loader image
Select Page
vote4us
“පුණ්‍යභූමි” සමාජසත්කාර ව්‍යාපෘතිය

කලණමිතුරු එකමුතුවෙන් – හදමු අපේ ගමයි, පන්සලයි !

අපගේ තාක්ෂණික කණ්ඩායම විසින් නිමැවූ වෙබ් අඩවි

ශ්‍රී පුර්වාරාමය – වීරකැටිය

ශ්‍රී පුර්වාරාමය – වීරකැටිය

මෙම විහාරස්ථානයේ 1900 වර්ෂයේදී ආරම්භ කරන ලද විහාරස්ථානයකි.  මෙම විහාරස්ථානයේ දායක පවුල් සංඛ්‍යාව 190 පමණි. වීරකැටිය නගරයේ සියලූ ආරම්භක, ජාතික කටයුතු සිදු කරනු ලබන්නේ මෙම විහාරස්ණානය මගිනි. ශ‍්‍රී...

read more
ශ්‍රී සුභද්‍රාරාමය – කැටියපේ

ශ්‍රී සුභද්‍රාරාමය – කැටියපේ

මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කැටියපේ නම් සොදුරු ග‍්‍රාමය තු‍ළ අප විහාරස්ථානය පිහිටා ඇත. සාමාන්‍ය ජීවන වෘත්තීන් සිය ජීවිකාව කරගත් බහුතරයක් ජනයා මෙහි දායකයෝ වෙති. 1941...

read more
කීර්ති ශ්‍රී තේජෝවරාරාම රජමහා විහාරය – පල්ලාවෙල

කීර්ති ශ්‍රී තේජෝවරාරාම රජමහා විහාරය – පල්ලාවෙල

මහනුවර යුගයට අයත් කීර්ති ශ්‍රී තේජෝවර ගරුනාමය ලබාගත් රන්සෑගොඩ  ධම්මදස්සි මාහිමි විසින් ආරම්භ කර ඇත. ක්‍රි.ව. 1734 ට පෙර ආරම්භ වූ බවට සාධක ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයට අයත් ය. රාජදෙය්‍ය භාන්ඩ...

read more
ශ්‍රී විජයසුන්දරාරාම පිරිවෙන – හොරපාවිට

ශ්‍රී විජයසුන්දරාරාම පිරිවෙන – හොරපාවිට

හොරපාවිට ශ්‍රී විජය සුන්දරාරාම පිරිවෙන් විහාරස්ථානය පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩ පත්තුවේ මුලටියන ලේකම් කොට්ඨාශයේ හොරපාවිට නම් ග්‍රාමයේය. ඈත අතීතයේ හැඳින්වූයේ රුන්සෑගොඩ යන නමිනි....

read more
ශ්‍රී අත්ථදස්ස්‍යාරාමය – දේවාලේගම

ශ්‍රී අත්ථදස්ස්‍යාරාමය – දේවාලේගම

මාතර දිස්ත්‍රික්කයේ, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ , දේවාලේගම බටහිර ග්‍රාම සේවක වසමේ පිහිටා ඇත. වර්ෂ 1750 දී පමණ මේ විහාරය ආරම්භ කර ඇත. වසර 250 වඩා පැරණි මේ පුණ්‍යභූමිය දේවාලේගම බටහිර දේවාලේගම...

read more
ශ්‍රී අරියවංශාරාමය – කැන්දයාය වත්ත

ශ්‍රී අරියවංශාරාමය – කැන්දයාය වත්ත

මොරකැලේ ආරිවංශ හිමි වන මා විසින් කැන්දයාය වත්ත බුන්නැහැපොළ ග්‍රාමයේ පර්චස් තිහක පමණ කුඩා භූමි ප්‍රමාණයක් මාගේම මිල මුදලින් ලබාගෙන එම භූමිය තුළ අවුරුදු විස්සකට පමණ ඉහතදී කුඩා ආරාමයක් ඉදි කරනු...

