loader image
Select Page
බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයට අවශ්‍යව ඇත්තේ ලිදක් නොමැත ලිදක් කපා මොටර් කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා

බලගොඩ සුනන්දාරාම විහාරස්ථානයට අවශ්‍යව ඇත්තේ ලිදක් නොමැත ලිදක් කපා මොටර් කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගමට අයත්වන බලගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරය එම ව්හරාය ඉතමත් පැරණි ව්හාරයකි එම ව්හාරයට අවශ්‍යව ඇත්තේ ලිදක් කපා ලිද මොටර් කර සංඝ ශාලාවට අවශ්‍යව ඇති ටයිල් කැට කවුරු හො පින් වන්ත දයක මහත්මියක් හො මහතාමයක් එම අවශ්‍යව ඇති දෙවල් පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා ලිපිනය /ශ්‍රී සුනන්දාරාම විහාරය බලගොඩ පොද්දල /දුරකථන අංකය 0912292479/071 2292479ගිනුම් හිමි චන්ද්‍රජොති /ගිනුම් අංකය  3004-1112-12146 බැංකුව සමුපකාර ග්‍රාමීය බැංකුව

පන්සලේ නම

ශ්‍රී සුනන්දාරාම පුරාණ ව්හාරය

විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම

විහාරාධිපති චන්ද්‍රජොති හිමි

දිස්ත්‍රික්කය

ගාල්ල

විහාරස්ථානයේ දුරකථන අංකය

0912292479/0712292479

ලිපිනය

ශ්‍රී සුනන්දාරාම විහාරය බලගොඩ පොද්දල

තොරතුරු දැනුම් දුන්නේ : සන්ජු සදමාලි

ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය  ඉදිකිරීම

ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම

ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය  ඉදිකිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු.

ආධාර සඳහා ගිණුම් අංකය: 8470027856
කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව
පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි

පන්සලේ නම

ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරය

විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම

පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි

දිස්ත්‍රික්කය

ගාල්ල

විහාරස්ථානයේ දුරකථන අංකය

0786439400

ලිපිනය

දේවගිරි පුරාණ විහාරය, හොලුවාගොඩ, ගාල්ල

තොරතුරු දැනුම් දුන්නේ : සම්පත් මධුශංක

 

දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා

දහම් පාසල් ඩෙස් පුටු සාදා ගැනීමට ආධාර සඳහා

පින් කැමති ඔබටත්…..
දින්නං සුඛ ඵලං හොති   නාදින්නං හොති තංථතා    චොරා හරන්ති රජානෝ     අග්ගි ඪාහාති නස්සති.
දෙන ලද දෙය සැප පිණිස වෙයි. නොදුන් දෙය අර්ථ රහිත ය. නොදුන් දෙය  සොර කම් කරයි ද ගින්නෙන් විනාශ වී යන්නේ ය
(දෙන ලද ද එයින් ප්‍රතිඵලයක් ලැබෙයි )

පන්සලේ නම

ඥානෝදය රාමය

විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම

වලකුඹුරුමුල්ල සුමංගල හිමි

දිස්ත්‍රික්කය

පුත්තලම

විහාරස්ථානයේ දුරකථන අංකය

0703112966

ලිපිනය

ලින්කන් මාවත. පු කුලම . මාදම්පේ

තොරතුරු දැනුම් දුන්නේ : බඹරවානේ සිරිවිමල හිමි

ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාවවේ වැඩ අවසාන කිරීමට ආධාර කරන්න

ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාවවේ වැඩ අවසාන කිරීමට ආධාර කරන්න

ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාව සහ සංඝාවාස කුටි වලින් යුක්ත තෙමහල් ගොඩනැගිල්ල ඉදී කිරීම අවසාන කිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු.

ආධාර සඳහා ගිණුම් අංකය : 8470027856
කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව
පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි 

පන්සලේ නම

ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරය

විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම

පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි

දිස්ත්‍රික්කය

ගාල්ල

විහාරස්ථානයේ දුරකථන අංකය

0786439400

ලිපිනය

දේවගිරි පුරාණ විහාරය, හොලුවාගොඩ, උළුවිටිකේගාල්ල

තොරතුරු දැනුම් දුන්නේ : සම්පත් මධුශංක

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සංඝාවාසය ඉදිකිරීමට දායක වන්න..

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සංඝාවාසය ඉදිකිරීමට දායක වන්න..

අප විහාරස්ථානයේ වසර විස්සකට වැඩි කාලයක් වල් බිහි වී පැවැති නිසා සංඝාවාසය අබලන් තත්වයේ පවතී එය ඉදි කර ගැනීම සදහා උපකාර කරන්න..

පන්සලේ නම

ශ්‍රී විජයාරාම පුරාණ විහාරය

විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම

නිකවලමුල්ලේ සුමේධ හිමි

දිස්ත්‍රික්කය

කෑගල්ල

විහාරස්ථානයේ දුරකථන අංකය

0765641637

ලිපිනය

ශ්‍රී විජයාරාම පුරාණ විහාරය.

කුරුපැත්ත,රුවන්වැල්ල.

තොරතුරු දැනුම් දුන්නේ : සුදර්ශන ආරියරත්න