ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාව සහ සංඝාවාස කුටි වලින් යුක්ත තෙමහල් ගොඩනැගිල්ල ඉදී කිරීම අවසාන කිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු.
ආධාර සඳහා ගිණුම් අංකය : 8470027856
කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව
පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි
පන්සලේ නම
ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරය
විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම
පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි
දිස්ත්‍රික්කය
ගාල්ල
විහාරස්ථානයේ දුරකථන අංකය
0786439400
ලිපිනය
දේවගිරි පුරාණ විහාරය, හොලුවාගොඩ, උළුවිටිකේ, ගාල්ල
තොරතුරු දැනුම් දුන්නේ : සම්පත් මධුශංක