read more
ගුරුගොඩ විහාරය – හාතිගමුව

ගුරුගොඩ විහාරය – හාතිගමුව

මෙම විහාරය වලගම්බා රජු දවස ක්‍රි.පූ.103 ඉදි කරන ලද බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා වල සදහන් වේ. එකල  මෙම විහාරය චෛත්‍ය බෝධිය විහාර මන්දිර සංඝාවාස ගිනිහල් ගෙවල් පොහොය ගෙය හා පැං පොකුණු ආදියෙන්...

read more
ශ්‍රී බෝධිරාජරාම විහාරය – වේරගල

ශ්‍රී බෝධිරාජරාම විහාරය – වේරගල

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල්  කෝරලයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දැදිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ වේරගල ගම් පියසේ ඉතා දුෂ්කර...

read more
නුගවෙල පුරාණ විහාරය – මහරච්චිමුල්ල

නුගවෙල පුරාණ විහාරය – මහරච්චිමුල්ල

දඹදෙනි රාජ්‍ය කාලයේ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින් බෙලිගල සිට දඹදෙනියට දළදා වහන්සේ වැඩමවද්දි  කෙටි වේලාවක් නැවති සිට මෙම ස්ථානයේ  බෝ පැලයක්, රෝපණය  කල බව ජනප්‍රවාදයේ එයි.  එම ස්ථානයේ  පිහිටි...

read more

ඔබේ විහාරස්ථානයට ආධාර ලබාගැනීමට අප වෙබ් අඩවියේ පොස්ට් එකක් පලකිරීමට පහත බට්න් එක ඔබන්න. එහි එන ෆෝරමය සම්පුර්ණයෙන්ම පිරවීම අනිවාර්යය වේ.  සියලුම තොරතුරු සිංහල යුනිකෝඩ් භාවිතා කර පුරවන්න. ඔගේ පොස්ට් එක තහවුරු කලපසු එය පහත “අඩුපහසුකම් සහිත විහාරස්ථාන” යන කොටසට ඇතුලත් කරනු ලැබේ.

අඩුපහසුකම් සහිත විහාරස්ථාන (ආධාර කරන්න)

පහතින් ඔබට දැකගත හැකිවන්නේ ශ්‍රී ලංකාවේ දසත විසිරුණු ෆේස්බුක් මිතුරන් සහ ස්වාමින්වහන්සේලා විසින් පළකරන ලද ඔවුන්ගේ විහාරස්ථාන වල අඩුපාඩුය. පින් කැමති ඔබට එම පින්කම් වලට රු.100කින් හෝ ආධාරයක් කරන්න පුළුවන්. රන් මාලිගා තනන්නට නොව ගමේ පුංචි පන්සල ගොඩනගන්නයි මේ අහිංසක වෑයම. කරුණාකර පොස්ට් එක කියවා ස්වාමින්වහ්නසේලාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන තහවුරු කරගත් පසු විහාරස්ථානයේ ගිණුමටම ආධාර කරන්න. පහත විහාරස්ථාන කිසිවක් සමාජසත්කාර පදනම විසින් නිරීක්ෂණය කොට තහවුරු කල ඒවා නොවන බවද කරුණාවෙන් සලකන්න. (ඔබගේ විහාරස්ථානයද තහවුරු කරගත් විහාරස්ථානයක් ලෙස අප නාමාවලිය ඇතුලත් කරගැනීමට සහ විහාරස්ථානය වෙනුවෙන් නොමිලයේ ආධාර  එකතුකරගැනීමට වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0701 10 10 10 අමතන්න)

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

සමාජසත්කාර පදනම විසින් සිදුකල පිංකම්

ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් SamajaSathkara.lk  පදනම විසින් දීප ව්‍යාප්තව  සිදුකරන ලද පිංකම් පහත දක්වා ඇත. සාමාන්‍යයෙන් මසකට පිංකම් 20-50ත් අතර ප්‍රමාණයක්, එනම් වසරකට පිංකම් 240-600ක් අතර ප්‍රමාණයක් අප විසින් සිදුකරනු ලබයි. ඔබත් එකතු වෙන්න කැමතිනම් www.samajasathkara.lk  වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. නොඑසේනම් 0701 10 10 10 අංකයට කතා කරන්න.

