෙන්පුර. | |
| පුරාණ ඉසිපතනාරාම රාජමහා විහාරය, | පුරාණ ඉසිපතනාරාමය,පොලොන්නරුව. | 272222078 |
| පුල්ලිගොඩ පුරාණ විහාරය, | නවමිල්ලන,දිඹුලාගල. | 0774400852 / 0771424536 |
| පුෂ්පාරාමය, | දිවුලංකඩවල. | 273279053 |
| පූජාරාමය, | මැණික්වෙල,සෙවනපිටිය. | 778219840 |
| බුබුල ශ්‍රී් බෝධිරුක්ඛාරාමය, | බුබුල,හිඟුරක්ගොඩ. | 0275684708 / 0724708677 |
| බොරළුකන්ද විහාරය, | එල්.බී.02,හිඟුරක්ගොඩ. | 0274901973 / 0770054084 |
| බෝධිරාජාරාමය, | තලාකොල වැව,මහතලාකොල වැව. | 729303610 |
| බෝධිරුක්කාරාමය, | වඩිග වැව,මීගස්වැව. | 776941450 |
| බෝධිරුක්ඛාමය, | දියසෙන්පුර,මැදිරිගිරිය. | |
| බෞද්ධ මධ්‍යස්ථානය, | වාලුකාරාමය,නව නගරය,වැලිකන්ද. | 722311010 |
| බෞද්ධ මධ්‍යස්ථානය, | හිඟුරක්ගොඩ,හිඟුරක්ගොඩ. | 0272246459 / 0712516550 |
| භාවනා අසපුව, | ලක්ෂ උයන,පොලොන්නරුව. | |
| මඟුල්මඩුව විහාරය, | රජ ඇළ,මහසෙන් මාවත,මින්නේරිය. | 779696350 |
| මණ්ඩලගිරිය රජමහා විහාරය, | මණ්ඩලගිරිය,මැදිරිගිරිය. | 272248060 |
| මහසෙන් මහා විහාරය, | 12 කණුව,ඇලහැර. | 663256715 |
| මහසෙන් රජමහා විහාරය, | වෙහෙරගල,රුහුණුගම,දිඹුලාගල. | 718368855 |
| මහසෙන් රජමහා විහාරය, | රජඇළ,ම්න්නේරිය. | 272247185 |
| මැදමඑව විහාරය, | යාය 18,ඕනෑගම. | 718318860 |
| මිහිදු ජයන්ති විහාරය, | ශ්‍රි සාරානන්ද පිරිව,පිහිටිවැව, නුවරගල,පොළොන්නරුව. | 0711793325 / 0787190560 |
| මුතුගල ආරණ්‍ය සේනාසනය | මුතුගල,සෙවනපිටිය | 774994029 |
| මුදුන් බෝධිමළු විහාරය, | ඔරුබැදිසියඹලාව. | 663664766 |
| රජමහා විහරය, | බුරුවයාය. | 728614362 |
| රිදී විහාරය, | රිදීපොකුණ,නෙළුම්වැව. | 273272641 |
| රුවන්පිටිය බෞද්ධ මධ්‍යස්ථානය, | රුවන්පිටිය,අසේලපුර. | 774724996 |
| රුහුණු සෝමාවතී කුම්භානාච්චි විහාරස්ථානය, | කන්දකඩුව,ත්‍රිකෝණමඩුව. | |
| ලංකාපුර රජමහා විහාරය, | නෙළුම්වැව. | 273272642 |
| ලුම්බිණි විහාරය, | හිඟුරක්ගල,හිඟුරක්ගොඩ. | 0272246533 / 0714421138 |
| වැලිවතුරේගම රජමහා විහාරය, | 4 කණුව,හිගුරක,හිගුරක‍්ගොඩ. | 718473481 |
| විජයාරාමය, | විජේපුර,දියසෙන්පුර. | 272248175 |
| විජයාරාමය, | ට්‍රැක් 9,දිවුලංකඩවල. | 710438144 |
| විපස්සනා භාවනා මධ්‍යස්ථානය, | සිංහපුර,තල්පොත. | 273279570 |
| විමල බෞද්ධ මධස්ථානය, | විරලන්ද,රුහුණුගම,දිඹුලාගල. | 275684805/729006711 |
| විමලාරාම විහාරස්ථානය, | මොරගස්වැව,හබරණ. | 725218787 |
| විමලාරාමය, | මීගස්වැව පාර,මයිලගස් හන්දිය. | 729303610 |
| විසුද්ධාරාමය, | මීගස්වැව. | 275674496 |
| විහාරගම පුරාණ දක්ෂිණගිරි රජමහා විහාරය, | විහාරගම,දිවුලන්කඩවල. | 273270821 |
| ශාක්යමුණින්දාරාමය | යාය 09 බෞද්ධරාජපුර.මැදිරිගිරිය | 77881874 |
| ශාඛ්‍යසිංහාරාමය, | සංසුන්ගම,කවුඩුල්ල. | 272242374 |
| ශාන්ති නිකේතනාරාමය, | මහවැව,සෙවනපිටිය. | 727150868 |
| ශාන්ති විහාරය, | ඇටඹ මය,වෙඩිකච්චිය. | 717114613 |
| ශ්‍රි ආනන්ද බෝධී විහාරය, | කිතුල් උතුව,අග්බෝපුර. | 711562350 |
