 
			බෞද්ධ ආගමික ස්ථාන ලේඛනය – [page_title]
පුත්තලම දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 3,072 කි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පිහිටා ඇත. සිතුවමක් වැනි මනරම් කලපුව නිසා පුත්තලම බොහෝ සේ ජනප්‍රියව පවතී. නොගැඹුරු මුහුදු තීරය ද මසුන් මරන්නන් හට පාරාදීසයක් ව පවතී. ‘ලුණු ලේවාය’ පුත්තලමේ ප්‍රසිද්ධියට හේතුවකි.
පුත්තලම (English: පුත්තලම; Tamil: புத்தளம்) යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති විශාලතම නගරයයි. මෙම නගරය පුත්තලම නගර සභාව මගින් පාලනය වේ. කොළඹ සිට කිලෝමීටර 130 (සැතපුම් 81) ක දුරකින් පිහිටි මෙම නගරය වෙනත් නගර සදහා ප්‍රධාන මාර්ගවල සන්ධිස්ථානයක් වේ. සුළං ශක්තියෙන් විදුලිය නිපදවීම, ලුණු, පොල් හා ධීවර යන අංශ සදහා මෙම නගරය ප්‍රසිද්ධ ය.
| විහාරස්ථානයේ නම | ලිපිනය | දුරකතන අංකය | 
|---|---|---|
| ශ්‍රී ථූපාරාම විහාරස්ථානය, | බණ්ඩිරිප්පුව,ලුණුවිල. | 312250633 | 
| ශ්‍රී ධම්මරක්ෂිතාරාමය, | මුගුණුවටවන,මාදම්පෙ. | 322248801 | 
| ශ්‍රි විශුද්ධාරාම පුරාණ විහාරය, | ප කොට්ටරාමුල්ල, කොට්ටරාමුල්ල. | 718356115 | 
| අටවිසි බෝධිමළු විහාරය, | සින්නනාගවිල්ලුව,සිරම්බි අඩිය,පුත්තලම. | |
| ආණමඩුව ගම්උදාව කාවන්තිස්ස සෑය විහාරය, | ගම් උදා භූමිය,ආණමඩුව. | |
| ඇතුබැඳි කදුරුකෝට්ටේ රජමහා විහාරය, | කදුරු කෝට්ටේ,මහකුඹුක්කඩවල. | 771441093 | 
| ඉසිපතනාරාමය, | කච්චිරාව,නාත්තන්ඩිය. | 323322614 | 
| ඉසිපතනාරාමය, | පහල කොට්ටරාමුල්ල. කොට්ටරාමුල්ල. | 322254020 | 
| එරුණුක්කුලිය රජමහා විහාරය, | මොරගහවැව,නවගත්තේගම. | 325686028 | 
| කරුවලගස්වැව පුරාණ විහාරය, | කරුවලගස්වැව,දිවුල්වැව,ආණමඩුව. | 323324355 | 
| කුම්මාඩියාගම පුරාණ විහාරය, | කුම්මාඩියාගම,මිල්ලගස්යාය,ඌරියාව. | |
| ගපිටගල විහාරය, | රජවිගම,කරුවලගස්වැව. | 718172289 | 
| ගල්කරුපැලැස්ස ආරණ්‍ය සේනාසනය, | මහපිටිය,නවගත්තේගම. | 713893447 | 
| ගල්කුලම පුරාණ රජමහා විහාරය, | ගල්කුලම,තම්මැන්නාවැටිය,නවගත්තේගම. | 774351049 | 
| ගල්කුලිය පුරාණ ලිහිනිගිරි රජ මහා විහාරය, | ගල්කුලිය,ආඬිගම. | 716980103 | 
| ගල්ලෙන් රජ මහා විහාරය, | මුරුක්කුවටවන,කරුවලගස්වැව. | 773538289 | 
| ඥාණාරාම විහාරය | කල්පන්ටයින්ගම.කල්පිටිය | 717078003 | 
| ඤනෝදය ආරණ්‍ය සේනාසනය, | රඔාවැව,ඉහල පුලියන්කුලම. | 722198471 | 
| තබ්බෝව පුරාණ විහාරය, | තබ්බෝව,පුත්තලම. | 323293732 | 
| තම්මැන්නා ආරණ්‍ය සේනාසනය, | තම්මැන්නාවැටිය,නවගත්තේගම. | 325631312 | 
| තම්මැන්නා විහාරය, | අළුත් එළුවන්කුලම, වනාතවිල්ලුව. | |
| තිනිපිටිය විහාරස්ථානය, | මැල්ලවාගාර,මාදම්පෙ. | 722681515/322248696 | 
| ත්‍රිවිධබෝධිරුක්කාරාමය, | අරසන්වැව,ආඩිගම. | 772318206 | 
| ථූපාරාම පුරාණ විහාරය, | මුදලක්කුලිය,මුදලක්කුලිය. | 325685415 | 
| ද සොයිසාරාමය, | ඹූදුකටුව,මාරවිල. | 322254345 | 
| දෙව්රම් මහා විහාරය, | අඹකැලේ උතුර, පල්ලම. | 779664152 | 
| ධර්මප්‍රදිපාරාමය, | දන්කොටුව. | 312258378 | 
| නිග්‍රෝධාරාමය, | නාත්තන්ඩිය. | 322254210 | 
| නිස්සරණ සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානය, | කොක්වල මුල්ල, නාත්තන්ඩිය. | 716501718 | 
| නීලබැම්ම ආරන්‍ය සේනාසනය | නීලබැම්ම,සාලියවැව | |
| නීලාශෝක විහාරය, | පහල පුලියන්කුලම,ඉහල පුලියන්කුලම. | 718025117 | 
| පරමාකන්ද රජමහා විහාරය, | පරමාකන්ද,ආණමඩුව. | 323324355 | 
| පුරාණ චේතිය විහාරය, | උ ආරියගම,මුගුණුවටවන. | 325616582 | 
| පුරාණ ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | ආරියගම,මුගුණුවටවන. | 714461578 | 
| පුරාණ සෑගිරි රජමහා විහාරය, | H1A ගම්මානය,ඉඟිණිමිටිය. | 717272782 | 
| පුලියන්කුලම රජමහා විහාරය, | පුලියන්කුලම,පල්ලම. | 776956020 | 
| පෙත්තිගම රජමහා විහාරය, | පෙත්තිගම,සියඹලාගස්හේන, ආණමඩුව. | 777843579 | 
| පොතුවටවන මහා විහාරය | පොතුවටවන. | 312255370 | 
| බෝධිමළුව භාවනාමධ්‍යස්ථානය, | මහකුඹුක්කඩවල. | |
| බෝධිමාලක පුෂ්පාරාමය, | තබ්බෝව,නාත්තන්ඩිය. | 322254999 | 
