loader image
Select Page

අප විහාරස්ථානයේ අබලන් තත්වයේ පවතින කුඩා ධර්ම ශාලාව සිසුන් සියයක් පමණ අධ්‍යාපනය ලබන දහම් පාසල සදහා ප්‍ර්මානවත් නොවන අතර විහාරස්ථානයේ ආගමික කටයුතු සදහාද ඉඩ පහසුකම් ප්‍රමාණවත්   නොවේ එබැවින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ නව ධර්ම ශාලාවක් ගොඩ නැගීමට කටයුතු කරගෙන යන අතර තවමත් වැඩ අවසන් කර ගැනීමට  නොහැකි වී ඇත. ඒ සදහා පින්වත් ඔබගේ අධාරය බලාපොරොත්තු වෙමු.

පන්සලේ නම

ශ්‍රී විජයාරාම පුරාණ විහාරය

විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම

නිකවලමුල්ලේ සුමේධ හිමි

දිස්ත්‍රික්කය

කෑගල්ල

විහාරස්ථානයේ දුරකථන අංකය

076 5641637

ලිපිනය

ශ්‍රී විජයාරාම පුරාණ විහාරය
කුරුපැත්ත,රුවන්වැල්ල.
තොරතුරු දැනුම් දුන්නේ : නිශාන්ත ජයවීර