| ශ්‍රි නාග විහාරය, | නාග පොකුණ,ජයන්තිපුර. | 273272159 |
| ශ්‍රි අග්‍රබෝධි රජමහා විහාරය, | පහල කුසුම් පොකුණ,දිවුලංකඩවල. | 273278126 |
| ශ්‍රි අග්‍රබෝධි විහාරය, | ගිරිතලේ ජනපදය,ගිරිතලේ. | 272246995 |
| ශ්‍රි අභිනන්දනාරාම විහාරය, | මිණිපුරගම,අතරගල්ලෑව. | 663925551 |
| ශ්‍රි අභිනවාරාමය, | ගමඇල,මැතලේ හරහා. | 710743920 |
| ශ්‍රි අභිනවාරාමය, | ඊරිගේඔය,හබරණ. | 776710605 |
| ශ්‍රි අශෝකාරාමය, | ඇල්ලේවැව,පොළොන්නරුව. | 275687217/785211943 |
| ශ්‍රි අසෝකාරාමය, | මිණිහිරිගම,මින්නේරිය. | 0275684705 / 0779699723 |
| ශ්‍රි ආනන්දාරාම විහාරය, | බිම්පොකුණ,කාශ්‍යපපුර,දිඹුලාගල. | 0275687269 / 0784766736 |
| ශ්‍රි ආලෝකාරාමය, | යාය 14,කෝට්ටපිටිය. | 662256715 |
| ශ්‍රි ඉසිපතනාරාම මහා විහාරය, | කිරිමැටිය,ගල්අමුණ. | 275670383 |
| ශ්‍රි ඉසිපතනාරාමය, | බී.බී.ජී, 316,තල්පොත,පොළොන්නරුව. | 714163432 |
| ශ්‍රි ඉසිපතනාරාමය, | රත්මල්කණ්ඩිය,සිරිපුර. | 0553552742 / 0718470315 |
| ශ්‍රි කන්ද විහාරය, | කන්දකඩුව,ගල්කන්ද, සිංහපුර,වැලිකන්ද. | 273272657 |
| ශ්‍රි කශ්‍යපාරාමය, | දම්මින්න,පොළොන්නරුව. | 273272645 |
| ශ්‍රි කාශ්‍යපාරාම විහාරය, | තිස්පනනේගම,කාශ්‍යපපුර,වීරාණ. | 0275687236 / 0785896309 |
| ශ්‍රි ඛෙත්තාරාමය, | කුඩාවැව,දලුකාන. | 275684714 |
| ශ්‍රි ගුණානන්දාරාමය, | තිඹිරිගස්වැව,හබරණ. | 711570150 |
| ශ්‍රි ජයන්ති සුදර්ශන මහා විහරය, | යාය 17,කෝට්ටපිටිය. | 662256863 |
| ශ්‍රි ජයබිම්බාරාමය, | ජයතුගම,යාය 09,මහඅඹගස්වැව, මැදිරිගිරිය. | 275685028 |
| ශ්‍රි ජයබෝධි විහරය, | දිග්ගල්පිටිය,අත්තනකඩවල. | 718396886 |
| ශ්‍රි ජයසේකරාරාමය, | අසේලපුර,වැලිකන්ද. | 273272644 |
| ශ්‍රි ජේතවනාරාමය, | 7 කණුව,ඇල්ලේවැව,අරලගංවිල. | 785954546 |
| ශ්‍රි ඤානෝද්‍යාරාමය, | 5 කණුව,ගිරිතලා පාර,පැරකුම්ගම,දියබෙදුම. | 272050131 |
| ශ්‍රි තපෝධනාරාමය, | මුතුවැල්ල,සිංහපුර. | 275719321 |
| ශ්‍රි තිලෝකාරාමය, | ඉහලවැව,දම්මින්න,පොලොන්නරුව. | 275687100 |
| ශ්‍රි ධම්මිකාරාමය, | මදුරංගල,සෙවනපිටිය. | 725107463 |
| ශ්‍රි ධර්මවිජයාරාමය, | මොණරතැන්,වැලිකන්ද. | 727432880 |
| ශ්‍රි ධර්මාරාමය, | යාය 40,ඉහකුළුවැව,දියබෙදුම. | |
| ශ්‍රි නාලන්දාරාමය, | බී.ඕ.පී.313,පුලස්තිගම,ලංකාපුර. | 273273788 |
| ශ්‍රි නිග්‍රෝධාරාම රජමහා විහාරය, | පුරානගම,කටුකැලියාව,දියබෙදුම. | 0273273765 / 0771350355 |
| ශ්‍රි නිග්‍රෝධාරාමය, | බී.ඕ.පී. 314,වීරපුර,තඹාල. | 275711964 |
| ශ්‍රි නිග්‍රෝධාරාමය, | රන්කෝතගම,කවුඩුල්ල, | 0275684726 / 0715637564 |
| හිගුරක්ගොඩ. | ||
| ශ්‍රි පරාක්‍රමාරාමය, | යාය 29,අත්තනකඩවල. | 0273279229 / 0718404121 |
| ශ්‍රි පශ්චිමාරාමය බෞද්ධ මධ්‍යස්ථානය, | මැදිරිගිරිය. | |
| ශ්‍රි පැරකුම් විහාරය, | දිඔුලාන,මහවැලි සිංහපුර,වැලිකන්ද. | 273272658 |
| ශ්‍රි පුණ්‍යකේතාරාමය, | දමනයාය,බකමුණ. | 663060929 |
| ශ්‍රි පුණ්‍යවර්ධනාරාමය, | යටියල්පතාන දකුණ,කවුඩුල්ල. | 273276143 |