| බෝධිරාජාරාමය, | තුම්මෝදර,නාත්තන්ඩිය. | 771168503 | 
| බෞද්ධ මධ්‍යස්ථානය, | කල්පිටිය. | 717078003 | 
| බෞද්ධ මධ්‍යස්ථානය, | මරඳ,මාරවිල. | 322058762 | 
| බෞද්ධ මධ්‍යස්ථානය. | කොළඔ පාර,පුත්තලම. | 714461011 | 
| බෞද්ධාලෝක විහාරය, | අළුත් පාර,වෙන්නප්පුව. | 312249893 | 
| මල්විල රජමහා විහාරය, | 8 කණුව, කරඬිපුවල් | 776533128 | 
| මහ මෙවුනා භාවනා අසපුව, | පාළියාගම,ආණමඩුව. | 323322035 | 
| මහකන්ද ආරණ්‍ය සේනාසනය, | රඔාවැව,ඉහල පුලියන්කුලම. | 375615470 | 
| මහා බෝධි විහාරය, | කොක්කාවිල,මුගුණුවටවන. | 714461578 | 
| මානික්කන්කන්ද පුරාණ රජමහා විහාරය, | මානික්කන්කන්ද,ඌරියාව. | |
| මිනෝබුසන් ධර්මායතනය, | බෝතලේගම,ලුණුවිල. | 312250825 | 
| මුන්දලම ශ්‍රී බෝධිරාජාරාමය, | පුත්තලම් පාර, මුන්දලම. | 323322284/716038343 | 
| මුල්ගිරිගල රජමහා විහාරය, | මුල්ලේගම,නවගත්තේගම. | 725272041/714079250 | 
| රණවිරු අනුශ්මරණ ශ්‍රී විවේකාරාම සම්බෝධි විහාරය, | එරිකනන්විල්ලුව, කරතිව් දකුණ. | 714431996 | 
| ලබුගල පුරාණ රජමහා විහාරය, | ලබුගල,මැරුංගොඩ,ආණමඩුව. | |
| වනරතන විපස්සනා භාවනා මධ්‍යස්ථානය, | කොක්කාවිල,මුගුණුවටවන. | 322246443 | 
| වෑ බඩ ශ්‍රී සමාධි යෝගාශ්‍රමය, | ඉ කුරුකැටියාව,කුරුකැටියාව,නවගත්තේගම. | 325687458 | 
| විජය ශ්‍රී වර්ධනාරාමය, | විජයකටුපත,හලාවත. | 718014402/718236623 | 
| විද්‍යාරතන මහ පිරිවෙණ, | වීරහේන,නාත්තන්ඩිය. | 322254349 | 
| විලඳගොඩ ආරණ්‍ය සේනාසනය, | පහල පුලියන්කුලම,ඉහල පුලියන්කුලම. | 254928982 | 
| වීරකොබ්බෑකඩුව විහාරය, | කොළඔ පාර,පාලවිය. | 718198061 | 
| වෙහෙරගල රජමහා විහාරය, | ඉහල පුලියන්කුලම. | 718414203 | 
| වෙහෙරගල රජමහා විහාරය, | රළපනාව,නවගත්තේගම. | 725272041/714079250 | 
| වෙහෙරබැදිකැලේ රජමහ විහාරය, | දිගන්වැව,බංගදෙනිය. | 713496848 | 
| වේලාසිය දකුණ පුරාණ විහාරය, | වේලාසිය,වේළුසුමනපුර, මදුරන්කුලිය. | 719166538/718278300 | 
| ශ්‍රි ගෞතම ධීනා භාවනා මධ්‍යස්ථානය, | දංගස්වැව,සාලියවැව. | 724558750 | 
| ශ්‍රි ගෞතම බෝධිරුක්ඛාරාමය, | තිහලිය,ඒත්තාල. | 773350539 | 
| ශ්‍රි චිත්ත සමාධි පාරමිතා විහාරය, | මහකෝන් වැව,කරුවලගස්වැව. | 728629228 | 
| ශ්‍රි ජයන්ති ධර්මවර්ධනාරාමය, | කරඹ,පාලාවිය. | 717390578 | 
| ශ්‍රි දෙව්රම් රජ මහ විහාරය, | පුලියන්කඩවර,මුගුණුවටවන. | 322246402 | 
| ශ්‍රි දේවගිරි විහාරය, | කුරුණෑගල පාර,හලාවත. | 322223510 | 
| ශ්‍රි නිග්‍රෝධාරාමය, | ඉනිගොඩවෙල,හලාවත. | 725982386/322221024 | 
| ශ්‍රි පියරතනාරාමය, | විරපඩියාන,මහවිලත්තව. | 322246380 | 
| ශ්‍රි පුර්වාරාමය, | රඹේපිටිය,මුගුණුවටවන. | 777850791 | 
| ශ්‍රි පුෂ්පාරාමය, | සමාධිපුර,නොරොච්චෝල. | 717390578 | 
| ශ්‍රි පුෂ්පාරාමය, | මුන්නේෂ්සරම. | 322222791 | 
| ශ්‍රි ප්‍රබෝධාරාමය, | බ මුංගන්දළුව,හලාවත. | 322221556 | 
| ශ්‍රි බෝධිරුක්කාරාමය, | තිස්සෝගම,ඉලිප්පදෙනිය. | 323320041 | 
| ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | කුඩාමැදවච්චිය කරුවලගස්වැව. | 718414203 | 
| ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | ඉහළ අත්තන්ගනය, නල්ලදරන්කට්ටුව. | 325680703/718236623 | 
| ශ්‍රි බෝධිරුක්ඛාරාමය, | නෙලුම්ගම,කරුවලගස්වැව. | 728066093 | 
| ශ්‍රි බෝධිවිහාරය, | මැදගම පාර, කාක්කපල්ලිය,හලාවත. | 322240710 | 
| ශ්‍රි බෝධිසත්ව ආරණ්‍ය සේනාසනය, | එගොඩපිටිය,කරුවලගස්වැව. | |
| ශ්‍රි රත්නතිලකාරාමය, | කාක්කපල්ලිය,හලාවත. | 322222509 | 
| ශ්‍රි වජිර ඤාණාරාමය, | සිප්පිකලාන,මුගුනුවටවන. | 323321628/771132611 | 
| ශ්‍රි වජිරාරාමය, | මුරියාකුලම,පු තබ්බෝව. | 775623841 | 
| ශ්‍රි විජයාරාම මහා විහාරය, | දුන්කන්නාව,නාත්තන්ඩිය. | 322252688 | 
| ශ්‍රි විජයාරාමය, | කොළඹ පාර,හලාවත. | 322221944 | 
| ශ්‍රි සමුද්‍රාසන්නාරාම විහාරය, | කන්දකුලිය,කල්පිටිය. | 717078003 | 
| ශ්‍රි සාම විහාරය, | ජයබිම,හලාවත. | 322210426 | 
| ශ්‍රි සීමාමාලකාරාමය, | නැ මානුවන්ගම,හලාවත. | 714461578 | 
