by Danesh Edirisooriya | Sep 16, 2019 | පුවත් - ගාල්ල
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගමට අයත්වන බලගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරය එම ව්හරාය ඉතමත් පැරණි ව්හාරයකි එම ව්හාරයට අවශ්‍යව ඇත්තේ ලිදක් කපා ලිද මොටර් කර සංඝ ශාලාවට අවශ්‍යව ඇති ටයිල් කැට කවුරු හො පින් වන්ත දයක මහත්මියක් හො මහතාමයක් එම අවශ්‍යව ඇති දෙවල් පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං සිදු වෙනවා ලිපිනය /ශ්‍රී සුනන්දාරාම විහාරය බලගොඩ පොද්දල /දුරකථන අංකය 0912292479/071 2292479ගිනුම් හිමි චන්ද්‍රජොති /ගිනුම් අංකය 3004-1112-12146 බැංකුව සමුපකාර ග්‍රාමීය බැංකුව
පන්සලේ නම
ශ්‍රී සුනන්දාරාම පුරාණ ව්හාරය
විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම
විහාරාධිපති චන්ද්‍රජොති හිමි
දිස්ත්‍රික්කය
ගාල්ල
විහාරස්ථානයේ දුරකථන අංකය
0912292479/0712292479
ලිපිනය
ශ්‍රී
සුනන්දාරාම විහාරය
බලගොඩ පොද්දල
තොරතුරු දැනුම් දුන්නේ : සන්ජු සදමාලි
by Danesh Edirisooriya | Sep 16, 2019 | පුවත් - ගාල්ල
ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිකිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු.
ආධාර සඳහා ගිණුම් අංකය: 8470027856
කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව
පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි
පන්සලේ නම
ගාල්ල හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරය
විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම
පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි
දිස්ත්‍රික්කය
ගාල්ල
විහාරස්ථානයේ දුරකථන අංකය
0786439400
ලිපිනය
දේවගිරි පුරාණ විහාරය, හොලුවාගොඩ, ගාල්ල
තොරතුරු දැනුම් දුන්නේ : සම්පත් මධුශංක
by Danesh Edirisooriya | Sep 16, 2019 | පුවත් - ගාල්ල
ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරයේ නව ධර්ම ශාලාව සහ සංඝාවාස කුටි වලින් යුක්ත තෙමහල් ගොඩනැගිල්ල ඉදී කිරීම අවසාන කිරීම සඳහා ඔබ සැමගේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙමු.
ආධාර සඳහා ගිණුම් අංකය : 8470027856
කොමර්ෂල් බැංකුව කිරුළපන ශාඛාව
පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි
පන්සලේ නම
ගාල්ල උළුවිටිකේ හොලුවාගොඩ දේවගිරි පුරාණ විහාරය
විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම
පුජ්‍ය හිනිදුම ධම්මඖෂධ හිමි
දිස්ත්‍රික්කය
ගාල්ල
විහාරස්ථානයේ දුරකථන අංකය
0786439400
ලිපිනය
දේවගිරි පුරාණ විහාරය, හොලුවාගොඩ, උළුවිටිකේ, ගාල්ල
තොරතුරු දැනුම් දුන්නේ : සම්පත් මධුශංක
by Danesh Edirisooriya | Sep 1, 2019 | පුවත් - ගාල්ල
නාගොඩ ප්‍රදේශයේ වර්ෂ 1980 ඉදි කෙරුණු විහාරයකි කිසිම ආදයමක් නොමැතිය ප්‍රදේශයේ දානපතියන්ගේ උදවු උපකාර ලබාගෙන තමයි විහාරයේ ඉතිරි වැඩ කරගන්නේ ඉතින් විහාරාධිපති දේවරක්කිත හිමි ඉල්ලා සිටින්නේ සංඝ ශාලාවේ ඉතුරු වැඩ නිම කරගැනීමට ටයිල් කැට ටික පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිංය
ගිණුම් විස්තර
ගිනුම් අංකය : 106150009475
ගිනුම් හිමියන් : දෙවරක්කිත හිමි
බැංකුව : NDB Bank
ශාඛාව : ගාල්ල
පන්සලේ නම
ශ්‍රී තුසිතාරාමය
විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම
විහාරාධිපති දේවරක්කිත හිමික
දිස්ත්‍රික්කය
ගාල්ල
විහාරස්ථානයේ දුරකථන අංකය
0913922630/0717693318
ලිපිනය
බ්.ඩ් පහා තලාව පාර වදුරබ
තොරතුරැ දැනුම් දුන්නේ : සන්ජු සදමාලි