| ශ්‍රි පුර්වාරාමය, | සමගිපුර. | 663004051 |
| ශ්‍රි පූර්වාරාමය, | පහල යක්කුරේ,නුවරගල,දිඹුලාගල. | 275687132 |
| ශ්‍රි ප්‍රදිපාරාමය, | නිකපිටිය,කෝට්ටපිටිය. | 663663939 |
| ශ්‍රි ප්‍රියදර්ශනාරාමය, | බී.ඕ.පී. 400,පුලතිසිගම 135,ලංකාපුර. | 272242025 |
| ශ්‍රි ප්‍රියදර්ශනාරාමය, | කටුකැලියාව,දියබෙදුම. | 729074400 |
| ශ්‍රි බෝධිමලු විහාරය, | යාය 6,බකමුණ. | 662256739 |
| ශ්‍රි බෝධිමළු විහාරය, | කුරුළුබැද්ද,වැලිකන්ද. | 779067083 |
| ශ්‍රි බෝධිමළු විහාරය, | රුහුණුකෙත,වැලිකන්ද. | 722418080 |
| ශ්‍රි බෝධිරාජ විහාරය, | ඉහල ඇල්ලේවැව,ඇල්ලේවැව. | 275684700 |
| ශ්‍රි බෝධිරාජාරාම රජ මහ විහාරය, | හිගුරක්දමන,හිගුරක්ගොඩ. | 718180978 |
| ශ්‍රි බෝධිරාජාරාමය, | ගල්මුල්ල,බකමූණ. | 716520056 |
| ශ්‍රි බෝධිරාජාරාමය, | රජඇලගම,හිගුරක්ගොඩ. | 0272247801 / 0779602067 |
| ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | බී.ඕ.පි. 314,වීරපුර,තඹාල, පොළොන්නරුව. | |
| ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | බී.ඕ.පී.317,තල්පොත,ලංකාපුර. | 273277050 |
| ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | මනම්පිටිය,පොළොන්නරුව. | 0777365254 / 0788680264 |
| ශ්‍රි මංගලාරාමය, | නැ සුසිරිගම,වැලිකන්ද. | 273280701 |
| ශ්‍රි මහසෙන් විහාරය, | මහසෙන්ගම,සිගිරිය. | 275674467 |
| ශ්‍රි මහින්ද භාවනා මධ්‍යස්ථානය, | හතරැස්කොටුව,ගල්ඔය හන්දිය,හිගුරක්ගොඩ. | 263261262 |
| ශ්‍රි මහින්දාරාමය, | දිවුල්දමන,පොළොන්නරුව. | 275687234 |
| ශ්‍රි මහින්දාරාමය, | මුදුන්ගම,සිරිපුර. | 0724141547 / 0718565620 |
| ශ්‍රි මිහිදු විහාරය | පහල ඇල්ලේවැව,පොළොන්නරුව. | 273277044/786042774 |
| ශ්‍රි රත්නදීපාරාමය, | මිවන්පුර,සිරිපුර. | 0273270946 / 0779475576 |
| ශ්‍රි රන්කොත් විහාරය, | රන්කොත්ගම,සිරිපුර. | 273273741 |
| ශ්‍රි වර්ධන මධ්‍ය මහරාමය, | යාය 06,බකමූණ. | 712236373 |
| ශ්‍රි විදර්ශනාරාමය, | සිංහ උදාගම,ජයන්තිපුර. | 777655052 |
| ශ්‍රි විවේකාරාමය, | නො 504,ගගේයාය,කෝට්ටපිටිය. | 713546008 |
| ශ්‍රි විවේකාරාමය, | හතමුණ පාර,හිගුරක්ගොඩ | 0272245001 / 0718181069 |
| ශ්‍රි විසුද්ධාරාම රජමහා විහාරය, | යාය 05,අරලගංවිල,පොලොන්නරුව. | 758810808 |
| ශ්‍රි ශාක්‍යබිම්බාරාමය, | බි.ඕ.පී. 400,පුලතිසිගම,ලංකාපුර. | 273280950 |
| ශ්‍රි ශාන්ති නිකෙතනාරාමය, | යාය 35,ඉහකුළුවැව,දියබෙදුම. | 273272236 |
| ශ්‍රි ශෛල ගංඟාරාමය, | ඇළහැර. | 715126100 |
| ශ්‍රි ශෛල බිම්භාරාමය, | යාය 33,කෝඳුරුවාව,දියබෙදුම. | 724335377 |
| ශ්‍රි ශෛලබිම්බාරාමය, | පුබුදුගම,දම්මින්න,දිඹුලාගල. | 275687137 |
| ශ්‍රි ශෛලබිම්බාරාමය, | යෝධඇල,හිගුරක්ගොඩ. | 272246714 |
| ශ්‍රි සංඛගිරි විහාරය, | උල්පත්ගම,රුහුණුගම,අරලගංවිල. | 0275621253 / 0786852030 |
| ශ්‍රි සංඝබෝධි විහාරය, | බොරවැව. | 785118967 |
| ශ්‍රි සදගල පුරාණ විහාරය, | පහල වීරාන,කාශ්‍යපපුර. | 0275687137 / 0783148333 |