| ශ්‍රි සුදර්ශනාරාමය, | කරවිට,ඉලිප්පදෙනිය. | 323320551 | 
| ශ්‍රි සුධර්මාරාමය | කට්ටකඩුව,කොත්තන්තිව් | 716038343 | 
| ශ්‍රි සුමනතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය | රාජමනිවත්ත,බත්තුළුඔය,තාරකුඩවිල්ලුව | 713185207 | 
| ශ්‍රි සුමනාරාමය, | නිර්මලපුර,දළුව,මාම්පූරිය. | 717390578 | 
| ශ්‍රී නන්දිමිත්‍ර නවවංගු රජමහා විහාරය, | පොත්තුක්කුලම,පල්ලම. | 714809916 | 
| ශ්‍රී අභයසිංහාරාමය | නැ කටුකෙන්ද, දන්කොටුව | 031-2259635 | 
| ශ්‍රී අභයාරාම විහාරය, | අභයපුර,පුත්තලම. | 717351832 | 
| ශ්‍රී අභිනවාරාම විහාරය, | පාලසෝල,මදුරන්කුලිය. | 721375137/722982411 | 
| ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, | වැටියපහලගම,ආණමඩුව. | 777843579 | 
| ශ්‍රී අභිනවාරාම සමාධි විහාරය, | කොතලකෙමියාව,ආණමඩුව. | 723927273/717290297 | 
| ශ්‍රී අභිනවාරාමය | පරප්පන්තොට,ආඩිගම | |
| ශ්‍රී අභිනවාරාමය | පරප්පන්තොට,ආඩිගම | |
| ශ්‍රී අභිනවාරාමය, | 12 කණුව, වනාතවිල්ලුව. | 724603259 | 
| ශ්‍රී අභිනවාරාමය, | රඹකනයාගම,නවගත්තේගම. | 711582275 | 
| ශ්‍රී අභිනවාරාමය, | මැල්ලන්කුලම,කොට්ටුකච්චිය. | 778902672 | 
| ශ්‍රී අභිනවාරාමය, | අඩම්මන,පල්ලම. | 771637251 | 
| ශ්‍රී අභිනවාරාමය, | මුගුණුවටවන,හලාවත. | 726302613 | 
| ශ්‍රී අරියදීපාරාම විහාරස්ථානය, | වත්තේගෙදර,මහඋස්වැව. | 728079292 | 
| ශ්‍රී අශෝකා රාමය, | 03 කණුව,මධුරගම,පුත්තලම. | 712277871 | 
| ශ්‍රී අශෝකාරාමය, | සිගිරි ජනපදය, කැරන්වත්ත,යෝගියාන. | 312260926 | 
| ශ්‍රී ආනන්ද බොධි විහාරය, | කොළඑළිය,පල්ලම. | 716987605 | 
| ශ්‍රී ආනන්ද බෝධි විහාරය, | වතුපොල,පල්ලම. | 713147380 | 
| ශ්‍රී ආනන්දාරාම විහාරය, | ආණමඩුව. | 322263692/716112066 | 
| ශ්‍රී ආනන්දාරාමය, | බෝගමුව, නල්ලදරන්කට්ටුව. | 716978223/718236623 | 
| ශ්‍රී ආනන්දාරාමය, | කරිකට්ටිය,මදුරන්කුලිය. | 722242248/729844307 | 
| ශ්‍රී ආනන්දාරාමය, | H1B ගම්මානය,ඉඟිණිමිටිය. | 773662855 | 
| ශ්‍රී ආරියකර විහාරය, | කන්ජුක්කුලිය, මුගුණවටවන. | 325717163 | 
| ශ්‍රී ඉසිපතනාරාම විහාරය, | ඇතුන්ගොඩ,කොට්ටුකච්චිය. | |
| ශ්‍රී ඔත්තප්පු විහාරය, | කුන්තානියාගම,පෙරියකුලම,ආණමඩුව. | 323320848 | 
| ශ්‍රී කරුණාරත්නාරාමය, | ලුණුවිල. | 716013479 | 
| ශ්‍රී ක්ෂේත්‍රාරාමය, | කහටවිල,පොතුවටවන. | 312249984 | 
| ශ්‍රී ඛෙත්තාරාම විහාරය, | එගොඩගම,ආඩිගම. | 729890664 | 
| ශ්‍රී ඛෙත්තාරාමය, | පන්සල්පිටිය,මහඋස්වැව. | 323324355 | 
| ශ්‍රී ගුණරතනාරාමය, | මයිලන්කුලම, ඉස්මයිල්පුරම්, පුත්තලම. | |
| ශ්‍රී ගුණරථන බෞද්ධ මධ්‍යස්ථානය, | යාය 07,වීරපුර,සාලිය වැව හන්දිය. | 722047586 | 
| ශ්‍රී ගෝතම විහාරය, | පහරිය ජනපදය,පුත්තලම. | 718052011/718414203 | 
| ශ්‍රී ගෝතමාරාමය, | කුමාරකට්ටුව. | 755953918/719801064 | 
| ශ්‍රී චන්ද්‍රසේකරාරාමය, | පිලාකටුමුල්ල,නාත්තණ්ඩිය. | |
| ශ්‍රී ජයතිලකාරාමය, | කරුක්කුලිය,රාජකදළුව. | 322259659/718236623 | 
| ශ්‍රී ජයතිළිණාරාමය, | ඉහළගම,මාදම්පෙ. | 322248801/713359154 | 
| ශ්‍රී ජයවර්ධනාරාමය | තාරකුඩවිල්ලුව, මුන්දලම | 713185207 | 
| ශ්‍රී ජයසුන්දරාරාමය, | යෝගියාන. | 312299657 | 
| ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානය, | ඉහළ වලහාපිටිය,නාත්තන්ඩිය. | 322254160 | 
| ශ්‍රී ජයසුමනාරාමය, | මාණාවේරිය,සිරම්බිඅඩිය, පුත්තලම. | |
| ශ්‍රී ජයසුමනාරාමය, | මහමාඑළිය,බත්තුළුඔය. | 322259521/718236623 | 
| ශ්‍රී ජයසුමනාරාමය, | තුමාරගම,ආණමඩුව. | 322636336 | 
| ශ්‍රී ජයසුමනාරාමය, | තලාකොළවැව,ආණමඩුව. | 323332054 | 
| ශ්‍රී ජිනරාජ විහාරය, | පුබුදුගම,මංගලඑළියෙ, මදුරන්කුලිය. | 718278300/715713919 | 
| ශ්‍රී ජිනේද්‍රාරාමය, | තාමරකුලිය,දන්කොටුව. | 312258944 | 
| ශ්‍රී ඥාණෝදයාරාමය | දොස්තරවත්ත, මුක්කුතොඩුවාව,මදුරන්කුලිය. | 777433742 | 
| ශ්‍රී ඥානෝදය පිරිවෙන, | හාල්පන්විල,මාරවිල. | 322254808 | 
| ශ්‍රී ඥානෝදයාරාමය, | පූකුලම,මාදම්පෙ. | 322248901 | 
| ශ්‍රී තම්බ බණ්ණි විහාරය, | බෝධිරාජ පුර. | 716346864 | 
