loader image
Select Page
කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ බෝධි ප්‍රාකාරය ගොඩනැගීමට උපකාර කරන්න

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ බෝධි ප්‍රාකාරය ගොඩනැගීමට උපකාර කරන්න

වසර විස්සකට අධික කාලයක් වල් බිහිවී පැවති අප විහාරයේ බෝධි ප්‍රාකාරය ගරාවැටෙන තත්වයේ ඇත. එය ඉදි කර ගැනීම සදහා පිංවත් ඔබගේ ආධාරය බලාපොරොත්තු වෙමි.

පන්සලේ නම

ශ්‍රී විජයාරාම පුරාණ විහාරය

විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම

නිකවලමුල්ලේ සුමේධ හිමි

දිස්ත්‍රික්කය

කෑගල්ල

විහාරස්ථානයේ දුරකථන අංකය

0765641637

ලිපිනය

ශ්‍රී විජයාරාම පුරාණ විහාරය කුරපැත්ත රුවන්වැල්ල
 

තොරතුරු දැනුම් දුන්නේ : නිකවලමුල්ලේ සුමේධ හිමි

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ අභිනව ධර්ම ශාලාව සදහා ආධාර කරන්න

කුරුපැත්ත ශ්‍රී විජයාරාම විහාරයේ අභිනව ධර්ම ශාලාව සදහා ආධාර කරන්න

අප විහාරස්ථානයේ අබලන් තත්වයේ පවතින කුඩා ධර්ම ශාලාව සිසුන් සියයක් පමණ අධ්‍යාපනය ලබන දහම් පාසල සදහා ප්‍ර්මානවත් නොවන අතර විහාරස්ථානයේ ආගමික කටයුතු සදහාද ඉඩ පහසුකම් ප්‍රමාණවත්   නොවේ එබැවින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ නව ධර්ම ශාලාවක් ගොඩ නැගීමට කටයුතු කරගෙන යන අතර තවමත් වැඩ අවසන් කර ගැනීමට  නොහැකි වී ඇත. ඒ සදහා පින්වත් ඔබගේ අධාරය බලාපොරොත්තු වෙමු.

පන්සලේ නම

ශ්‍රී විජයාරාම පුරාණ විහාරය

විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම

නිකවලමුල්ලේ සුමේධ හිමි

දිස්ත්‍රික්කය

කෑගල්ල

විහාරස්ථානයේ දුරකථන අංකය

076 5641637

ලිපිනය

ශ්‍රී විජයාරාම පුරාණ විහාරය
කුරුපැත්ත,රුවන්වැල්ල.
තොරතුරු දැනුම් දුන්නේ : නිශාන්ත ජයවීර
විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.

විහාරස්ථානය හා දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර දෙන්න.ඉදි කරමින් තිබෙන චෛත්‍යයේ වැඩ නිම කරන්න උදව් ලබා දෙන්න.

බදුල්ල දිස්ත්‍රික්කයෙ හාලඇල පාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙඵව 56සී ගාම නිළධාරී වශමේ නෙඵව ගම්මානයට තිබෙන එකම විහාරස්ථානය අප විහාරස්ථානයයි අතීතයේ මෙම ස්ථානයේ විහාරස්ථානයක් පැවිතිලා එය අහාවයට ගොස් ඇත මෑත භාගයේ වසර හයකට කලින් අප විහාරස්ථානය පටන්ගගෙන ගමෙහි සියඵ ආගමික කටයුතු සිදු කරති.ලමයි 80ක් පමණ සිටින දහම් පාසලක් පවත්වති.අපට මෙම ස්ථානයේ නිරවූල් පුජා ඔප්පුවක් මහනායක හාමුදුරුවරුවන්ගේ ලිපිය අධිකාරී පතය හා සියඵ ලිපි ලේඛන ඇත නමුත් කිසිදු ලිපියක් අයිතියක් නැති පන්සලකින් අයිතිය ඉල්ලීම නිසා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් හිමියන් නිර්දේශය නොදෙයි එම නිසා අප විහාරස්ථානයත් දහම් පාසලත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය අහිමි වී ඇත. එයින් අහිංසක දරුවන්ට ශේණී විභාග තරග විභාග වසර හයක්ම අහිමි වී ඇත මෙයට විසඳූම් අවශ්‍ය වී ඇත.තවද අපි ඉදිකරන චෛත්‍යයට ආධාර උපකාර අවශ්‍ය වී ඇත.

ගිණුම් අංකය 79689398
B O C  බැංකුව – නෙඵව
ශී බෝධිරාජාරාම විහාරස්ථ දායක සභාව එකවූන්ට් එක.

පන්සලේ නම

නෙඵව පුරාණ ශී බෝධිරාජාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානය.

විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම

පුජ්‍ය කරගස්ආරේ රේවත ස්ථවිර

දිස්ත්‍රික්කය

බදුල්ල

විහාරස්ථානයේ දුරකථන අංකය

0714534032, 0573001363

ලිපිනය

නෙඵව පුරාණ ශී බෝධිරාජාරාමය,
නෙඵව,පට්ටියගෙදර,බණ්ඩාරවෙල.
තොරතුරු දැනුම් දුන්නේ : පුජ්‍ය කරගස්ආරේ රේවත ස්ථවිර
සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං

සංඝ ශාලාවට අවශ්‍යව ඇත්තේ ටයිල් කැට ටිකක් එය පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිං

නාගොඩ ප්‍රදේශයේ වර්ෂ 1980 ඉදි කෙරුණු විහාරයකි කිසිම ආදයමක් නොමැතිය ප්‍රදේශයේ දානපතියන්ගේ උදවු උපකාර ලබාගෙන තමයි විහාරයේ ඉතිරි වැඩ කරගන්නේ ඉතින් විහාරාධිපති දේවරක්කිත හිමි ඉල්ලා සිටින්නේ සංඝ ශාලාවේ ඉතුරු වැඩ නිම කරගැනීමට ටයිල් කැට ටික පරිත්‍යාගය කරන්නේනම් බොහොම පිංය

ගිණුම් විස්තර 

ගිනුම් අංකය : 106150009475
ගිනුම් හිමියන් : දෙවරක්කිත හිමි
බැංකුව : NDB Bank
ශාඛාව : ගාල්ල

පන්සලේ නම

ශ්‍රී තුසිතාරාමය

විහාරාධිපති ස්වාමින්වහන්සේගේ නම

විහාරාධිපති දේවරක්කිත හිමික

දිස්ත්‍රික්කය

ගාල්ල

විහාරස්ථානයේ දුරකථන අංකය

0913922630/0717693318

ලිපිනය

බ්.ඩ් පහා තලාව පාර වදුරබ
 

තොරතුරැ දැනුම් දුන්නේ : සන්ජු සදමාලි

ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමය විහාරයේ අටවිසි බෝධි ප්‍රාකාරය ගොඩනගන්න දායක වෙන්න

ගලෙන්බිඳුනුවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමය විහාරයේ අටවිසි බෝධි ප්‍රාකාරය ගොඩනගන්න දායක වෙන්න

මෙම පිංකම පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර දැනගැනීමට www.sribodhirukkharamaya.org.lk වෙබ් අඩවියට ප්‍රවේශ වන්න….