| ශ්‍රි සද්ධර්මාරාමය, | යාය 01,පිඹුරත්තෑව,පොළොන්නරුව. | 716515101/772921859 |
| ශ්‍රි සම්බුද්ධ ජයන්ති විහාරය, | ජයපුරගම,ගල්තලාව,දේවගල, පොළොන්නරුව. | 0273287964 / 0719368855 |
| ශ්‍රි සාමවර්ධනාරාමය, | කුඩාවැව,දලුකාන,පොළොන්නරුව. | 273275204/718368855 |
| ශ්‍රි සාරාන්නද විහාරය, | තරුණ ගොවි ව්‍යාපාරය,බකමූණ. | 718099594 |
| ශ්‍රි සුගතබිම්බාරාමය, | ආර්.බී. 05, හතමුණ,හිගුරක්ගොඩ. | 273270185 |
| ශ්‍රි සුගතාරාම සෝමාවති විහාරය, | බී.ඕ.පී. 316,තල්පොත,ලංකාපුර. | 273274592 |
| ශ්‍රි සුගතාරාමය, | කලුකැලේ,බදනගල. | 273283566 |
| ශ්‍රි සුචරිත වර්ධනාරාමය, | 508,කොටිගල,දියබෙදුම. | 273271095 |
| ශ්‍රි සුදර්ශනාරාමය, | නිදන්වල,දම්මින්න,දිඹුලාගල. | 0602272651 / 0275714325 |
| ශ්‍රි සුදර්ශනාරාමය, | මහ උල්පත,කාශ්‍යපුර. | 778132164/789541840 |
| ශ්‍රි සුදස්සන බෞද්ධ මධ්‍යස්ථානය, | යාය 32,අත්තනකඩවල,ඇලහැර. | 723959900 |
| ශ්‍රි සුධර්මාරාමය, | පමුණුගම,පුලතිස්ගම,ලංකාපුර. | 275682945 |
| ශ්‍රි සුධර්මාරාමය, | කුමාරගම,හිඟුරක්ගොඩ. | 0272246701 / 0712266833 |
| ශ්‍රි සුමංගලාරාමය, | ඉහල යක්තුරේ,නුවරගල. | 0716140015 / 0776049571 |
| ශ්‍රි සුරියදේව රජමහා විහාරය, | පාලුදෙණිය,සිරිපුර. | |
| ශ්‍රි සුසිල විහාරය, | කාලිංගවිල,වැලිකන්ද. | 725501485 |
| ශ්‍රි සේනානායකාරාමය, | බී.ඕ.පී.317,තල්පොත,ලංකාපුර. | 275782459 |
| ශ්‍රි සේලතිලකාරාමය, | බුද්ධයාය,ගල්අමුණ,ලංකාපුර. | 273279033 |
| ශ්‍රී ධර්මජයන්ති විහාරය, | 22 හන්දිය,ජයන්තිපුර. | 0272052840 / 0718404127 |
| ශ්‍රී සුමංගලාරාමය, | හබරණ පාර,මින්නේරිය. | 0272246713 / 0715781975 |
| ශ්‍රී අග්‍රෙබා්ධි විහාරය, | නෙලුම් විල,කදුරුවෙල. | 718398112 |
| ශ්‍රී අනුරුද්ධාරාමය, | වෙහෙරගම,දේවගල. | 786640982/786628935 |
| ශ්‍රී අභයගිරි මහා විහාරය, | සුදු කන්ද,නිකවැව. | 779121998 |
| ශ්‍රී අභිනවාරාමය, | වැලිගම්පුර,මහඅඹගස්වැව. | |
| ශ්‍රී ආනන්දාරාමය, | දම්පුරගම,බකමූණ. | 714612846 |
| ශ්‍රී ආනන්දාරාමය, | ශාන්තිපුර,උණගලාවෙහෙර. | 767230719 |
| ශ්‍රී ආනන්දාරාමය, | රත්මලේ,මින්නේරිය. | 771826262 |
| ශ්‍රී ආලෝකාරාමය, | රොටවැව,ගල්ඔය හන්දිය,හිගුරක්ගොඩ. | 772877543 |
| ශ්‍රී උත්තරාරාමය, | ජයබිම,සුංගවිල,ලංකාපුර. | 729014537 |
| ශ්‍රී උත්තරාරාමය, | BOP305,විජයබාහුපුර, පොලොන්නරුව. | 718066746 |
| ශ්‍රී කට්ටකුලම රජමහ විහාරය | කට්ටකුලම තිස්සපුර | |
| ශ්‍රී ඛෙත්තාරාම විහාරය, | වැවේතැන්න,පොලොන්නරුව. | 272227501/716007488 |
| ශ්‍රී ගංගාරාමය, | අඹන්ගග,පරාක්‍රම සමුද්‍රය. | 753427971 |
| ශ්‍රී ගිරිතලාරාමය, | දියබෙදුම පාර,1 කණුව,ගිරිතලේ. | 275684652 |
| ශ්‍රී ගුණරතන බෞද්ධ මධ්‍යස්ථානය, | අක්කර 500, නවනගරය, පොලොන්නරුව. | 770593835 |
| ශ්‍රී ජයන්ති විහාරය, | කදුරුවෙල. | 777655052 |
| ශ්‍රී ජයමහ විහාරය | ඉසුරුපුරගම කවුඩුල්ල | 757294544 |
| ශ්‍රී ජයමහා විහාරය, | පොලොන්නරුව. | 719257018 |
| ශ්‍රී ජයේන්ද්‍රාරාමය, | යාය 08,දේවගල,දිඹුලාගල. | 275781477 |