| ශ්‍රී තිස්ස රජ මහ විහාරය, | පොත්තු විල්ලුව. | |
| ශ්‍රී දීපාරාමය, | මැද කිරිමැටියාන,ලුණුවිල. | 312245140 | 
| ශ්‍රී දීපාරාමය, | කොහොඹගස්වැව, මහකුඹුක්කඩවල. | 717077160 | 
| ශ්‍රී දුමින්දාරාමය | කොරකහයාය,සියඹලාගස්හේන, ආණමඩුව. | 779036170 | 
| ශ්‍රී දුමින්දාරාමය, | කන්දතොඩුවාව, මදුරන්කුලිය. | 719403896 | 
| ශ්‍රී දේවරාජාරාමය | දේවාලහන්දිය,අගුණවිල,මුන්දලම. | 717495271 | 
| ශ්‍රී ධම්මනිකේතනාරාමය, | වෑකඩ,යෝගියාන. | 312299769 | 
| ශ්‍රී ධම්මවිජයාරාමය, | 10 කණුව, නාගමඩුව, වනාතවිල්ලුව. | 779415717 | 
| ශ්‍රී ධම්මිස්සර විහාරය, | 7 ගම්මානය,මැරුංගොඩ,මහඋස්වැව. | 323295795 | 
| ශ්‍රී ධර්ම කීර්ති විහාරය, | අතුරුපොලයාගම,ඉ කුරුකැටියාව, නවගත්තේගම. | 719432438 | 
| ශ්‍රී ධර්ම විජයාරාමය, | කිවුල අංක 04,කොට්ටුකච්චිය. | 717567331 | 
| ශ්‍රී ධර්මකීර්ති විහාරය, | වඩිගමංගාව,ආණමඩුව. | |
| ශ්‍රී ධර්මකීර්ති විහාරය, | අලිකටුව,බංගදෙනිය. | 718236623 | 
| ශ්‍රී ධර්මබෝධි විහාරය, | ධර්මපාලය,ආණමඩුව. | 716112066 | 
| ශ්‍රී ධර්මරතනාරාමය, | කිවුල තරුණ ව්‍යාපාරය, මදුරන්කුලිය. | 767713492 | 
| ශ්‍රී ධර්මරාජ විහාරය, | 7 කණුව, සමගිපුර, ඉස්මයිල්පුරම්, පුත්තලම. | 718414439 | 
| ශ්‍රී ධර්මරාජ විහාරය, | දංගහවල,කොට්ටුකච්චිය. | 715256625 | 
| ශ්‍රී ධර්මවිජයාරාම විහාරය, | යටකලාන,මුට්ටිබැදිවෙල. | 323322074 | 
| ශ්‍රී ධර්මවිජයාරාමය, | ගාලවත්ත,බණ්ඩිරිප්පුව,ලුණුවිල. | 718495059 | 
| ශ්‍රී ධර්මාරාම විහාරය, | එගොඩපිටිය,කරුවලගස්වැව. | 0325676835 0770788883 | 
| ශ්‍රී ධර්මාරාමය, | වෙලේවැව,නවගත්තේගම. | 713062848 | 
| ශ්‍රී ධර්මාරාමය, | නව නගරය,මාදම්පෙ. | 322247415 | 
| ශ්‍රී නදීමාතිකාරාම විහාරස්ථානය, | මැදගොඩ,නාත්තන්ඩිය. | 778510758 | 
| ශ්‍රී නන්දාරාමය, | උප්පලවත්ත,ආණමඩුව. | 325685513 | 
| ශ්‍රී නාගවනාරාමය, | තුලාවල,කොස්වත්ත. | 312251267 | 
| ශ්‍රී නාගාරාම පුරාණ විහාරස්ථානය, | ඉහළ මහවැව,මහවැව. | 322253932 | 
| ශ්‍රී නාගාරාමය, | ආරච්චිකට්ටුව. | 325689542/718236623 | 
| ශ්‍රී නිකේතනාරාමය, | සෙම්බුකුලිය,මහකුඹුක්කඩවල. | 777843579 | 
| ශ්‍රී නිග්‍රෝධාරාමය, | ඉරබඩගම,සඳලංකාව. | 312298091 | 
| ශ්‍රී නිර්මලාරාමය, | මහමැද්දෑව,නවගත්තේගම. | 715776184 | 
| ශ්‍රී නිවේසාරාමය, | පොන්නන්කන්නිය,කාක්කපල්ලිය. | 322225094 | 
| ශ්‍රී නීග්‍රෝධාරාම පුරාණ විහාරය, | මයියාව,නල්ලදරන්කට්ටුව. | 718236623 | 
| ශ්‍රී පියනන්ද උත්තරාරාමය, | විජයකටුපොත, බුරුතකැලේ. | 0322256526 / 0772318206 | 
| ශ්‍රී පියනන්ද බෞද්ධ භාවනා මධ්‍යස්ථානය, | අඹකැලේ දකුණ,පල්ලම. | 324903211/114589976 | 
| ශ්‍රී පුඤ්ඤරතනාරමය, | කීරියන්කල්ලිය,මුන්දලම. | 778698603/717457532 | 
| ශ්‍රී පුර්වාරාම විහාරස්ථානය, | බණ්ඩාරහේන, ආරච්චිකට්ටුව. | 0778353563 / 0718236623 | 
| ශ්‍රී පුර්වාරාමය, | කලුකැලේ,පල්ලම. | 776282533 | 
| ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය, | ප කුඩාවැව,කුඩාවැව. | 322253955 | 
| ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය, | වලහපිටිය පාර, නාත්තන්ඩිය. | 322255131 | 
| ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානය, | මුට්ටිබැදිවෙල,නාත්තන්ඩිය. | 322050760 | 
| ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය, | පළුවැල්ගාල,ඉ කොට්ටරාමුල්ල. | 322052500 | 
| ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය, | පුරුදුවැල්ල,කුඩාවැව. | 322254192 | 
| ශ්‍රී පුෂ්පාරාමය, | තාමරක්කුලම,සේරුකැලේ. | 710562272 | 
| ශ්‍රී පුෂ්පාරාමය, | ඌරලිය,පනිරෙන්ඩාව. | 322248869 | 
| ශ්‍රී පුෂ්පාරාමය, | උඩලවෙල,ගල්මුරුව. | 325611375 | 
| ශ්‍රී පුෂ්පාරාමය, | කච්චකඩුව,ගල්මුරුව. | 771640360 | 
| ශ්‍රී පුෂ්පාරාමය, | තඹගල්ල,කාක්කපල්ලිය. | 322240290 | 
| ශ්‍රී පුෂ්පාරාමය, | පිලාකටුමුල්ල, නාත්තන්ඩිය. | 325671582 | 
| ශ්‍රී පුෂ්පාරාමය, | හාල්දඩුවන. | 312256516 | 
