loader image
Select Page

බදුල්ල දිස්ත්‍රික්කයෙ හාලඇල පාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙඵව 56සී ගාම නිළධාරී වශමේ නෙඵව ගම්මානයට තිබෙන එකම විහාරස්ථානය අප විහාරස්ථානයයි අතීතයේ මෙම ස්ථානයේ විහාරස්ථානයක් පැවිතිලා එය අහාවයට ගොස් ඇත මෑත භාගයේ වසර හයකට කලින් අප විහාරස්ථානය පටන්ගගෙන ගමෙහි සියඵ ආගමික කටයුතු සිදු කරති.ලමයි 80ක් පමණ සිටින දහම් පාසලක් පවත්වති.අපට මෙම ස්ථානයේ නිරවූල් පුජා ඔප්පුවක් මහනායක හාමුදුරුවරුවන්ගේ ලිපිය අධිකාරී පතය හා සියඵ ලිපි ලේඛන ඇත නමුත් කිසිදු ලිපියක් අයිතියක් නැති පන්සලකින් අයිතිය ඉල්ලීම නිසා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් හිමියන් නිර්දේශය නොදෙයි එම නිසා අප විහාරස්ථානයත් දහම් පාසලත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය අහිමි වී ඇත. එයින් අහිංසක දරුවන්ට ශේණී විභාග තරග විභාග වසර හයක්ම අහිමි වී ඇත මෙයට විසඳූම් අවශ්‍ය වී ඇත.තවද අපි ඉදිකරන චෛත්‍යයට ආධාර උපකාර අවශ්‍ය වී ඇත.

ගිණුම් අංකය 79689398
B O C  බැංකුව – නෙඵව
ශී බෝධිරාජාරාම විහාරස්ථ දායක සභාව එකවූන්ට් එක.

පන්සලේ නම

නෙඵව පුරාණ ශී බෝධිරාජාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානය.

විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම

පුජ්‍ය කරගස්ආරේ රේවත ස්ථවිර

දිස්ත්‍රික්කය

බදුල්ල

විහාරස්ථානයේ දුරකථන අංකය

0714534032, 0573001363

ලිපිනය

නෙඵව පුරාණ ශී බෝධිරාජාරාමය,
නෙඵව,පට්ටියගෙදර,බණ්ඩාරවෙල.
තොරතුරු දැනුම් දුන්නේ : පුජ්‍ය කරගස්ආරේ රේවත ස්ථවිර