| ශ්‍රී ජිනරාජ විහාරය, | යාය 03,ගිරිතලේ. | 715297539 |
| ශ්‍රී ජිනවංශ නාහිමි අනුස්මරණ භාවනා මධ්‍යස්ථානය, | නවගහ ඇල,නුවරගල,පොළොන්නරුව. | 274913029 |
| ශ්‍රී ජිනේනද්‍රාරාමය, | ගිනිදමන,නෙළුම්වැව. | 718472819 |
| ශ්‍රී ජිනේන්ද්‍රාරාමය, | විජයරාජපුර,කාළිංග ඇළ. | 274913527/712260230 |
| ශ්‍රී ජිනේන්ද්‍රාරාමය, | මුදුන්කඩවල,සිරිපුර. | 0272250051 / 0727137138 |
| ශ්‍රී ජිනේන්ද්‍රාරාමය, | යාය 14,තඹලවැව,ජයන්තිපුර. | 729900001 |
| ශ්‍රී ඤාණේශ්වර කන්දෙවිහාරය | නවකටුකැලියාව.දියබෙදුම | 786394705 |
| ශ්‍රී දක්ෂිණාරාමය, | බී.ඕ.පී.316,ලංකාපුර, තල්පොත,ලංකාපුර. | 273278878 |
| ශ්‍රී ධමමරක්ඛිත විවේක සෙනසුන, | මල්දෙණිය,කැකුඑවෙල,දෙහිඅත්තකණ්ඩිය. | 773585840 |
| ශ්‍රී ධර්මරක්ෂිතාරාමය. | යාය 26,අත්තනකඩවල. | 717693202 |
| ශ්‍රී ධර්මරාජ විහාරය, | කළහගල,පොලොන්නරුව. | 789755550 |
| ශ්‍රී නාමල්ගිරි විහාරය, | කජුවත්ත,රුහුණුගම,අරලගන්විල. | 0273284165 / 0775652300 |
| ශ්‍රී නිග්‍රෝධාරාමය, | දමන,ගැමුණුපුර,කාළිං ඇළ. | 721643259 |
| ශ්‍රී නිශ්ශංකමල්ල රජමහා විහාරය, | චන්දන පොකුණ,උණගලා වෙහෙර. | 718143135 |
| ශ්‍රී පබ්බතාරාමය, | අක්කර 200,ජයසිරිපුර. | 716605627 |
| ශ්‍රී පරාක්‍රමාරාමය, | 26 කණුව,පොලොන්නරුව. | |
| ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය, | කරඳගොල්ල,ඇලහැර. | |
| ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය, | හීරටිය,ඔරුබැඳිසියඹලාව. | 662256738 |
| ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය, | ගල්ඔය හන්දිය,ගල්ඔය. | 0273281136 / 0724964630 |
| ශ්‍රී පූර්වාරාමය | වෙහෙරගොඩැල්ල,අරලගංවිල. | 071-8538532 |
| ශ්‍රී පූර්වාරාමය, | කඩවලවැව,ජයන්තිපුර. | 777655052 |
| ශ්‍රී පූර්වාරාමය, | 1 ඇළ,වෙහෙරගොඩැල්ල,පලුගස්දමන. | 713354266 |
| ශ්‍රී පූර්වාරාමය, | නිකවතලන්ද,දෙහිඅත්තකණ්ඩිය. | 0273272044 / 0718410814 |
| ශ්‍රී බෝධිමළු විවේක සේනාසනය, | කිරිඔය,අතරගල්ලෑව. | 663668646 |
| ශ්‍රී බෝධිමළු විහාරය, | මහදමන,ඇල්ලේවැව. | 078 5732245 |
| ශ්‍රී බෝධිරාජ විහාරය, | 7 කනුව,හිගුරක්දමන,හිගුරක්ගොඩ. | 272245375 |
| ශ්‍රී බෝධිරාජාරාමය, | කඩවතමඩුව,වැලිකන්ද. | 718979061 |
| ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | 4 ඇළ,පොලොන්නරුව. | 771555635 |
| ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | නාගස්තැන්න. | 725839863 |
| ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | රත්මලේ,මින්නේරිය. | 715129797 |
| ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | සූරියවැව. | 275786072 |
| ශ්‍රී මංගල බෝධිරාජාරාමය, | 21 කණුව,ජයන්තිපුර. | 775222256 |
| ශ්‍රී මහාබෝධි විහාරය, | යාය 13,ජයන්තිපුර. | 718459243 |
| ශ්‍රී මහින්දාරාමය, | ජඹුරේවෙල,අත්තනකඩවල. | |
| ශ්‍රී මහින්දාරාමය, | 24,බැදිවැව,ජයන්තිපුර. | 272224199/714401405 |
| ශ්‍රී මහින්දාරාමය, | මහින්දාගම,අසේලපුර. | |