| ශ්‍රී පුෂ්පාරාමය, | දෙමටපිටිය,ලුණුවිල. | 312254787 | 
| ශ්‍රී පුෂ්පාරාමය, | නාරවිල,කොස්වත්ත. | 312257887 | 
| ශ්‍රී ප්‍රියදර්ශනාරාමය, | අඩිප්පල. | 327912337/718236623 | 
| ශ්‍රී බෝධිදර්ශනාරාමය, | කොස්ගහවත්ත ජනපදය,බොරලැස්ස,ලුණුවිල. | 775908032 | 
| ශ්‍රී බෝධිනන්දාරාමය, | වඩත්ත,කොට්ටුකච්චිය. | 777843579 | 
| ශ්‍රී බෝධිමළු විහාරය, | බණ්ඩාරනායකපුර, වනාතවිල්ලුව. | 714866870 | 
| ශ්‍රී බෝධිමළු විහාරය, | 4බී ගම්මානය,විජයරාජපුර,කැලේවැව. නවගත්තේගම. | |
| ශ්‍රී බෝධිමළු විහාරය, | කිරිමැටියාව,නවගත්තේගම. | 725438373 | 
| ශ්‍රී බෝධිමළු විහාරය, | කඩවල,ඉඟිණිමිටිය,නවගත්තේගම. | 723463862/711589935 | 
| ශ්‍රී බෝධිමළු විහාරය, | නාන්කඩවර,පනිරෙන්ඩාව. | 322240066 | 
| ශ්‍රී බෝධිරාජාරාමය, | අඟුණවිල,මුන්දලම. | 772558635 | 
| ශ්‍රී බෝධිරාජාරාමය, | නාගවිල,ආඩිගම | 726751138 | 
| ශ්‍රී බෝධිරාජාරාමය, | බ මානුවන්ගම,හලාවත. | 372281148 | 
| ශ්‍රී බෝධිරාජාරාමය, | හරේන්ද්‍රගම,මාදම්පේ. | 774496015 | 
| ශ්‍රී බෝධිරාජාරාමය, | මැල් වත්ත,ලිහිරියාගම. | 312261748 | 
| ශ්‍රී බෝධිරුක්කාරාමය, | කටුපොත,පල්ලම. | |
| ශ්‍රී බෝධිරුක්කාරාමය, | පුනවිටිය,ආඩිගම. | 729343426 | 
| ශ්‍රී බෝධිරුක්කාරාමය, | බරණන්කට්ටුව,මුන්දලම. | 771441093 | 
| ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය, | සමිදුගම,බටහිර ඉරණවිල , | 322055295 | 
| ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | කාටුපුලියන්කුලම, බණ්ඩාරනායකපුර, වනාතවිල්ලුව. | 772475216 | 
| ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | ලුණු සමාගම,පාලවිය. | 775976517 | 
| ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | පෙරියමඩුව,ආඩිගම. | 323322026 | 
| ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | සිරිගම්පල,ලුණුවිල. | 777857576 | 
| ශ්‍රී බෝධිරුක්ඛාරාමය, | කොට්ටුකච්චිය. | 775560874 | 
| ශ්‍රී බෝධිවංශාරාමය, | කූඩවිල,යෝගියාන. | 312299472 | 
| ශ්‍රී බෞද්ධාලෝක විහාරය, | රඹේයාය,ආණමඩුව. | 323324355 | 
| ශ්‍රී බෞද්ධාලෝක විහාරය, | වේළුසුමනපුර,මදුරන්කුලිය. | 714631253 | 
| ශ්‍රී මංගන රජ මහා විහාරය, | මුගුණුවටවන,හලාවත. | 322052450 | 
| ශ්‍රී මංගලාරාමය, | සමිදුගම,මංගලඑළිය. | 776318022/767750008 | 
| ශ්‍රී මංගලාරාමය, | කිවුල කටුව,කොට්ටුකච්චිය. | 777843579 | 
| ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය, | මරඳවැල්ල,මාරවිල. | 322254808 | 
| ශ්‍රී මහින්දාරාමය, | 18 කණුව,අළුත්ගම. | 0714624735 / 0727907968 | 
| ශ්‍රී මහින්දාරාමය, | මහඋස්වැව,උස්වැව. | 324922910 | 
| ශ්‍රී මහින්දාරාමය, | සේරුකැලේ,සේරුකැලේ. | 712277871 | 
| ශ්‍රී මැණික්බෝධි විහාරය, | රත්මල්අගාර,වීරකොඩියාන. | 778079800 | 
| ශ්‍රී මුණිගුණාරාමය, | බ කටුකෙන්ද,දන්කොටුව. | 772903463 | 
| ශ්‍රී මෙත්තාරාමය, | කන්දයාය,කොට්ටුකච්චිය. | 716320561 | 
| ශ්‍රී රතනජෝති විහාරය (සංහිඳ අසපුව), | කීර්තිසිංහගම,මදුරන්කුලිය. | 719383819/722982411 | 
| ශ්‍රී රතනසාර අභිනවා රාමය, | 6 කණුව සෙල්ල කන්දල්, සිරම්බිඅඩිය. | 772696611 | 
| ශ්‍රී රතනසිරි පිරිවෙන, | ශ්‍රී මුනින්ද්‍රාරාමය,කැබැල්ලෑවල,මුගුණුවටවන,හලාවත. | 718431558 | 
| ශ්‍රී රතනසෙවන බෞද්ධ මධ්‍යස්ථානය, | වීරකුමන්දළුව, බංගදෙනිය. | 322259731/727014450 | 
| ශ්‍රී රත්නගිරි රජමහ විහාරය, | නල්ලදරන්කට්ටුව. | 718236623 | 
| ශ්‍රී රේවතාරාමය, | රච්චිරාගම,නවගත්තේගම. | 725272041/714079250 | 
| ශ්‍රී ලංකාතිලක විහාරය, | කිරිමැටියානවත්ත,ලුණුවිල. | 772100250 | 
| ශ්‍රී ලුම්බිණි විහාරය, | අලුත්ගම,ඉහළ පුලියන්කුලම. | 718052011 | 
| ශ්‍රී ලෝකානන්ද විහාරය, | කිවුල අංක 04,කොට්ටුකච්චිය. | 713743210 | 
| ශ්‍රී වර්ධනාරාම විහාරය, | වෙම්බුවැව,සියඹලාගස්හේන. | 777843579 | 
| ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය, | ගල්අමුණ,කුඩාවැව. | 327210052 | 
| ශ්‍රී වර්ධනාරාමය, | පහල මොට්ටිමුල්ල,දන්කොටුව. | 312258307 | 
