by Danesh Edirisooriya | Sep 1, 2019 | පුවත් - කෑගල්ල
වසර විස්සකට අධික කාලයක් වල් බිහිවී පැවති අප විහාරයේ බෝධි ප්‍රාකාරය ගරාවැටෙන තත්වයේ ඇත. එය ඉදි කර ගැනීම සදහා පිංවත් ඔබගේ ආධාරය බලාපොරොත්තු වෙමි.
පන්සලේ නම
ශ්‍රී විජයාරාම පුරාණ විහාරය
විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම
නිකවලමුල්ලේ සුමේධ හිමි
දිස්ත්‍රික්කය
කෑගල්ල
විහාරස්ථානයේ දුරකථන අංකය
0765641637
ලිපිනය
ශ්‍රී විජයාරාම පුරාණ විහාරය කුරපැත්ත රුවන්වැල්ල
තොරතුරු දැනුම් දුන්නේ : නිකවලමුල්ලේ සුමේධ හිමි
by Danesh Edirisooriya | Sep 1, 2019 | පුවත් - කෑගල්ල
අප විහාරස්ථානයේ අබලන් තත්වයේ පවතින කුඩා ධර්ම ශාලාව සිසුන් සියයක් පමණ අධ්‍යාපනය ලබන දහම් පාසල සදහා ප්‍ර්මානවත් නොවන අතර විහාරස්ථානයේ ආගමික කටයුතු සදහාද ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවේ එබැවින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ නව ධර්ම ශාලාවක් ගොඩ නැගීමට කටයුතු කරගෙන යන අතර තවමත් වැඩ අවසන් කර ගැනීමට නොහැකි වී ඇත. ඒ සදහා පින්වත් ඔබගේ අධාරය බලාපොරොත්තු වෙමු.
පන්සලේ නම
ශ්‍රී විජයාරාම පුරාණ විහාරය
විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම
නිකවලමුල්ලේ සුමේධ හිමි
දිස්ත්‍රික්කය
කෑගල්ල
විහාරස්ථානයේ දුරකථන අංකය
076 5641637
ලිපිනය
ශ්‍රී විජයාරාම පුරාණ විහාරය
කුරුපැත්ත,රුවන්වැල්ල.
තොරතුරු දැනුම් දුන්නේ : නිශාන්ත ජයවීර
by Danesh Edirisooriya | Sep 1, 2019 | පුවත් - බදුල්ල
බදුල්ල දිස්ත්‍රික්කයෙ හාලඇල පාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙඵව 56සී ගාම නිළධාරී වශමේ නෙඵව ගම්මානයට තිබෙන එකම විහාරස්ථානය අප විහාරස්ථානයයි අතීතයේ මෙම ස්ථානයේ විහාරස්ථානයක් පැවිතිලා එය අහාවයට ගොස් ඇත මෑත භාගයේ වසර හයකට කලින් අප විහාරස්ථානය පටන්ගගෙන ගමෙහි සියඵ ආගමික කටයුතු සිදු කරති.ලමයි 80ක් පමණ සිටින දහම් පාසලක් පවත්වති.අපට මෙම ස්ථානයේ නිරවූල් පුජා ඔප්පුවක් මහනායක හාමුදුරුවරුවන්ගේ ලිපිය අධිකාරී පතය හා සියඵ ලිපි ලේඛන ඇත නමුත් කිසිදු ලිපියක් අයිතියක් නැති පන්සලකින් අයිතිය ඉල්ලීම නිසා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් හිමියන් නිර්දේශය නොදෙයි එම නිසා අප විහාරස්ථානයත් දහම් පාසලත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය අහිමි වී ඇත. එයින් අහිංසක දරුවන්ට ශේණී විභාග තරග විභාග වසර හයක්ම අහිමි වී ඇත මෙයට විසඳූම් අවශ්‍ය වී ඇත.තවද අපි ඉදිකරන චෛත්‍යයට ආධාර උපකාර අවශ්‍ය වී ඇත.
ගිණුම් අංකය 79689398
B O C බැංකුව – නෙඵව
ශී බෝධිරාජාරාම විහාරස්ථ දායක සභාව එකවූන්ට් එක.
පන්සලේ නම
නෙඵව පුරාණ ශී බෝධිරාජාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානය.
විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම
පුජ්‍ය කරගස්ආරේ රේවත ස්ථවිර
දිස්ත්‍රික්කය
බදුල්ල
විහාරස්ථානයේ දුරකථන අංකය
0714534032, 0573001363
ලිපිනය
නෙඵව පුරාණ ශී බෝධිරාජාරාමය,
නෙඵව,පට්ටියගෙදර,බණ්ඩාරවෙල.
තොරතුරු දැනුම් දුන්නේ : පුජ්‍ය කරගස්ආරේ රේවත ස්ථවිර
by Danesh Edirisooriya | Sep 1, 2019 | පුවත් - ගාල්ල
නාගොඩ ප්‍රදේශයේ වර්ෂ 1980 ඉදි කෙරුණු විහාරයකි කිසිම ආදයමක් නොමැතිය ප්‍රදේශයේ දානපතියන්ගේ උදවු උපකාර ලබාගෙන තමයි විහාරයේ ඉතිරි වැඩ කරගන්නේ ඉතින් විහාරාධිපති දේවරක්කිත හිමි ඉල්ලා සිටින්නේ සංඝ ශාලාවේ ඉතුරු වැඩ නිම කරගැනීමට ටයිල් කැට ටික පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිංය
ගිණුම් විස්තර
ගිනුම් අංකය : 106150009475
ගිනුම් හිමියන් : දෙවරක්කිත හිමි
බැංකුව : NDB Bank
ශාඛාව : ගාල්ල
පන්සලේ නම
ශ්‍රී තුසිතාරාමය
විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම
විහාරාධිපති දේවරක්කිත හිමික
දිස්ත්‍රික්කය
ගාල්ල
විහාරස්ථානයේ දුරකථන අංකය
0913922630/0717693318
ලිපිනය
බ්.ඩ් පහා තලාව පාර වදුරබ
තොරතුරැ දැනුම් දුන්නේ : සන්ජු සදමාලි