| ශ්‍රී මාගන්තොට විහාරය, | මාගන්තොට,මනම්පිටිය,පොළොන්නරුව. | 0728308166 / 0787474113 |
| ශ්‍රී මිහිදුවිහාරය, | 503,සිරිකදුයාය,කෝට්ටපිටිය. | 711957677 |
| ශ්‍රී මෙත්තාරාමය, | අංක 229, සිරිපුර. | 0272250051 / 0727137138 |
| ශ්‍රී රණවිරු අරම, | 125,සිංහගම,අලුත්ඔය. | 772016336 |
| ශ්‍රී ලංකාරාමය, | පුරාණ විහාරය,මින්නේරිය. | 0272245796 / 0712998204 |
| ශ්‍රී වජිරාරාමය, | බෝගස්වැව,කාශ්‍යපපුර,පොළොන්නරුව. | 775776568 |
| ශ්‍රී විජය ධර්මායතන සේනාසනය, | අක්කර 70,හිඟුරක්ගොඩ. | 0275684638 / 0724467121 |
| ශ්‍රී විජයසිංහාරාමය, | 29 ඇළ,කාළිංග ඇළ,පොලොන්නරුව. | 714924071 |
| ශ්‍රී විජයාරාමය, | නිශ්ශංක මල්ලපුර,ගල්තඹරාව, පොලොන්නරුව. | 718404122 |
| ශ්‍රී විජයාරාමය, | මොනරතැන්න,පලුගස්දමන. | 273283206 |
| ශ්‍රී විද්‍යාෙලා්ක විහාරය, | නවනගරය,පොලොන්නරුව. | 272222747/711282886 |
| ශ්‍රී විවේකාරාම පුරාන රජමහා විහාරය, | බිසෝබණ්ඩාර වැවපාර,මැදිරිගිරිය. | |
| ශ්‍රී විවේකාරාමය, | අඹන්ගග,දකුණුඇළ,පරාක්‍රම සමුද්‍රය. | 0272226417 / 0727421127 |
| ශ්‍රී වේලුවන විවේකාරාමය, | ලක්ෂ උයන,පොලොන්නරුව. | 713184751 |
| ශ්‍රී ශාඛ්‍යසිංහාරාමය, | ඇතුමල්පිටිය,ලක්ෂ උයන. | 0272225266 / 0718404121 |
| ශ්‍රී ශාඛ්‍යසිහාරාමය, | ගරාන්ගොල්ල,පරාක්‍රම සමුද්‍රය. | 273281863 |
| ශ්‍රී ශාන්ති නිකේතනාරාමය, | අභයපුර,පුලස්තිගම,ලංකාපුර. | 273279412 |
| ශ්‍රී ශෛල පබ්බතාරාමය, | වරාපිටිය,රුහුණුගම,අරලගංවිල. | 712451440 |
| ශ්‍රී ශෛලබිම්බාරාමය, | යාය 08,බකමූණ. | 714455132 |
| ශ්‍රී ශ්‍රී පුණ්‍යවර්ධනාරාම ප්‍රභාෂ්වර බුද්ධගයා විහාරය, | යාය 29,අත්තනකඩවල. | 663685970 |
| ශ්‍රී සද්ධර්මාලෝක විහාරය, | ගල්එලිය,රුහුණුගම. | 0275687239 / 0714226833 |
| ශ්‍රී සද්ධර්මාලෝක විහාරය, | කජුවත්ත,රුහුණුගම. | 782640228 |
| ශ්‍රී සද්ධාතිස්සාරාමය, | අරලගංවිල. | 718214466 |
| ශ්‍රී සඳුන් බෝධිරුක්ඛාරාමය, | සඳුන්පිටිය,නවසේනපුර,වැලිකන්ද. | 333438210 |
| ශ්‍රී සම්බුද්ධ ජයන්ත්‍යාරාමය, | බෞද්ධාර්ථගම,තල්පොත,ලංකාපුර. | 758295568 |
| ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය, | බැදිවැව,ජයන්තිපුර. | |
| ශ්‍රී සම්බෝධි විහාරය, | වරාපිටිය,රුහුණුගම. | 0273280542 / 0725890816 |
| ශ්‍රී සාම විහාරය, (සුභද්‍රාරාමය), | යාය 06,අරලගංවිල,පොළොන්නරුව. | 714894622 |
| ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානය | මැදගම්පිටිය, සිරිපුර | 273279898 |
| ශ්‍රී සුගතබිම්බාරාමය, | පන්සල්ගොඩැල්ල,ගල්අමුණ,ලංකාපුර. | 273279361 |
| ශ්‍රී සුගතවංශාරාමය, | මල්විල,නව සේනපුර. | 728082997 |
| ශ්‍රී සුදර්මාරාමය, | අළුත්වැව,පොළොන්නරුව. | 272274327/778892042 |
| ශ්‍රී සුදර්මාරාමය, | සෙවනපිටිය. | 272050266 |
| ශ්‍රී සුදර්ශන බෝධිමඑ විහාරය, | පොලොන්නරුව. | 272222046/724012766 |
| ශ්‍රී සුදර්ශන බෞද්ධ මධ්‍යස්ථානය, | අඑත්ඹය,පිඹුරත්තෑව. | 273273494 |