| ශ්‍රී වාපිකාරාමය, | අමුණුවැව,මහකුඹුක්කඩවල. | 772948639 | 
| ශ්‍රී වාලුකාරාම විහාරස්ථානය, | පහළ වලහපිටිය,නාත්තන්ඩිය. | 722290207 | 
| ශ්‍රී විජයමංගලාරාම විහාරස්ථානය, | කොස්වාඩිය,මහවැව. | 322253514 | 
| ශ්‍රී විජයරාජ විහාරය, | 8, කණුව,කරුවලගස්වැව. | 712650175 | 
| ශ්‍රී විජයරාජාරාමය, | 10 කණුව,කරුවලගස්වැව. | 711534340 | 
| ශ්‍රී විජයසුන්දරාරාම මහා විහාරය, | ද කොස්වත්ත,කොස්වත්ත. | 312257280 | 
| ශ්‍රී විජයසුන්දරාරාමය, | වැලිපෑලැස්ස,අඩිප්පල. | 322259526/718236623 | 
| ශ්‍රී විජයාරාමය, | කෑදැත්තෑව,ආණමඩුව. | 722069953 | 
| ශ්‍රී විජයාරාමය, | සූරක්කුලම,මුදලක්කුලිය. | 776711450 | 
| ශ්‍රී විජිතාරාමය, | මහගම,මුගුණුවටවන,හලාවත. | 711790527/322059205 | 
| ශ්‍රී විශුද්ධාරාමය, | පිටවටරවුම් පාර,පුත්තලම. | 719491531 | 
| ශ්‍රී විශුද්ධාරාමය, | දික්වෙල,යෝගියාන. | 315670401 | 
| ශ්‍රී විසුද්ධාරාමය, | තේවනුවර,පු තබ්බෝව. | |
| ශ්‍රී විසුද්ධාරාමය, | බුජ්ජම්පොළ,දන්කොටුව. | 312258466 | 
| ශ්‍රී වීරවර්ධනාරමය, | වීරපුර,මදුරන්කුලිය. | 718284460 | 
| ශ්‍රී වෙහෙර බැඳි වැලි මළු රජ මහා විහාරයය, | කුඹුක්වැව,ඉහළ පුලියන්කුලම. | 728222504 | 
| ශ්‍රී වෙහෙරබැඳිගල රජමහා විහාරස්ථානය, | නීලබැම්ම ව්‍යාපාරය,සාලියවැව හන්දිය. | 714908031 | 
| ශ්‍රී වේළුවනාරාමය, | මිගහවෙල,කොස්වත්ත. | 313317021 | 
| ශ්‍රී ශාක්‍ය මුනින්දාරාමය, | 07 කණුව,පු තබ්බෝව. | 729396121 | 
| ශ්‍රී ශාක්‍යසිංහාරාමය | තෝප්පුව, වයික්කාල | 771015710 | 
| ශ්‍රී ශාන්ති ධර්මායතනය, | කැලේවැව,නවගත්තේගම. | 325613739 | 
| ශ්‍රී ශෛල්‍යතලාරාම විහාරය, | ඉහල උස්වැව,මහඋස්වැව. | 323323176 | 
| ශ්‍රී සංඝිකාරාමය, | තම්මන,කුමාරකට්ටුව. | 773805676 | 
| ශ්‍රී සත්බෝධි විහාරය, | තුණ්සරණගම,කුමාරකට්ටුව | |
| ශ්‍රී සද්ධර්මාලංකාර විහාරය, | මහඅන්දරවැව,නවගත්තේගම. | |
| ශ්‍රී සමයවර්ධනාරාමය, | සුදුවැල්ල,මාදම්පෙ. | 775934690/322249096 | 
| ශ්‍රී සමාධි විහාරය, | ඉදිගස්විල,තඹගල්ල. | 322248698/716035979 | 
| ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය, | මඩමකැලේ,සේරුකැලේ. | 771132611 | 
| ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය, | හල්මිල්ලෑව,කොට්ටුකච්චිය. | |
| ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය, | එච් 6 ගම්මානය,ඌරියාව. | 727507400 | 
| ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය, | අතුරුපොලයාගම,ඉ කුරුකැටියාව, නවගත්තේගම. | 323323318/712920745 | 
| ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය, | වෙලේවැව,නවගත්තේගම. | 323296689/716643450 | 
| ශ්‍රී සම්බෝධි විහාරය, | තෝනිගල,ආණමඩුව. | 719277112 | 
| ශ්‍රී සම්බෝධි විහාරය, | රත්මල්ගස්වැව,මහකුඹුක්කඩවල. | 718431558 | 
| ශ්‍රී සරණංකරාරාමය, | වෙන්දකඩුව,පල්ලම. | 323322077 | 
| ශ්‍රී සරණංකරාරාමය, | මදුරන්කුලිය. | 322268196/722982411 | 
| ශ්‍රී සාගරාරාම විහාරස්ථානය, | සාගරගම,නාත්තන්ඩිය. | 325670201 | 
| ශ්‍රී සාමබෝධි විහාරය, | මරියාගම,ආණමඩුව. | 323324220/711876731 | 
| ශ්‍රී සාරානන්ද පිරිවෙන (විජයාරාමය), | කරවිටාගාරය,හලාවත | 323323451 | 
| ශ්‍රී සාරානන්ද බෞද්ධ මධ්‍යස්ථානය, | රාජාංගනය,වම් ඉවුර,සාලියවැව හන්දිය. | 722059481/713189253 | 
| ශ්‍රී සාරිපුත්‍රාරාමය, | ආණමඩුව පාර,ආඩිගම. | 729890664 | 
| ශ්‍රී සාලියරාජ විහාරය, | යාය 07,වීරපුර,සාලිය වැව හන්දිය. | 723684144 | 
| ශ්‍රී සාලියරාජාරාමය, | මොරපතාව, විජයපුර නැගෙනහිර, වනාතවිල්ලුව. | 713202621 | 
| ශ්‍රී සිද්ධාර්ථාරාමය, | කෝන්ගස්යාය,මුගුණුවටවන,හලාවත. | 779449953 | 
| ශ්‍රී සිරිවර්ධනාරාමය, | නෙළුම්පොකුණ,මාදම්පෙ. | 322249151/717292967 | 
| ශ්‍රී සිලරතන බෞද්ධ මධ්‍යස්ථානය, | ඉහල බූජ්ජාම්පොල,දන්කොටුව. | 312261985 | 
| ශ්‍රී සීලරතනාරාමය, | නවදන්කුලම,මංගලඑළිය. | 772318206 | 
| ශ්‍රී සීලානන්දාරාමය, | නයික්කුලම,සියඹලාගස්හේන. | 777843579 | 
| ශ්‍රී සුගතබිම්භාරාමය, | වල්පාලුව,මහකුඹුක්කවඩල. | 777843579 | 
