loader image
Select Page

මීට මාස 2 1/2 ට පමණ පෙර අපි නොච්චියාගම, කොකුන්නෑව පන්සලේ වැඩ වසන රෝගාතුර වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් නාන කාමරයක් ගොඩනැගීම ආරම්භ කලා. සති 3ක වගේ කාලයකින් අපිට එහි වැඩ නිම කරන්න පුලුවන් වුනා. දැන් ස්වාමින්වහන්සේව ස්නානය කරවන්න පහසුයි. උණු වතුරත් තියෙනවා. රෝද පුටුව ගන්න පහසුවෙන්න (Disabled Friendly) තමා අපි නාන කාමරය සැලසුම් කලේ…
මීට සති 3ට කලින් මේ නාන කාමරය සඳහා විශේෂ දායකත්වය දැක්වූ මිහිරි අක්කා සහ මහින්ද අයියා ඒ පන්සලට ගිය අවස්ථාවේ තමයි මේ ඡායාරූප ගත්තේ…
ඒ නාන කාමරය ගොඩනගන්න අපි සමාජසත්කාර “ධම්ම පූජා ප්‍රසාදිනී” වැඩසටහනට දායක වුණ හැමෝමවත් සම්බන්ද කරගත්තා…
හැමෝටම පිං.

Filed Visit : Mihiri Samarawardana & Mahinda Pradeep
Project Coordinator : Wimal Mahindarathna
Status : Completed
Location : Kokunnewa, Nochchiyagama

සමාජසත්කාර අටමහා කුසල්

An idea by Danesh Maduranga Edirisooriya
Project of Samajasathkara.lk