| ශ්‍රී සුදර්ශනාරාමය, | දියබෙදුම. | 713992734 |
| ශ්‍රී සුදර්ශනාරාමය, | බටහිර ඇතුමල්පිටිය,ලක්ෂ උයන. | 272225823/711021670 |
| ශ්‍රී සුදර්ශනාරාමය, | සුසිරිගම,සෙවනපිටිය. | 772675711 |
| ශ්‍රී සුදර්ශනාරාමය, | සඳගලතැන්න,මහවනාවෙල,දිඹුලාගල. | 711256112 |
| ශ්‍රී සුදර්ශනාරාමය, | දමනේවැව,නුවරගල. | 273276578/782014021 |
| ශ්‍රී සුදර්ශනාරාමය, | මෛත්‍රිගම,අසේලපුර,වැලිකන්ද. | 273281605 |
| ශ්‍රී සුදර්ශනාරාමය, | දැහැමිගම,ජයන්තිපුර. | |
| ශ්‍රී සුධර්මාරාමය, | 14 ඇළ,ඕනෑගම. | 0273270157 / 0714421157 |
| ශ්‍රී සුනන්දාරාම විිහාරය | රත්මල්තැන්න, අරලගංවිල | 723742191 |
| ශ්‍රී සුබෝධාරාමය, | කුමාරඇල්ල,ඔරුබැඳිසියඹලාව. | 663685085 |
| ශ්‍රී සුභද්‍රාරාමය, | බදනාගල,කළුකැලේ,දිඹුලාගල. | 275684817/774895021 |
| ශ්‍රී සුමංගලාරාමය, | සිරිසගබෝ පෙදෙස,බැදිවැව. | 784812710 |
| ශ්‍රී සුමංගලාරාමය, | මගුල්දමන,පැලෑටියාව. | 0275621253 / 0723788532 |
| ශ්‍රී සුමනාරාමය, | කුරුදුවත්ත,පලුගස්දමන. | 718318933 |
| ශ්‍රී සුමනාරාමය, | කැකුළුවෙල,දෙහිඅත්තකණ්ඩිය. | 711375602/789002299 |
| ශ්‍රී සුමනාරාමය, | රත්මල්යාය,දියසෙන්පුර. | |
| ශ්‍රී සුවිසුද්ධාරාමය, | නැගෙනහිරි මනම්පිටිය,සීලපුර,පොළොන්නරුව. | 774427354/773065825 |
| ශ්‍රී සේනානායක බෝධිරුක්ඛාරාමය, | පරාක්‍රම සමුද්‍රය,පොලොන්නරුව. | 272222752/725660107 |
| ශ්‍රී සේනානායක මහා විහාරය, | ජයමග පිරිවෙන,හිඟුරක්ගොඩ. | |
| ශ්‍රී ස්වර්ණගිරි විහාරය, | බෝ අත්ත,වැලිකන්ද. | 725575840 |
| ශ්‍රී ස්වර්ණතිලකාරාමය, | උල්පත්වැව, දොර දෙක,හිඟුරක්ගොඩ. | 0777795333 / 0717777785 |
| ශ්‍රී ස්වර්ණපාලි රජමහා විහාරය, | ස්වර්ණපාලි ගම,පරාක්‍රම සමුද්‍රය. | 275682812/724953690 |
| සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානය, | පාලුවැව,ජන උදාගම,හිගුරක්ගොඩ. | 0275684639 / 0721750139 |
| සමිිබෝධි කාශ්‍යපාරාමය, | 03 පියවර,සෙවනපිටිය. | 728267243 |
| සම්බුද්ධත්ව ජයන්ති විහාරය, | මගුල්පොකුණ,වැලිකන්ද. | 728730872 |
| සාක්‍යමුනි විහාරය, | නාමල්ඔය,රුහුණුගම,කජුවත්ත,දිඹුලාගල. | 771234012 |
| සාම විහාරය, | යාය 8,මහඅඹ ගස්වැව. | 782640302 |
| සාම විහාරය, | මඩකලපු පාර,සෙවනපිටිය. | 783874554 |
| සිරි ධර්මරාජ විහාරය, | සැලසුම්ගම,දෙහිඅත්තකන්ඩිය. | 0273274269 / 0718349037 |
| සිරි මහසෙන් විහාරය, | නව මහසෙන්පුර,වැලිකන්ද. | 722048388 |
| සිරි සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානය, | අලුත්වැව,නෙළුම්වැව. | 726025056 |
| සිරිපා ගල්ලෙන් විහාරය, | බෝගස් හන්දිය,අරලගංවිල. | 0275627825 / 0713424044 |
| සිරිපාල එදිරිසිංහ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානය, | මාටින්හේන,අතරගල්ලෑව,ඇලහැර. | 718393342 |
| සිිරි මෙත්තාරාමය | කාශ්‍යපපුර,බිම්පොකුණ,දිඹුලාගල. | 0766562431 / 0768853417 |
| සුගතාරාම පුරාණ විහාරය, | මහ අඹගස් වැව,යාය 10. | 602270304 |
| සුගලාදේවි රජමහා විහාරය, | නුවරගල,දිඹුලාගල. | 273278785/786488440 |