| ශ්‍රී සුගතාරාම ධර්ම නිකේතනය, | පෙරියකුලම,ආණමඩුව. | 323320848 | 
| ශ්‍රී සුගතාරාමය, | නෙලුම්වැව පාර, කල්අඩිය. | |
| ශ්‍රී සුගතාරාමය, | පුලියන්කාර,මුඟුණුවටවන,හලාවත. | 322245084/776155299 | 
| ශ්‍රී සුගුණධම්මාරාම විහාරස්ථානය, | මරදවැල්ල,මාරවිල. | 322253360 | 
| ශ්‍රී සුදනකාන්තාරාමය, | ගල්ලෑව,ආණමඩුව. | |
| ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය, | එළිවිටිය,කුමාරකට්ටුව. | 727154172/770680320 | 
| ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය, | පැරණි නගරය,මහබද්දේගම,මාදම්පෙ. | 322247527 | 
| ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය, | ඉහළ වලහපිටිය,නාත්තන්ඩිය. | 322254192 | 
| ශ්‍රී සුදර්ශනාරාමය, | තම්මැන්නාවැටිය,නවගත්තේගම. | 776553674 | 
| ශ්‍රී සුදර්ශනාරාමය, | පළුකඳවැව,වගයාමඩුව,නවගත්තේගම. | 786429165 | 
| ශ්‍රී සුදර්ශනාරාමය, | කරඹෑව,මහඋස්වැව. | 325687212 | 
| ශ්‍රී සුදස්සනාරාම විහාරය, | උත්තර අට්ටවිල්ලුව. | 325689703 | 
| ශ්‍රී සුධම්මවංශාරාම මහා විහාරය, | කිරිමැටියාන,ලුණුවිල. | 312250850 | 
| ශ්‍රී සුධර්මාරාම විහාරය, | මධ්‍යම අට්ට විල්ලුව, අට්ටවිල්ලුව. | 777462766 | 
| ශ්‍රී සුධර්මාරාම විහාරය, | සිරම්බිඅඩිය,පුත්තලම. | 775080008 | 
| ශ්‍රී සුධර්මාරාමය, | විජයපුර බටහිර, වනාතවිල්ලුව | 776533128 | 
| ශ්‍රී සුධර්මාලෝක විහාරය, | සුහදගම,මදුරන්කුලිය. | 768947519 | 
| ශ්‍රී සුනන්දාරාමය | ගල්මුරුව. | 322240855/714474645 | 
| ශ්‍රී සුනන්දාරාමය, | කුද්දෙටියාව,කොස්වත්ත. | 775656932 | 
| ශ්‍රී සුබෝධාරාමය, | මූණමල්ගස්වැව,ඉහළ පුලියන්කුලම. | 719092919 | 
| ශ්‍රී සුබෝධාරාමය, | කරුක්කුව,මාදම්පෙ. | 322247877/712310315 | 
| ශ්‍රී සුබෝධාරාමය, | කරුකුමඩුව,මහකුඹුක්කඩවල. | 728517361 | 
| ශ්‍රී සුබෝධාරාමය, | මැල්ලන්කුලම, කොට්ටුකච්චිය. | 716320561 | 
| ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානය, | පුරුදුවැල්ල,කුඩාවැව. | 322255131 | 
| ශ්‍රී සුභද්‍රාරාමය, | ගල්කුලම,ආඩිගම. | 763453010 | 
| ශ්‍රී සුභද්‍රාරාමය, | කළුඅච්චිමුල්ල,යෝගියාන. | 312259054 | 
| ශ්‍රී සුභද්‍රාරාමය, | උස්බිම ජනපදය,කොට්ටුකච්චිය. | 712522010 | 
| ශ්‍රී සුමංගලාරාමය, | අනුරාධපුර පාර,21 කණුව,සාලිය වැව හන්දිය. | 323329289 | 
| ශ්‍රී සුමංගලාරාමය, | දෙමපිටිය,බංගදෙනිය. | 771132611 | 
| ශ්‍රී සුමංගලාරාමය, | මුදලක්කුලිය,මුදලක්කුලිය. | 713405795 | 
| ශ්‍රී සුමන කුසුමාරාමය, | කුඩා කුඹුක්කඩවල,අඟුණවිල, මුන්දලම. | |
| ශ්‍රී සුමනසාරාරාමය, | කොහිල ගොඩැල්ල,ලුණුවිල, | 312257106 | 
| ශ්‍රී සුමනාරාම පිරිවෙන් විහාරස්ථානය, | දුම්මලදෙනිය,වෙන්නප්පුව. | 312255097 | 
| ශ්‍රී සුමනාරාමය, | ඉහල මණ්ඩලාන,පල්ලම. | 725624282 | 
| ශ්‍රී සුමනාරාමය, | ඇටියාවල,දන්කොටුව, | 312258267 | 
| ශ්‍රී සුමේධාරාමය, | විල්පොත,හලාවත. | 769368415 | 
| ශ්‍රී සුරම්මාරාම විහාරස්ථානය, | වලහපිටිය,නාත්තන්ඩිය. | 322247941 | 
| ශ්‍රී සුරම්මාරාමය, | කුඩිරිප්පුව,ගල්මුරුව. | 322240931 | 
| ශ්‍රී සුරේන්ද්‍රරාමය, | මැටිකොටුව,දන්කොටුව. | 312259677 | 
| ශ්‍රී සුවිසුද්ධාරාමය, | මනක්කුලම,කාක්කපල්ලිය. | 713112222/767388111 | 
| ශ්‍රී සුවිසුද්ධාරාමය, | මැල්ලව,ලිහිරියාගම. | 312259152 | 
| ශ්‍රී සේනකාරාමය, | ගල්වක,යෝගියාන. | |
| ශ්‍රී සෝමානන්දාරාමය, | සෙම්බුකට්ටිය,මාදම්පෙ. | 322248869 | 
| ශ්‍රී සෝමාරාමය, | තිඹිරිගොල්ල,පල්ලම. | 772187769 | 
| ශ්‍රූී පුෂ්පාරාමය, | කුඩා බිංගිරිය,මැදගම,පනිරෙන්ඩාව. | 322240229 | 
| සංහිද විහාරය, | කුම්බුටුකුලිය,බංගදෙනිය. | 322259466/717999254 | 
| සද්ධාරංසි චිත්ත විවේකාශ්‍රම විහාරය | ඉ මණ්ඩලාන,පල්ලම. | 771132611 | 
| සන්දනම් පොකුණ රජමහා විහාරය, | රඹාවැව,ආණමඩුව. | 757344521 | 
| සමාපත්ති භාවනා මධ්‍යස්ථානය, | කෝන්වලකන්ද,ආණමඩුව. | |
| සාම විහාරය, | බෝතලේගම,ලුණුවිල. | 312255692 | 
| සිරි උපාලි ධර්මාශ්‍රමය, | ඉන්ජිනේරු වත්ත,කිවූල අංක 01,කොට්ටුකච්චිය. | 768947519 | 