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – උදෑසන/දහවල්)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – උදෑසන/දහවල්)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – රාත්‍රීය)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ සැත්කමෙන් පසු අවශ්‍ය පිරිකර මිළදී ගැනීම (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – දහවල්/සවස)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ සැත්කමෙන් පසු අවශ්‍ය පිරිකර මිළදී ගැනීම (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – දහවල්/සවස)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 01 – සවස)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 01 – සවස)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දහවල් 2ට ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. සවස 4.15ට පමණ තමයි...

read more
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දහවල් 2ට ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඔබ වහන්සේගේ සියලු රෝගයන්...

read more
දැනට දැඩිසේ ගිලන් වි සිටින පිංවත් ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05)

දැනට දැඩිසේ ගිලන් වි සිටින පිංවත් ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05)

යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද... ඒය භාග්‍යවතුන්වහන්සේගේ බුද්ධ අනුශාසනය පිලිගැනිමකි. උන්වහන්සේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම, ඉද්දගොඩ ගමේ සාමාන්‍ය පවුලක උපන් අයෙකි. ඉන් පසු කළුතර...

read more
අඩුපහසුකම් සහිත විහාරස්ථාන දෙකක ස්වාමීන්වහන්සේලාට සිවුරු පිරිකර පූජා කල ෆේස්බුක් මිතුරෝ

අඩුපහසුකම් සහිත විහාරස්ථාන දෙකක ස්වාමීන්වහන්සේලාට සිවුරු පිරිකර පූජා කල ෆේස්බුක් මිතුරෝ

මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ කි.මි. 25ක් පමණ ප්‍රධාන මාර්ගයේ සිට ඇතුලට වන්නට පිහිටි අශෝකාරාම විහාරය ඉතාම දුෂ්කර අඩු පහසුකම් සහිත පන්සලක්. ඒ වාගේම ඓතිහාසික කනබිසවාරාම...

විහාරස්ථානයකට ඈම්ප් එකක් පූජා කිරීම | Donating an Amplifier (දිවා රෑ පිං වැඩෙන පිංකම්)

විහාරස්ථානයකට ඈම්ප් එකක් පූජා කිරීම | Donating an Amplifier (දිවා රෑ පිං වැඩෙන පිංකම්)

මොණරාගල, බඩල්කුඹුර ශ්‍රී බෝධිරාජාරාමයට ඈම්ප් එකක අවශ්‍යතාවය තිබුණා. අපිට ඒ පිලිබඳව දැනුම් දුන්නේ මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Jayantha Ruwansiri අයියා. එනිසා අප විසින් එම විහාරස්තානයට එම...

read more

අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන (වෙබ් අඩවි සහිත)
තහවුරු කරන ලද විහාරස්ථාන

පහත සදහන් විහාරස්ථාන සියල්ලටම ඔබට ඍජුවම සම්බන්ධ විය හැකි ආකාරයට වෙබ් අඩවි අප SamajaSathkara.lk  පදනමේ තාක්ෂණික අංශය විසින්  නිර්මාණය කර ඇති හෝ නිර්මාණය කරමින් පවතින .ඒවා වේ.  එම විහාරස්ථාන සියල්ලම අප නියෝජිතයින් විසින් පෞද්ගලිකව නිරීක්ෂණය කල ඒවා වන අතර ලබාදී ඇති ගිණුම් අංක විහාරස්ථානයට අයත් ඒවා වන බවට අප ආයතනය තහවුරු  කරනු ලැබේ.

පහත පිංකම්  වලට ඔබට දායකත්වය දැක්විය හැක. මෙම පිංකම්  පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වේ. වැඩි විස්තර දැනගැනීමට අදාල විහාරස්ථානයේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…