| සුදර්ශනාරාමය, | පතොක් වැව. | 776377063 |
| සුදර්ශනාරාමය, | යාය 8,මහතලාකොල වැව. | 718483350 |
| සුදර්ශනාරාමය, | යාය 4,නවනගරය,මැදිරිගිරිය. | 770481511 |
| සුදර්ශනාරාමය, | යුධගනාව,හිගුරක්ගොඩ. | 272247174 |
| සුධර්මාරාමය, | දිග්ගල්පුර,යාය 6, මැදිරිගිරිය. | 272248560 |
| සුමිත්‍රාරාමය, | මැදගම,දේවගල. | 275687138 |
| සොලොස්මස්ථානය,(ගල් විහාරය), | ගල්විහාරය,පොලොන්නරුව. | 273279799 |
| සෝමාවති රජමහා විහාරය, | සුංගවිල,පොළොන්නරුව. | 273879285 |
| ස්වර්ණ පහන පුදබිම, | මල්ලින්ද,සෙවනපිටිය | 724065080 |
ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය
ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.
මධ්‍යම පළාත
නැගෙනහිර පළාත
උතුරු මැද පළාත
උතුරු පළාත
වයඹ පළාත
සබරගමුව පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – Part 02
ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ... අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත‍්‍රිපිටකය සහ ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත් කබඩ් එකක් සඟ සතු කර පූජා කරනු ලැබුවා. මේ පිංකමට...
මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා – Project Water
දෙහිඅත්තකණ්ඩියේ, සමනල තැන්න පිහිටි මෙම මෙහෙණි ආරාමයට ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරීමට Samitha Senevirathne මිතුරා කටයුතු කළා. උපන්දිනය සැමරීමට සාදයකට වඩා වටින්නේ මෙවන් උතුම් පරිත්‍යාගයන් බව බොහෝම හොඳින් අවබෝධ...
පියාණන්ට වටිනා උපන්දින තිළිණයක් ලබා දුන් සෙනෙහෙබර බිරිඳ සහ දරුවෝ (Donating a Water Tank)
ඔක්තෝම්බර් 11 වන දිනට යෙදී තිබෙන Mahen Mudalige මහතාගේ උපන්දිනයට ආශිර්වාද එක් කරමින් ඔහුගේ සෙනෙහෙබර බිරිඳ Swarna Mudalige විසින් Asantha, Malin, Mahesh, Hashini සහ Pavanee Nimesha යන දූ දරුවන් එක්ව විහාරස්ථානයකට ජල...
සමාජසත්කාර පිංකම් – [page_title]
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා – Project Water
දෙහිඅත්තකණ්ඩියේ, සමනල තැන්න පිහිටි මෙම මෙහෙණි ආරාමයට ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරීමට Samitha Senevirathne මිතුරා කටයුතු කළා. උපන්දිනය සැමරීමට සාදයකට වඩා වටින්නේ මෙවන් උතුම්...
පියාණන්ට වටිනා උපන්දින තිළිණයක් ලබා දුන් සෙනෙහෙබර බිරිඳ සහ දරුවෝ (Donating a Water Tank)
ඔක්තෝම්බර් 11 වන දිනට යෙදී තිබෙන Mahen Mudalige මහතාගේ උපන්දිනයට ආශිර්වාද එක් කරමින් ඔහුගේ සෙනෙහෙබර බිරිඳ Swarna Mudalige විසින් Asantha, Malin, Mahesh, Hashini සහ Pavanee Nimesha යන දූ...
දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)
ෆේස්බුක් මිතුරියක් වන Chandrika Thilakarathne නැන්දා විසින් යාල අභය භූමිය මායිමේ මහ ආරගම, ඇතිලිවැව පිහිටි පානීය ජල පහසුකම් නොමැති මෙම විහාරස්ථානයකට ජල ලීටර දහසක ධාරිතාවකින් යුත් ජල ටැංකියක් පරිත්‍යාග කරා....
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…