| සිරි පරම ධම්ම පිරිවෙන් විහාරය, | කොළඹ පාර, මයික්කුලම,හලාවත. | 322222837 | 
| සිරි මංගලාරාමය | කණුකැටිය, ඉලිප්පදෙණිය. | 323321628 | 
| සිරි මංගලාරාමය, | නෙලිවැව,කරුවලගස්වැව. | |
| සිරි විජය සුමනාරාම විහාරය, | ජෙන්සස් ඊ ප්‍රනාන්දු මාවත, මොරකැලේ,ඉ කොට්ටරාමුල්ල. | 779251208 | 
| සිරි සඳහම් අසපුව, | මාංචෝල,කොත්තන්තිව්. | 323322284/716038343 | 
| සිරි සරණංකරාරාමය, | මයිලවැව,ආඩිගම. | 712277871 | 
| සිරි සුගතාරාමය, | මොරකැලේ,ඉහල කොට්ටරාමුල්ල. | 325611830/776772668 | 
| සිරි සුදස්සනාරාමය, | මැටිකොටුව,දන්කොටුව. | 777190780 | 
| සිරි සුමනකුසුමාරාම පුරාණ විහාරය, | නෙළුම්පොකුණ,මාදම්පෙ. | 322248700 | 
| සිරි සුමිත්තාරාමය, | වාලහේන, සෙත්සිරිගම,කාක්කපල්ලිය. | 718431558 | 
| සිරිමංගල පුරාණ රජ මහා විහාරය, | මීගහ කැලේ,මහකුඹුක්කඩවල. | 777843579 | 
| සුමනකුසුමාරාමය, | මාවිල,නාත්තන්ඩිය. | 322251523 | 
| සෙත්සිරිවර්ධනාරාමය, | කච්චිරාව,නාත්තන්ඩිය. | 322052500 | 
| සේනානායකාරාමය, | පැරණි නගරය,මාදම්පෙ. | 322247602 | 
ඉහත විහාරස්ථාන නාමාවලියේ තොරතුරු නිවැරදි/යාවත්කාලින කිරිම සහ නව විහාරස්ථානයක තොරතුරු නාමාවලියට ඇතුලත් කිරීම ඔබට සිදුකල හැක. පහත බොත්තම ඔබන්න.
 
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ස්ථාන නාමාවලිය
ඔබට අවශ්‍ය දිස්ත්‍රික්කය සිතියමේ තෝරන්න. නොඑසේනම් පහතින් අදාල දිස්ත්‍රික්කයේ නම මත ක්ලික් කරන්න.
 
            		 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	 
			 		 
		 				 	මධ්‍යම පළාත
නැගෙනහිර පළාත
උතුරු මැද පළාත
උතුරු පළාත
වයඹ පළාත
සබරගමුව පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන – [page_title]
පහත පිංකම් වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම් පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
බුදු දහම සහ නූතන විද්‍යාව
බුදුදහම හා නූතන විද්‍යාව යන වචන දෙක තුලම ඇත්තේ මිනිසාගේ බුද්ධිය වෙත කතා කිරීමකි.. පුරාණ දේවවාදී චින්තනයන් වෙතින් බැට කෑ මිනිසාට යම් සරණක් වූ ප්‍රබල සාධකයන් දෙකක් ලෙස බුදු දහම හා විද්‍යාව සැලකිය හැකිය. හේතුව මෙකී ප්‍රස්තුතයන් ද්විත්වය තුලම පුද්ගල...
කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’
පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන සෘතුවෙහි, අධික ලෙස වර්ෂාව පවතී. ”චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානුකමපාය, අත්‍ථාය හිතාය...
ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනය
ඇසළ පෝය ඉන්දියාවේ පුරාණෙයේ පටන් පැවතගෙන ආ ආෂාඪ උත්සවය මුල්කොට ඇසළ උත්සවය ඇරඹිනැයි සැලකේ. ඇසළ උත්සවය විෂ්ණු දෙවියන්ගේ උත්පත්තිය සිහිගැන්වීම හා ඔහු අසුරයන් ජයගැනීම සැමරීමටත් දෙවියන් මුල්කොට උත්සව පැවැත්වීමටත් යොදාගෙන ඇත. ජාතකට්ඨ කථාවේ ද පුරාතන...
සමාජසත්කාර පිංකම් – [page_title]
ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සමාජසත්කාර.lk පදනම විසින් දීප ව්‍යාප්තව සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.
කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’
පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන සෘතුවෙහි, අධික ලෙස වර්ෂාව පවතී. ”චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන...
ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනය
ඇසළ පෝය ඉන්දියාවේ පුරාණෙයේ පටන් පැවතගෙන ආ ආෂාඪ උත්සවය මුල්කොට ඇසළ උත්සවය ඇරඹිනැයි සැලකේ. ඇසළ උත්සවය විෂ්ණු දෙවියන්ගේ උත්පත්තිය සිහිගැන්වීම හා ඔහු අසුරයන් ජයගැනීම සැමරීමටත් දෙවියන් මුල්කොට උත්සව පැවැත්වීමටත් යොදාගෙන ඇත....
ඇසළ පෙරහර මංගල්ලය හා බැඳුනු චාරිත්‍ර විධි
මහනුවර ඇසළ පෙරහර මංගල්ලය පෞරාණික චාරිත්‍ර විධි ඉස්මතුකර දැක්වෙන පෙරහර මංගල්ලයකි. මෙම පෙරහර මංගල්ලය නැරඹීමට වාර්ෂිකව දෙස්, විදෙස් ජනයා රැස්වන්නේ ඒ පෞරාණික, චිරාගත, සාම්ප්‍රදායික චාරිත්‍ර විධි අදටත් එසේම පවත්වා ගෙන එනු...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…
 
			
 
				


